ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා
සිය පස්දින නිල ඉන්දීය සංචාරය නිම කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඉන්දීය සංචාරයේදී ඉන්දීය අගමැති, ජනපති හමුවූ අග්‍රාමාත්‍යවරයා පසුව බෞද්ධ සිද්ධස්ථාන මෙන්ම හින්දු සිද්ධස්ථානද වන්දනා කර ගත්තේය.
popular news
තද වැසි පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල් ආණ්ඩුවට එරෙහිව බෝම්බයක් පත්තු කරයි
මධ්‍යම අධිවේගයට චීන එක්සිම් බැංකුවෙන් ගන්න ණය මුදල්වල පොලිය වැඩි කරලා
රජයට දැඩි අප්‍රසාදය පළ කරමින් මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
ඇමෙරිකානු රජය නිල වශයෙන් වසා දැමෙයි
උඩුනුවර සමූපාකාර ඡන්දය 9-0ක් ලෙස පොදු විපක්ෂය ජය ගනියි
Champa Tuesday, 11 February 2020 10:19 PM
මෙන්න නියම රාජ්‍ය නායකයෝ. කෙලින් කතාව. වැනිලි නැහැ. හොර ගල් ඇහිලිලි නැහැ. ඉන්දියාවට ගිහින් රටේ ස්වාධිනත්වය, අභිමානය, ගෞරවය ආරක්ෂා කළා. කියන්න ඕනේ ටික ඉන්දියාවට කෙලින් කිව්වා. චීනය අමතක කලේ නැහැ විතරක් නෙමෙයි, ඉන්දියාව ඇතුළු ලෝකේ අනිත් රටවල් ලංකාවට අහක බලපු වෙලාවේ චීනය ලංකාවට දීපු උදව් ගැන කිව්වා. මහින්ද රාජපක්ෂ තමයි ලංකාවට එතෙක් මෙතෙක් බිහි වෙච්ච ශ්‍රේෂ්ඨතම ජන නායකයා. මහින්ද එක්ක බලන කොට ගෝඨාභය ළදරුවෙක්. ඉගෙන ගන්න හුඟාක් දේ තියෙනව. ලංකාව ගොඩ ගන්නවා තියා ලංකාවේ ප්‍රශ්න එක්ක ගෝඨාභයට හැරෙන්නවත් බැහැ. මහින්ද නොහිටින්න ලංකාවම පාවල දීල මෙලහට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd