රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා) සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පත් කර තිබේ.
කථානායක කරු ජයසූරිය මහතා මෙම නම් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කළේය.
සාමාජිකයන් - පවිත්‍රාදේවී වන්නිආරච්චි , ඩග්ලස් දේවානන්ද , වාසුදේව නානායක්කාර , දුමින්ද දිසානායක ,රෝහිත අබේගුණවර්ධන,ලසන්ත අලගියවන්න,ශෙහාන් සේමසිංහ,චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන් හා උදය ප්‍රභාත් ගම්මන්පිල,පාලිත රංගෙ බණ්ඩාර,නිරෝෂන් පෙරේරා,සෙය්යිඩ් අලී සාහීර් මවුලානා, බුද්ධික පතිරණ, එස්. ශ්‍රීතරන්, වෛද්‍ය නලින්ද ජයතිස්ස,විජේපාල හෙට්ටිආරච්චි
මෙම කාරක සභාවේ සභාපතිවරයා කමිටුව රැස්වන අවස්ථාවේදී පත්කර ගැනීමට නියමිතය.