සජිත්ගේ පක්ෂය මැතිවරණ කොමිෂන් සභාව පිළිගනියි
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ආරම්භ කළ සමගි ජනබලවේගය මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන තිබේ. ඒ අනුව අපේ ජාතික පෙරමුණ මින් ඉදිරියට සමගි ජනබල වේගය ලෙස නම්වෙනු ඇත.
එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාත් ලේකම් ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාත් පත්කර තිබේ.

popular news
-
bandara Tuesday, 11 February 2020 02:06 PM
මොන නම දැම්මත් පරාජය ස්ථිරයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

