ටී 56 ජිවඋණ්ඩ 63ක් , බෝර 12 තුවක්කුවක් ද ඒ සදහා භාවිතා කරන පතුරම් 10ක් , හක්කපටස් 03 සහ වේලන ලද මුව මස් කිලෝ 3ක් ද යුද හමුදා ඇඳුමක් ඇතුළු උපකරණ රැසක් සමග එක් පුද්ගලයෙකු අද (04) දින අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයේදි අත්අඩංගුවට ගත් බව නිකවැව වනජිවි බිට්ටු කාර්යාල නිලධාරිහු පවසති.
ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ භාවිත කළ හා බරපතළ ආකාරයට මැතිවරණ නීති උල්ලංඝනය කළ පිරිස්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස අද (04දා) දින මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
Read Moreනව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
Read More2018 වසරේදී ශ්‍රී ලංකාවට සීනි හා කිරිපිටි ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 94000ක් වැයකර ඇති බව ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්තු 01 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ හොත් මහ මැතිවරණය අප්‍රේල් මස 25/26 යන දිනවලින් එකක පැවැත්විය හැකි බව සඳහන් කර තිබේ.
Read Moreසිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ රත්නපුර දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය අද රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.
Read Moreරංටැඹේ ජලාශයට පහළින් මහවැලි ගඟ පරිහරණය කරන පිරිස් ඉදිරියේදී මහවැලි ගඟ පරිහරණයේදී ප්‍රවේසම් වන ලෙසත් වාන් දොරටු හදිසි විවෘත කිරිම් තුළින් මහවැලි ගගේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවත් ගඟ දෙපස හා මහවැලි ගඟ පරිහරණය කරන ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස රංදෙණිගල හා රංටැඹේ ජලාශයේ කාර්යයභාර ඉංජිනේරු ඩී එම් ධර්මදාස මහතා දන්වා සිටි.
Read Moreඑම ලිපියෙන් අබ්දුල්ලා පවසා සිටින්නේ අග්‍රාමාත්‍යවරයාගේ පළමු ප්‍රමුඛතාව පරිසරයට යොමුකරන ලෙසයි.
Read Moreදිවයින අවට ( ශ්‍රී ලංකාවට දකුණින් ) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය විශේෂයෙන් අද 4 සහ හෙට 5 යන දිනයන්හි වැඩිවේ යැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreබදුල්ල මධ්‍යම බස්නැවතුම්පළ හා ඌව ආණ්ඩුකාර කාර්යාලය ඉදිරියේ ඇති උමං මාර්ගයේ බිතු සිතුවම් ඇදීමට ස්වේඡාවෙන් ඉදිරිපත්වූ තරුණ තරුණියන් පිරිසක් කටයුතු කර තිබේ.
Read Moreපවතින වර්ෂාව ඉදිරියටත් පැවතියහොත් නන්දිකඩාල් කලපුවේ ජල ප්‍රමාණය ඉහළ යාමෙන් තවත් වැසියන් විපතට පත්වීමේ අවදානම නිසා කලපුවේ මෝයකට පුළුල් කිරීමට ධීවර ජනතාව හා ධීවර හා ජලජසම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගනු ලැබීය.
Read More2020 වර්ෂය සඳහා මුද්‍රණය කරනු ලැබූ පාසල් පෙළ පොත්, සිසුන් 1,500ට වැඩි සියලු පාසල්වලට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිට සෘජුවම බෙදා දි ඇති බවත්, අනෙකුත් සියලු පාසල් සඳහා අදාළ පෙළපොත් කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සහ පර්ෂද පාසල් මධ්‍යස්ථානවලට ලබාදී ඇති බවත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඋතුරු පළාතට මේ දිනවල ඇඳහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් සාමාන්‍ය වැසියන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් විපතට පත්ව ඇති බවට ආපදාකළමනාකරන ඒකකය පවසයි.
Read More1974 දෙසැම්බර් මස 04 වන දින සිදුවු D C 8 සප්ත කණ්‍යා ගුවන් අනතුරට අදට වසර 45ක් පිරෙන අතර ඒය මෙරට බරපතළම ගුවන් අනතුර ලෙස වාර්තා වේ.
