දිවයිනේ සොදුරුතම  සංචාරක ගමනාන්තයක් වන ඇල්ල සංචාරක කලාපය  මේ දිනවල  විදේශීය හා දේශීය සංචාකරයන්ගෙන් පිරි  පවති .
පසුගිය කාලයේ අඩාල වු සංචාරක කර්මාන්තය යළි යථා තත්ත්වයට පත්  වි  ඇතැයි ප්රදේශවාසීහු  පවසති.  එළඹි දින තුනේ රජයේ නිවාඩුවත් සමග  දේශීය සංචාරකයන්ද දහස් ගණනින් ඇල්ලට පැමිණ තිබේ.
බදුල්ල - පාලිත ආරියවංශ


