saravita-anim2

2025 අගෝස්තු මස 17 වන ඉරිදා

2025 අගෝස්තු මස 17 වන ඉරිදා

Latest News - timelapse 9701 hours ago

LATEST

කුමන කෙනෙක් මහා සංඝරත්නයට අපහාස කළොත් ප්‍රතික්ෂෙප කරනවා - ජනපති

calendar_today 2019 ජුලි 16 - 23:41 remove_red_eye - 382  

කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය දැඩිව ප‍්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙම ව්‍යාපෘතියේ මුල් අදියර වශයෙන් මොනරාගල, කොළඹ සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින් තෝරාගත් නිවාස 350ක නියැදියක් සමීක්ෂණයට ලක් කරයි.

Read More

සිල්ලර කාසි හිගය නිසා එකවර පාන්ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බවද කියා සිටියේය.

Read More

අධික ජන ඝනත්වය හමුවේ තට්ටු නිවාස ක්‍රමයට රට ගමන් කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

Read More

තිරිගුපිටි මිල සමාගම්වලට අවශ්‍ය ආකාරයට සංශෝධනය කල නොහැකි බවත් ඊට හේතුව තිරිගු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබීම බවත් එම සංගමය පවසයි.

Read More

ජනාධිපති හා අගමැති එවැනි ප්‍රකාශ කරන මැති ඇමතිවරුන්ට විරුද්ධව කටයුතු කළ යුතුයි. ඔවුන්ට ජනතාවගෙන් සමාව ගැනීමට පැවසිය යුතුයි.

Read More

රටකට බාහිරව සිදුකරන බලපෑම් හරහා එම රටට වාසියක් කිසිම අවස්ථාවක ගෙන ආ නොහැකි බවත් ඒ හරහා ඇතිවෙන්නේ හිරිහැර, ව්‍යාකූලතා හා ව්‍යවසන පමණක් බවත් ඔහු සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුව නියොජනය කරන මන්ත්‍රිවරු 225ක් සිටින අතර එයින් 8 දෙනෙක් පමණක් මේ දක්වා වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනතාව වෙත ප්‍රකාශයට පත්කර තිබේ. ප්‍රතිශතයක් ලෙස ගත් විට එය සියයට 3.5ක් තරම් ඉතාමත් පහළ අගයකි.

Read More

ලේ ඉල්ලන කෑ ගහන හාමුදුරුවෝ ඉන්නේ 15-20ක් විතර. අනිත් අය බොහොම සිල්වත් හාමුදරුවරු ඉන්නේ. ඒ අය කෑගගහා හැමතැනම යනවා. ඒ අය කුඩා කාලයේ යම් කිසි අතවරයකට ලක්වෙලා ඇති ඒක චෙක් කරන්න කියලා තමයි කියන්නේ

Read More

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8කින් ඉහළ නැංවීමට ප්‍රීමා සමාගම කටයුතු කර තිබේ.

Read More

Fuel Oil Sri Lanka Co Lt නමින් ලියාපදිංචි කර ඇති මෙම සමාගම හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරිමට නියමිතය.

Read More

එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයන්ගේ කිසිම හිඟයක් නැති බවත් අපේක්ෂකයන් දස දෙනෙකු පමණ පක්ෂයට සිටින බවත් අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

Read More

ධන බලයෙන් පවුල් බලයෙන් සිටින තුන් හතර දෙනෙක් අහුමුලවල සාකච්ඡා කරලා ගන්න තින්දු තීරණවලට මේ රටේ ජනතාව ජනතාව එකඟ වෙන්නෙත් නෑ,

Read More

බදුල්ල දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ එම්.කේ .ටියුෂන් මහතා මෙහෙදී පැවසුවේ පවුල් 10992 කට වැසිකිළි පහසුකම් නොමැති බවත් මේ පවුල් අතරින් 4389ට ඇත්තේ තාවකාලික වැසිකිළි බවත්ය .

Read More

ක්‍රීඩකයන් 11 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස නවසීලන්ත නායක කේන් විලියම්සන් නම්කර තිබේ.

Read More

ඊයේ (15දා) අලුයම 6.00 සිට අද (16දා) අලුයම 6.00 තෙක් අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 200කි.

