ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද අනුරාධපුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (13දා) අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රි මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේය.
ඉදිරි සති දෙක තුන ඇතුළත ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ගන්නා බවත්, මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , පොහොට්ටුවට දිය කරන්න සූදානමක් නොමැති බව ශ්‍රී , ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
Read More2028 වසරේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුවේ අවධානය යොමුව තිබේ.
Read Moreකෙසේ වෙතත් තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ බුද්ධි අංශ වාර්තාවක් පාකිස්තානයෙන් ලබා ගැනීමේ සුදානමක්ද පවතින බව අනාවරණය වේ.
Read Moreඅවිදිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 100ට වඩා විනාශ වී ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
Read Moreදිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පත් කිරීමට නියමිත බවට වාර්තා වේ.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්‍ෂකයෙකුට 51%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම අවිනිශ්චිත තත්ත්වයක් බවට පත්ව තිබෙන නිසා දෙවැනි හා තුන්වැනි මනාපය ඉතාමත් වැදගත් සාධකයක් වන බව පැෆරල් සංවිධානය පවසයි.
Read Moreපාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලසීමාව තවත් මාසයකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාවක් මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා පොදුන පෙරමුණ විසින් පෙරේදා (11දා) පැවැත්වූ රැලියට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.
Read Moreරට හැදීමේ අභියෝගය භාර ගැනීමට සූදානම් බවත්, එළඹෙන 18 වැනිදා ඊට අදාළ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreරනිල් ආවාත් කොබෙයියා. සජිත් ආවත් කොබෙයියා. කරු ආවත් කොබෙයියා. කවුරු ආවාත් කොබෙයියා. කොබෙයියා බොල කොබෙයියා
Read Moreඅපේ ගමන තුළ තරුණ පරපුරේ සිතුම් පැතුම් රාජ්‍යකරණයේ අංගයක් විය යුතුයි. තරුණ පරපුර පාපන්දුවක් කරන්නේ නැතිව සංවර්ධනයේ පෙරමග ගමන් කරුවන් ලෙස තරුණයන් ඉදිරියට ගැනීමට බලාපොරොත්තුවෙනවා.
Read Moreමහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ඉගිණියාගල සේනානායක සමුද්‍රය ඉදිකිරීමෙන් පසුව වසර 65 කට පමණ පසුව එහි ජලමට්ටම පළමු වතාවට අඩි 25.5 දක්වා අඩුවී තිබෙන බවත්, එය අක්කර අඩිවලින් ගණනය කිරීමේදී ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 12,500 දක්වා අඩුවී ඇති බවද වාරිමාර්ග දෙපාර්මේන්තුව පවසයි.
Read Moreඇතැමුන් වචනයෙන් පමණක් නිදහස ආරක්‍ෂා කිරීම ගැන කතා කළත්, ක්‍රියාවෙන් සැබෑ නිදහස ලබාදුන්නේ කවුරුන්දැයි නැවතත් සිතා බලන ලෙස වික්‍රමසිංහ මහතා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Read Moreඅජිත් පී පෙරේරා, හේෂා විතානගේ, චන්ද්‍රානි බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, වඩුවේල් සුරේෂ් ඇතුළු පිරිසක් එක්ව සිටියි.
Read Moreරුපියල් ලක්ෂ 250ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 80කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු, අමාත්‍ය මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ලේ සංවිධානය කර ඇති එක්සත් ජාතික පක්ෂ රැළියට එක්වීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බදුල්ලට පැමිණ තිබේ.
Read Moreරුපියල් 41 ට පැවැති සම්බා වී කිලෝවක් රුපියල් 46 ටද රුපියල් 38ක්ව පැවැති නාඩු වී කිලෝවක් රුපියල් 43ටද මින් ඉදිරියට මිලදීගත යුතුබව අමාත්‍යවරයා පැවැසීය.
Read Moreසැකකරු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අද (12දා) පුත්තලමේදී කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreප්‍රධාන වශයෙන්ම නිදහස් පක්ෂය බලාපොරොත්තුවෙන්නේ මේ රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කරන්න.
Read Moreබීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කළ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreතරුණයින් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව තුවාල ලැබූ කළමණාකරු රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවයස අවුරුදු 18ට වැඩි තරුණයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලමින් තරුණ ප්‍රජාව විසින් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට අද (12දා) උද්ඝෝෂණයක නිරතවිය.
Read Moreඅයහපත් කාලගුණය වසා දමා තිබූ ඉන්දියාවේ කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීමත් සමග, ශ්‍රී ලන්කන් ගුවන් සේවය යළිත් කෝචින් වෙත සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.
Read Moreහිටපු ජනපතිවරයා සිතන්නේ ඔහුගේ සහෝදරයෙක් ජනපතිවිය යුතු බවත්, ඔහු අගමැති විය යුතුබවත්, ඔහුගේ තවත් සහෝදරයෙක් කථානායක විය යුතු බවත්, තවත් සහෝදරයෙක් ආර්ථිකය හැසිරවීමේ ප්‍රධානියා විය යුතු බවත් ඔහුගේ පුතා මීළඟ අනුප්‍රාප්තිකයා වි යුතු බවත් යනුවෙන් යැයි මංගල සමරවීර මහතා සිය ෆේස්බුක් පිටුවට එක්කළ අදහසක දැක්වෙයි.
Read Moreවයස අවුරුදු 18ට වැඩි තරුණයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලමින් තරුණ ප්‍රජාව විසින් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට අද (12දා) උද්ඝෝෂණයක නිරත වීමට නියමිතය.
Read Moreගොඩබිම් ප්‍රදේශ සඳහා තද සුළං ඇතිවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් හා රළු මුහුදු පිළිබඳව නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreරුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (11දා) දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින් පැවැත්වෙන ජනරැලිය අද (12දා) බදුල්ල වීල්ස් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
Read More