බදුල්ල උමඟ හැඩකළ සිතුවම්
බදුල්ල මධ්‍යම බස්නැවතුම්පළ හා ඌව ආණ්ඩුකාර කාර්යාලය ඉදිරියේ ඇති උමං මාර්ගයේ බිතු සිතුවම් ඇදීමට ස්වේඡාවෙන් ඉදිරිපත්වූ තරුණ තරුණියන් පිරිසක් කටයුතු කර තිබේ.
මෙම සිතුවම් වල විශේෂත්වය වන්නේ ඌව පළාතේ පෞඩත්වය ඉස්මතු කිරීමයි. මුහුණපොතෙන් සම්බන්ධවී මේ සත්කාරයට හවුල් වූ බව එම තරුණ තරුණියෝ පැවසූහ .
බදුල්ලේ පාලිත ආරියවංශ









-
Rufus Randeniya Thursday, 05 December 2019 03:17 AM
චිත්‍ර අනර්ගයි. පඩි පෙළ කිලිටියි. පවර් වොෂ් මගින් අපිරිසිදු පඩි පවිත්‍ර කිරීම මගින් චිත්‍ර වල අගය වැඩිවන බව නිසැකය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