Read More

ඊයේ (15දා) පෙරවරු 10 සිට පස්වරු 7 දක්වා මෙම ප්‍රකාශය සටහන් කර ගෙන තිබේ.

Read More

මේ වසර හතරක් තිස්සේ දේශපාලන පළිගැනීම් කළා හැරෙන්න වෙන මොනවද කරලා තියෙන්නේ. අපි ණය ගත්තා නම් ඒ ණයට වටිනාකමක් ලබාදුන්නා.

Read More

පළාත් සභා පැවැත්වීමට උත්සාහ කරන්නේ ජනපතිවරණයට බාධා නොවන ලෙසයි. පළාත් සභා ඡන්දය කල්යෑම අනාගතයේ ඡන්ද විමසීම් කල් යා හැකි භයානක තත්ත්වයක්

Read More

බොහෝ විට ලබන සතියේදී ඔවුන් ඇමති ධුර ලබාගැනීමට ඉඩ තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

යටිනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකුගේ පහරදිමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පොලිස් නිලධාරියා පහර දුන් බව කියා එම මන්ත්‍රීවරයාද රෝහල් ගත වි ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

සිගරට් මිල වැඩිකිරිමට අදාළව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ යුතු ගැසට් නිවේදනය තවමත් ක්‍රියාත්මක නොවන බව ඇඩික් සංවිධානය පවසයි.

Read More

සෝෆා ගිවිසුම අත්සන් කළේ කුමන අවුරුද්දේ යන්න ළඟදීම හෙළි කරන බවත් එවැනි ගිවිසුමකට වත්මන් ආණ්ඩුව අත්සන් කර නොමැති බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

Read More

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් ප්‍රකාශයට පත් කරන “හඬ“ ගුවන් විදුලි සඟරාව, ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වෙත අද (15) දින පිළිගන්වනු ලැබීය.

Read More

ජාතික වශයෙන් මවුබිම මුහුණ දී ඇති විවිධ තර්ජන වලින් මිදීම සදහා විධිමත් දේශපාලන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඒ සඳහා ප්‍රගතිශිලි දේශපාලන පක්ෂ එක්ව කටයුතු කළ යුතු බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද කියලා තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බවත් එතුමට පක්ෂයේ පූර්ණ බලතල පවරා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජි .එල් පිරිස් මහතා පවසයි.

Read More

දැන් කියනවා පාර්ලිමේන්තුවේ 225ම එහෙම නැත්නම් 226ම එපා කියලා. අපේ ක්‍රිකට් ටීම් එක නරක විදිහට පරාජය වුණා කියාලා. අපේ ක්‍රිකට් කණ්ඩායමට විරාත් කෝලි, ජොස් බට්ලර්, ඩුප්ලෙසි, ශකිබ් අල් හසන්, කේන් විලියම්සන් දාලා ගහන්න බෑ. අපේ රටේ අයගෙන් කණ්ඩායම හදන්න ඕන.

Read More

මොහොතින් මොහොත ලෝකය වෙනස් වන බවත්, දැනුම ශිඝ්‍රයෙන් අලුත් වන බවත්, වසර 20ක් 30ක් එපිට ඇති ඉදිරි අනාගතය දකිමින් අපේ දරුවන් දැනුම, තාක්ෂණය සහ රැකියා සමඟ අලුත්වන අනාගතය වෙත රැගෙන යායුතු බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

Read More

සමස්ත ආර්ථික දේහයම කඩා වැටුණු සහ දේශපාලන දේහය අපිරිසුදු වූ සහ පිළිකුල්සහගත වූ මේ රට ගොඩනැඟිමට ඇති එකම මඟ අවංක දේශපාලනඥයන් සිටින ආණ්ඩුවක් තෝරා පත් කර ගැනීම බවත් එම වගකීම රටේ ජනතාවට හිමි වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

Read More

මහනුවර ගංවතුර පාලනය සඳහා රජුන් දවස තැනූ භූගත වැසිජල උමග ප්‍රතිසංස්කරණයට ඇමති චම්පික රණවක මහතාගේ උපදෙසින් යුතුව පියවර ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.