දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (10දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 7967ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ථෙරවාද බුදු දහම ලෝකයටම බෙදා හරින ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළ වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ කාම්බෝජය එක්ව කටයුතු කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreගොකරැල්ල ඉන්ධන පිරවුම්හලක සේවය කළ කාන්තාවක් ඝාතනය කර ඇය සන්තකයේ තිබූ රුපියල් 900000ක මුදලක් කොල්ල කෑමේ චෝදනාවට වරදකරු වූ එකම පවුලේ දෙදෙනෙකුට මරණ දඩුවම නියම කර තිබේ.
Read Moreමාතර, මඩිහ ප්‍ර දේශයේ සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටි වයස අවුරුදු 30ක් වූ චීන ජාතික කාන්තාවක් මඩිහ මුහුදේ දිය නාමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඅද පොහොට්ටු පක්ෂයට මාධ්‍යයෙන් විශාල සහයෝගයක් ලබා දෙනවා. නමුත් මා මාධ්‍යයෙන් විමසා සිටින්නේ මාධ්‍ය නිදහස කම්මුතු කරන්නෙකුට රට භාර දෙනවාද කියායි.
Read Moreමුලින්ම ජනපති අපේක්ෂකයා නම් කර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව බිහිකිරීමට නියමිත සන්ධානය බිහිකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreපවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුර සඳහා අභ්‍යාසලාභීන් 850ක් බඳවා ගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඈත් වීමට සිදුවූයේ පක්ෂය එක්සත් ජාතික පක්‍ෂය සමඟ ආණ්ඩුකළ නිසා බවත් නිදහස් පක්ෂය මේ වන විට ආණ්ඩුවෙන් ඉවත් ව ඇති හෙයින් එක්ව කටයුතු කිරීමේ බාධාවක් නැති බවත් හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාමේ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියි.
Read Moreයටියන්තොටදී යතුරුපැදියකින් ගමන්ගත් යුවළක් නවතා රුපියල් 52000ක් වටිනා මුදල් හා දේපළ කොල්ලකෑමක් සම්බන්ධව අවශ්‍ය කරන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලා සිටියි.
Read Moreවර්තමානයේදි ජනතාව තුළ දේශපාලඥයා තිත්ත චරිතයක් බවට පත්ව ඇති බවත් දේශපාලඥයින් සියල්ලන්ම හොරු යැයි ඔවුන් සිතන බවත් රවී කරුණානායක මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ කුඩා ළමුන් 3000කට තැලසීමියා රෝගය වැළඳී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreදිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (09දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 7802ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreඒ කෝචින් හි ඇතිව තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙනි. ඒ අනුව එළැඹෙන 11 දා සවස 3 දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර තිබේ.
Read Moreදිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට දිනේෂ් චන්දිමාල් සමත්ව තිබේ.
Read Moreඉතාලියේ නාපොලි නගරයට ආසන්නයේ පිහිටි මුහුදේ දිය නෑමට ගිය ලාංකිකයන් දෙදෙනෙක් දියේ ගිලී මිය ගොස් තිබේ.
Read Moreනගරාධිපතිවරයා මෝසමක් මඟින් අද (9දා) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
Read Moreසාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගොස් දේශපාලන පක්ෂ හා සියළු බලවේග සමග සන්ධානගත වී නව අදහස් සමඟ රට ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා.
Read Moreඑහිදී විලියම්සන් තරගයේ ක්‍රීඩා කරමින් සිටින අතරතුරදීම පිටියේ ක්‍රීඩාගාරයට රැස්වූ ප්‍රේක්ෂකයින් පිරිසක් කේක් කපමින් විලියම්සන්ට ආරාධනා කලේ ඔහු පුදුමයට පත් කරමිනි.
Read More. 2004 වර්ෂයේදී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමි කරගත් අම්ලා මේ දක්වා ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 අංශ ත්‍රිත්වයෙන් තරග 349 කදී ලකුණු 18672 ක් රැස් කොට ඇත්තේ ශතක 55 ක් සමගිනි.
Read Moreකාම්බෝජය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ඇරඹීමට දෙරටේ නායකයන් අතර අවධානය යොමුව තිබේ.
Read Moreමහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්ඩංගුවට ගැනීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ 01 වරෙන්තු නිකුත් කළේය.
Read Moreමම (චෝදනා) ඉල්ලා අස්කර ගන්නේ නෑ. දැනට මම දිනලා තිබෙනවා. ඉස්සරහට පරදියිද කියලා දන්නේ නෑ. දැනට මම පල්වෙලා නෑ.
Read Moreමත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ රඳවුම් පර්යන්තයේ වී ගබඩා කිරීම හේතුවෙන් ගුවන් තොටුපොළට සිදුවූ හානිය ගණනය කිරීම සඳහා ජනාධිපති කොමිසන් සභාවේ නිලධාරීන් හා තක්සේරු දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් අද (08දා) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Read Moreදුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ හැකියාව සංවර්ධනයට ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි එක්සත් ජනපදයේ සාම බලකායේ (US Peace Corps) ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීමට අවධානය යොමුව තිබේ.
Read Moreමෙම ගෞරවනීය තනතුර කුමක්ද යන්න සහ එයට ලබාදෙන වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර නොමැති නමුත් ගෞරවනීය තනතුරක් ලබාදෙන බවට පැහැදිලි පොරොන්දුවක් ලබාදී ඇති බවද වාර්තා වේ.
Read Moreරජයේ ඉදිකිරීම් වෙනුවෙන් 2018 වසර සඳහා රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 11,989ක් ගෙවීමට තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (08දා) පැවසීය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර පැවැත්වෙන සාකච්ඡාවලදී යම් යම් එකඟතා ඇතිවෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreසුදු ඇදුම අඳින පුද්ගලයන් සියළු දෙනා පිරිසුදු චරිත ඇති අය බවට විශ්වාස නැති බවත්, සිය චරිතය කිලිටි කර ගත් බොහෝ දෙනෙකු සැඟවෙන්නේ සුදු ඇඳුම තුළ බවත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි නා හිමිපාණන් වහන්සේ පැවසූහ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුව දූෂිත යැයි ප්‍රකාශ කරන්නේ නම්, ඔහු පාර්ලිමේන්තුව තුළ රැඳීසිටීමට සුදුසු නැතැයි කථානායක කරු ජයසූරිය මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read More