ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා
ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ භාවිත කළ හා බරපතළ ආකාරයට මැතිවරණ නීති උල්ලංඝනය කළ පිරිස්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස අද (04දා) දින මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
පැෆරල් සංවිධානයට ලැබී තිබෙන පැමිණිලි හා සාක්ෂි ඒ සඳහා ලබාදීමට සූදානම් බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. මෙවර මැතිවරණයේදී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් පොලීසියට වීඩියෝ කැමරා ලබාදී තිබූ බවත්, අදාළ කැමරා දර්ශන තම සංවිධානවලට ඉල්ලා සිටීමට හැකියාව තිබෙන බවත් කියා සිටියේය.
popular news
රටගිය වෛද්‍ය නිලධාරින් 705ගෙන් රජයට රු. කෝටි 125ක පොල්ලක්
කොළඹ දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 2ක් විසුරවා හරියි
ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට යානය තුළ දී පහරදීමක්
මිදිගම ලසාට ආරක්ෂාව දෙන්නයි පොලීසියේ ඉහළ සිට පහළටම උපදෙස් ඇවිත්
සෞඛ්‍ය අමාත්‍යංශය අලුත් තැනකට
රුසියාවේ විශාලම තෙල් සමාගම් දෙකට ඇමෙරිකාවෙන් සම්බාධක
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd