ගෝඨාගේ සහායට මුරලි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කාබන් වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් ‘නිදහසේ හුස්ම’ හඳුන්වා දී තිබේ.
මෙහිදී තම මැතිවරණ ව්‍යාපාරයේදී සිදුවන කාබන් විමෝචනයට පිළියම් ලෙස පැල සිටුවීමේ වැඩසටහනක් දියත් කර තිබේ.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ද එක්ව තිබේ. එහිදී මුරලි පැලයක් සිටුවමින් මෙම වැඩසටහට සිය දායක්තවය දැක්වීය.



popular news
-
sanjeeva Thursday, 31 October 2019 10:05 PM
සාගර ලක්මාල් ඔබ කොහිද? සංජීව ඔබගේ බුස් එකේ yaluwek
Reply : 0 0
Nandana Friday, 01 November 2019 05:14 PM
මේක තනිකර බොරුවක් ,මුරලි වගේ බුද්දිමත් ක්‍රීඩකයෙක් දේශපාලකයන්ට. කඩේ යන්නේ නැහැ
Reply : 0 0
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Monday, 04 November 2019 03:16 AM
අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

