ජපානයේ අජිනොමොටෝ ක්‍රීඩාංගණයේදි අද (20දා) මෙය පැවැත්විණි. තරගයේ පළමු ලකුණු වාර්තා කිරීම රුසියාව විසින් සිදුකළද, පළමු අර්ධය අවසන් වන විටදීද ලකුනු 12-07 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට ජපානය සමත්විය. ජයග්‍රාහී ජපානය උත්සාහක දිනුම් 4 ක් හා එහි ප්‍රවර්තනයන් දෙකක්ද, දඩුවම් පහර දෙකක්ද සාර්ථක කර ගත්හ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද ඇපමුදල් තැන්පත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
Read Moreපාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ මිනී මැරීම සම්බන්ධයෙන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරවා සැකකරුවන් යළි රිමාන්ඞ් භාරයට පත් කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා සඳහන් කළේය.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා නියෝජිතයෝ අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූහ.
Read Moreශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ධීවර සහයෝගිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දෙරට අතර අවධානය අද [ 20 ] යොමු විය .
Read Moreආරම්භ කරන ව්‍යාපෘති තවත් ව්‍යාපෘතියක් හෝ ව්‍යාපාරයක් නොවිය යුතු බවත් රටට ජනතාවට වැඩි ප්‍රතිලාභ හිමි වන ව්‍යාපෘති විය යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .
Read Moreජනතාවට සහන සැලසීමේ හා ජනතාවට සහන මිලට නියම බරට අළුත් මාළු ලබා දීමේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ වැඩපිළිවෙල යටතේ නුවර පාර , තිහාරිය නගරයේදී අද [ 20 ] වීවෘත කළ මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානයට මුල් පැය කිහිපය තුළ මත්ස්‍ය අලෙවියෙන් නව වාර්තාවක් තැබීමට සමත්ව තිබේ .
Read Moreබීමතින් ඉතා අනාරක්ෂිත ලෙස මගින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක රියදුරෙකු දඹුල්ල පොලීසිය අද ( 20) දින උදේ හතට පමණ සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය කියයි.
Read Moreහොඳ නායකත්වයක්, සැලැස්මක් සහ නිවැරදි පාලනයක් ඇත්නම් ශ්‍රී ලංකාව ගොඩනැඟිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Read Moreජනාධිපති අපනයන සම්මාන උළෙල ඊයේ (20) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Read Moreඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
Read Moreගතවූ වසර හතරහමාරක කාලය තුළ මේ රටේ අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් හැකි උපරිම ක්‍රියාමාර්ග ගත් බව අධ්‍යාපන අමාත්‍ය , නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreප්‍රජාතන්ත්‍රවාදී ජාති පෙරමුණ පිහිටුවීම හා එක්සත් ජතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ලබන 24 දා සිදුකිරිමට නියමිතය.
Read Moreමස්කෙළිය පොලිස් වසමට අයත් ස්ටොක්හෝම් තේ වතුයායේ ස්ටාර් බ්රෝ කොටසේ වතු නිවාස පේළියක අද (20) පෙරවරු 9.15 ට පමණ ඇති වූ හදිසි ගින්නකින් නිවාස 13 දැවි විනාශයට පත්වී ඇත.
Read Moreසජිත් ප්‍රේමදාස මහතාට සයාය ලබාදෙන බවට එජාපේ පක්ෂ නායකයන් වන පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම්, රිෂාඩ් බද්යුදීන්, පලනි දිගම්බරම් යන මහත්වරුන් සඳහන් කළ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreවර්ණ සංඥා දෝශයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවයට බාධා ඇතිව තිබෙන බව වාර්තා වේ. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා සෑම දුම්රියක්ම ප්‍රමාද වී ධාවනය කෙරෙන බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreජාතික රූපවාහිනියේ විකාශය වන සිහිනයකි රෑ සංගීත වැඩසටහන සමඟ මෙම 22 වන ඉරිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වීමට නියමිතය.
Read Moreජනාධිපතිතුමාගෙත් විශාල බලාපොරොත්තුවක් තිබෙනවා ජනපතික්‍රමය අහෝසි කරන්න. එතුමා ආවේ ජනපතික්‍රමය අහෝසි කරන්න
Read Moreජනපතිවරණය ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාට ස්තූතිය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
Read Moreවත්මන් රජය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ වෙන් කර ඇති ප්‍රතිපාදන හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දර්ශකයන්ට අනුව තවත් වසර 2 ක් ඇතුලත එක් පුද්ගලයෙකුගේ අපේක්ෂිත ආයු කාලය වසර 4කින් පමණ වැඩිවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreදුම්රිය බලධාරීන් විසින් නව වේග සීමා හඳුන්වාදී තිබෙන බවත්, මෙම වේග සීමා නීතියට අනුව නියමිත වෙලාවට ගමනාන්තයට ළඟාවිය නොහැකි බවත් දුම්රිය මෙහෙයුම් අධීක්‍ෂණ නිලධාරීන්ගේ සංගමය පවසයි
Read Moreවිධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වුවහොත් වැඩි ඡන්දයෙන් පරාද කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreමහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (19දා) සම්මත විය.
Read Moreනිවුන් දැරියන් ඊයේ (18දා) සොයාගෙන ඇති අතර එම නිවසේ සිටි අවුරුදු 21ක තරුණයෙක්ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19දා) පෙරවරුවේ සෝමාවතී රාජමහා විහාරයට ගොස් ආගමික වතාවත්වල නිරත වූහ.
Read Moreදිනන සන්ධානය මා සතුව තිබෙනවා. මම ලෑස්තියි. කිසිම කථා දෙකක් නෑ. දෙවතාවක් හිතන්න දෙයක් නෑ. මේ හැමදේම පසුපස සජිත් භීතිකාවක් තිබෙනවා. විධායක ජනපතිධුරය නෙමෙයි සජිත් භීතිකාවක් තිබෙනවා.
Read Moreහෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට තහනම් මාර්ග භාවිතා කොට ඇතුළුවීම, ගිණිදැල්විය හැකි උපකරණ රැගෙන යාම හා සතුන් බෝවෙන ස්ථානයකට බාධාවක් ඇතිවන ලෙස හැසිරිම යන චෝදනාවන් සඳහා වරද පිළිගන්නා ලද පුද්ගලයන් තිදෙනෙකුහට එක් අයෙකුට රුපියල් 60,000 ක් බැගින් රුපියල් 180,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (19) නියෝග කළේය.
Read Moreවිධායක ජනපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අද (19දා) පැවැති කැබිනට් හමුව උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.
Read Moreපුත්තලම නගරයේ අද (19) දින අලුයම කිසියම් පිරිසක් තියුණු ආයුධ වලින් කල පහර දිම් දෙකකදී ව්‍යාපාරිකයෙකු හා විදුහල්පතිවරයකු දරුණු කැපුම් තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර තිබු බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසයි.
Read Moreබගවන්තලාව සහ නොර්වුඩ් පොලිස් වසම්වලට අයත් තේ වතුයායවල් හතරක හින්දු කොවිල් කඩා එම කෝවිල් වල තිබු දේව රූපයන් වලට පළඳවා තිබු රන් තැලි සහ පඩුරු පෙට්ටිය කඩා මුදල් සොරාගෙන යාම සම්බන්ධයෙන් බගවන්තලාව සහ නොර්වුඩ් පොලීසිය වෙන් වෙන්ව පරික්ෂණ ආරම්භ කර ඇත.
Read More