LTTEය අපරාධ සංවිධානයක් නොවන බවට ස්විස් අධිකරණයක් තීන්දු කරයි
එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බවත් ඒ අනුව එම සංවිධානයට මුදල් එකතු කිරීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබූ සැකකරුවන් 12 දෙනෙකු නිදහස් කරන ලෙසත් ස්විට්සර්ලන්තයේ ෆෙඩරල් අධිකරණය අද (03දා) නියෝග කළේය.
මෙම සැකකරුවන් 1999 සිට 2009 වසරේ සිට මෙම සැකකරුවන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් එක්රැස්කරමින් එරට අපරාධ සංග්රහය කඩකර ඇති බවට ස්විට්සර්ලන්ත නීතිපතිවරයා මෙම සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.

popular news
-
bandula Wednesday, 04 December 2019 01:34 PM
ඔය උඅපදින්නේ ලංකාවේ අවතාර, නැවතත් මිනි මරන්න කාලය උදාකරන්න මේ වගේ රටවල ඉන්න උනුත් උදව් කරනවනේ, නොදකින්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