Read Moreවලපනේ මලපට්ටාව ප්‍රදේශයේ නායයෑමට හේතු වුයේ යැයි කියන ගල්කොරිය පවත්වාගෙන යාමට නිකුත් කර තිබෙන බලපත්‍රය අහොසි කිරිමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය.
Read Moreඇතැම් මැති ඇමතිවරුන් හා නීතිඥවරුන් කරන විවිධ ක්‍රියා හේතුවෙන් ස්විස්ටර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර පවතින සුහදතාවට බලපෑම් එල්ලවන බව ජනසෙත පෙරමුණ සඳහන් කරයි.
Read Moreසාග් ක්‍රීඩා තරගාවලියේ පිරිමි වූෂු අංශයේ ඉසව්වකින් රන් පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ තරිඳු නාමල් සමත්විය.
Read Moreකොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ 9 වැනි වසරේ ඉගෙනුව ලබන නිම්දිය ගම්මන්පිල සිසුවා ඉදිරිපත් කළ වැහි පිහිලි වල ජලය ඉවත් කරන උපකරණයකට මෙසේ රිදී පදක්කම හිමිවිය.
Read Moreමට නාම යෝජනා දුන්නේ නැත්නම් මම පක්ෂය මාරු කරන්නේ නෑ. මම ස්වාධිනව ඉල්ලනවා. ගම්පහින් හෝ කොළඹින් හෝ කොහෙන් හරි. අදාළ ඡන්ද සංඛ්‍යාව ජනතාව දුන්නොත් මම පාර්ලිමේන්තු යනවා. නැත්නම් ගෙදර ගිහින් රංගන ශිල්පියෙක් ලෙස මගේ භූමිකාව කරනවා.
Read Moreතමන්ගේ වාහනයට පසුපසින් හා ඉදිරියෙන් පරිවාර රථ ගමන් නොකරවන බව කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
Read Moreහිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මාස තුනක කාලයේදී පාර්ලිමේන්තුවට නොපැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
Read Moreනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා හෙට (05දා) සිට යළිත් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
Read Moreමාලිංග හා තිසර පෙරේරා අතරේ සම්මාන දෙක බැගින් බෙදී ගියේය. වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පැතුම් නිශ්ෂංක සම්මාන ලැබීය
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සේවකයන් 20,000ක් අවශ්‍ය වුවද දැනට සිටිනුයේ සේවකයන් 13,000ක් පමණක් බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අනාවරණය විය.
Read More“සාර්ථක දැක්මක් - වැඩකරන රටක්“ තේමාව අනුව යමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කර ගැනිම සදහා තම සහාය උපරිම වශයෙන් ලබා දෙන බව මාතලේ මහනගරධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවසිය.
Read Moreඑල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බවත් ඒ අනුව එම සංවිධානයට මුදල් එකතු කිරීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබූ සැකකරුවන් 12 දෙනෙකු නිදහස් කරන ලෙසත් ස්විට්සර්ලන්තයේ ෆෙඩරල් අධිකරණය අද (03දා) නියෝග කළේය.
Read Moreඅධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම නිසා පොළොන්නරුව සෝමාවතිය ප‍්‍රධාන මාර්ගය දෙවැනි දිනය වන අද (03) දිනයේදිත් කිලෝමිටරයක් පමණ දුරක් අඩි තුනක පමණ ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
Read Moreඊයේ හරි පෙරේදා හරි වන අලි ඉඳලා තියෙනවා අධිවේගී මාර්ගයේ. මම හිතන්නේ තව වැඩ ගණනාවක් අවසන් කරන්න තියෙනවා. මම දකින්නේ මේ ජීවිත සම්පූර්ණයෙන්ම බිල්ලට අරගන්න බලාගෙන තමයි මේ අධිවේගී මාර්ගය විවෘත කරලා තියෙන්නේ.
Read Moreලෝක එච්අයිවී ඒඩ්ස් ආසාදිත සංඛ්‍යාව අඩුවෙද්දී ලංකාවේ ස්මාට් ජංගම දුරකතන භාවිත කරන තරුණ පරපුර අතර එච්අයිවී ආසදිතයන් වැඩිවී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග මර්ධන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පැවැසුවාය.
Read More