ඇතැම් සමාජ මාධ්‍ය ජලාවල ප්‍රචාරය වු කැකිරාවේ අධ්‍යාපන කලාපයේ මුස්ලිම් දියණින් කිහිපදෙනෙකුට ඔවුන්ගේ මුහුණු වැස්ම නිසා විභාගයට ඉඩ නොදුන් බවට වන පුවත අසත්‍යයක් වන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ 53 වැනි පිටුවෙහි ලංකාවේ පවතින අර්බුදයට විසඳුම ලෙස ලංකාව තුළ රාජ්‍ය දෙකක් බිහි කළ යුතු යැයි සඳහන් වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
Read Moreඅයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් එක් අයෙකු අතුරුදහන්ව ඇති බවත්, තවත් පවුල් 136ක පුද්ගලයන් 551 දෙනෙකු අද (03) වනවිට අවතැන්ව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා පවසයි.
Read Moreබලපත්‍ර කොන්දේසි කඩකරමින් කුඩා ප්‍රමාණයේ කටු පොකිරිස්සන් රැස් කල ස්ථානයක් අද ( 3) දින වැටලු ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය එහි රඳවා තිබු ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුත් සජීවි කුඩා පොකිරිස්සන් තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පැවසේ.
Read Moreශ‍්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඞ් අල්මුල්ලා මහතා අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
Read Moreවිපක්ෂනායක තනතුරත්, එක්සත් ජාතික පක්ෂ නායක තනතුරත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතු බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා වන කොටසේ ඇති අලිමංඩ හරහා ඇති ගුවන් පාලම් තුළ ඇති කම්බි නල (කණු) සිරස් උද්‍යාන බවට පත්කරමින් ඒවා හරිත පැහැ ගන්වීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Read Moreබන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වූ මාඹුලගේ දිනෙත් මිලාන් හෙවත් ඌරු ජුවා නමැත්තාගේ කප්පම් මුදල් එකතු කිරීමේ යෙදුණු පාතාල සාමාජිකයන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
Read Moreබකමූණ, ඇලහැර ,කුමාරඇල්ල, බුදුරුවයාය ,ගල්මුල්ල , ආදි ප්‍රදේශවල පදිංචි ජනතාව අද (03 ) දින දඹුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගය බකමූණ කුමාර ඇල්ල ප්‍රදේශයෙන් හරස්කොට අලි මිනිස් ගැටුමට විසදුම් ඉල්ලා විරෝධතාවයක නිරත වූහ.
Read Moreඒ අනුව ඇයගෙන් ප්‍රකාශයක් ලබාගන්නා තෙක් එළැඹෙන 09 දා තෙක් ඇයට රටින් පිටවීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කළේය.
Read Moreපැහැරගත් බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවකගෙන් ප්‍රකාශ සටහන් කිරීමට ශ්‍රී ලංකා විමර්ශන කණ්ඩායම්වලට අවස්ථාව දෙන නමුත් මේ වන විට ඇය අසනීප තත්ත්වයකින් පසුවන හෙයින් ප්‍රකාශ සටහන් කිරීම සඳහා ඉදිරිපත් නොකරන බව ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ෆෙඩරල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅපනයනයට සූදානම් කර තිබූ කසළ තේ කන්ටේනර් දෙකක් ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් විසින් අද (03දා) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කර නොකර හොර රහසේම පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ගිවිසුම අත්සන් කරන්න යනවද කියලා සැකයක් තිබෙනවා.
Read Moreවර්තමානයේ දැඩි ගැටළුවක්ව පවතින මාර්ග තදබදයට කඩිනමින් විසඳුම් ලබා දී මහජනයා පීඩාවට පත්වීම වැළැක්විය යුතු බව වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreමහබැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණන වාර්තා මීළග කෝප් කමිටුව ස්ථාපනය කරන තෙක් රහස්‍ය වාර්තාවක් ලෙස කෝප් කමිටු ලේකම් කාර්‍යාලයේ තැබිමට හිටපු කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා තීරණය කර තිබේ.
Read Moreදිවයින අවට පවතිව පහළ වායුගෝලයේ කැළඹීම හේතුවෙන් මෙසේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreදිවයින අවට (ශ්‍රී ලංකාවට දකුණින්) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව හා මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය අද රාත්‍රී කාලයේ සිටි (විශේෂයෙන් දෙසැම්බර් මස 04 දා හ 05 දා) වැඩිවේයැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreතමන්ව ටෙලෝ සංවිධානයෙන් ඉවත් කළහොත් ඉන් සති දෙකක් ගතවිමට පෙර නව ප්‍රගතිශීලී දෙමළ සංවිධානයක් ගොඩනගන බව ටෙලෝ සංවිධානයේ ලේකම් එස්.ශ්‍රීකාන්තා මහතා ඊයේ (02) යාපනයේදි පැවසීය.
Read Moreනායකයන්ගේ රුව රැගත් තොරණ් හා පෝස්ටර් ඉවත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීම ගැන සතුටු වෙන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.
Read Moreයුද ගැටුම් වලදි මියගිය මුලතිව් ඔතියමලේ ප්‍රදේශයේ වැසියන් විසිහත් දෙනෙකු සිහිපත් කිරීම සදහා ගම්වැසියන්ට දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් විශේෂ ස්මාරකයක් සාදා දි තිබේ.
Read Moreකටාන ජල සම්පාදන ව්‍යාපෘතියට අදාළළු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පිවිසෙන ආඬිඅම්බලම හා ගුවන්තොටුපොළ අතර මාර්ගයේ ජල නල එළීම මේ දිනවල සිදුකෙරමින් පවතී.
Read Moreමීටර 100 ඉසව්ව යනු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ගෞරවණීය ඉසව්වක් වන අතර, වසර ගණනාවක් කාන්තා හෝ පිරිමි එක් ඉසව්වක හෝ ශ්‍රී ලංකාව රන් පදක්කම ජයග්‍රහණය කර තිබුණි. කෙසේ නමුත් වසර ගණනාවක් පවත්වාගෙන ආ එම ගෞරවණීය අභිමානයක් අද (03දා) බිඳවැටුණි.
Read Moreමෙවර (2019/2020) ශ්‍රී පාද වන්දනා සමය උඳුවප් පුර පසළොස්වක පෝය (11) වෙනි දින සිට ආරම්භ වන බව ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති හා සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියෝ පැවසූහ.
Read Moreඅමාත්‍යාංශවලට හා රාජ්‍ය අමාත්‍යාංශවලට වාහන අලුතෙන් මිලදී ගැනීම තහනම් කිරීමට ජනපති ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි
Read Moreවිදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද (3) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
Read Moreමෙම නඩුව අද (03දා) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණය දන්වා සිටියේ මෙම නඩුව ගොනු කර තිබෙන්නේ අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතිය නොමැතිව හෙයින් නැවත නඩු පැවරීමේ අයිතියට යටත්ව එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටියේය.
Read Moreකෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් වෙනුවෙන් ස්වයංක්‍රීය වගා කාලගුණික සාධක පාලන යන්ත්‍රයක් නිර්මාණය කිරීමට ගාල්ල බටේමුල්ල ජාතික පාසලේ කේ.ඒ. තුෂාද් විමර්ශ සිසුවා සමත් වී ඇත.
Read Moreමහනුවරට කැබිනට් ඇමැතිකමක් නොලබිම අඩුවක් බවත් එය ඉදිරියේදි හො ලැබෙනු ඇති බව තමාට වශ්වාස බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreනේපාලයේ පැවැත්වෙන සාග් ක්‍රීඩා උළෙලේ මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක සමත්වූවාය.
Read Moreඉන්ධන මිල සුත්‍රය අහෝසි කිරීමට දැනට තීරණය කර ඇතත්, එම තීන්දුව ක්‍රියාත්මක කරනුයේ අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය මත බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල, බලශක්ති අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කියා සිටියේය.
Read More