saravita-anim2

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

Latest News - timelapse 10032 hours ago

LATEST

විවාහ ආඥා පනත් තුන සංශෝධනය කිරීමට රතන හිමිගේ යෝජනාව අද පාර්ලිමේන්තුවට

calendar_today 2020 ජන 08 - 09:47 remove_red_eye - 1052  

ඒ අනුව 1907 අංක 19 දරන විවාහ (සාමාන්‍ය) ආඥා පනත, 1952 අංක4 4 දරන විවාහ හා දික්කසාද (උඩරට) ආඥා පනත, 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත යන පනත් ත්‍රිත්වය සංශෝධනය කිරීමට අදාළව මෙම පනත් කෙටුම්පත් ඉදිරිපත් කරනු ලැබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවස තුළ තිබී සොයාගත් සංයුක්ත තැටිවල අඩංගුව කරුණු පිළිබඳව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

මේ දිනවල රට තුළ බොහෝ ප්‍රදේශවල වැසි රහිත උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පොලිස්පති තනතුර සඳහා පොලීසියේ ඉහළම නිලධාරීන් දෙදෙනෙකු අතර තරගයක් ඇතිව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.

Read More

ලෝකේෂ් රාහුල් හා ෂිකර් ධවාන් පළසු කඩුල්ලට පන්දුවාර 9.1 කදී ලකුනු 73 ක සබඳතාවක් පැවැත්වීය. එහිදී ලෝකේෂ් රාහුල් ලකුණු 45 ක් රැස් කලේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු සියලු ප්‍රගතිශීලී යෝජනා ඉදිරි අයවැය තුළදී ඉදිරිපත් කළහොත් ඊට උපරිම සහාය දීමට තමන් සූදානම් යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

Read More

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා තමන්ව ඝාතනය කිරිමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

Read More

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමන්ගේ දුරකථනයට පැමිණි ඇමතුම් පටිගත කර සංයුක්ත තැටිවල තබා ගැනීම හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ රෙදි ගැලවී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

රන්ජන් ගේ සංයුක්ත තැටි පොලීසිය භාරගෙන ඇතත්, මේ වනවිට පොදු දේපළක් බවට පත්වෙලා

Read More

දේශපාලන පළිගැනීම් සඳහා සම්බන්ධ පාර්ශ්ව පිළිබඳ විමර්ෂණ කටයුතු කිරීම සඳහා ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලෙස මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතාට අද (07දා) දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.

Read More

2020 වසර වෙනුවෙන් රජයේ සියලු පාසල් සහ පිරිවෙන් සිසුන් වෙත නිල ඇඳුම් තිළිණපත් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක විරාත් කෝලි මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.

Read More

වර්ෂ 2002 සිට 2010 දක්වා වූ කාලය තුළදී බිලියන 6,600ක බැඳුම්කර විකුණා ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07දා) පැවසීය.

Read More

ශානි අබේසේකර මහතාට ඇති චෝදනා සම්බන්ධයෙන් වහාම මූලික විමර්ශනයක් සිදුකර සති දෙකක් ඇතුළත ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත වාර්තා කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට පොලිස් කොමිෂන් සභාව දැනුම් දී ඇත.

Read More

කොළඹ, මහනුවර ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව micro-scale plastic ඝනයට අයත් වන නැනෝ ප්ලාස්ටික් අංශු විශාල ප්‍රමාණයක් ව්‍යාප්ත වී තිබෙන බවත් මේ හේතුවෙන් ඉදිරියේ දී බරපතල සෞඛ්‍ය අවදානමක් මතුවිය හැකි බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඒ. පිටවල මහතා පවසයි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Read More

දේශිය හා විදේශිය සංචාරකයින් වැඩි වශයෙන් නැරඹිමට පැමිණෙන ගාලු මුවදොර පිටිය සහ වෙරළ තීරයට පොලීතින් හා ප්ලාස්ටික් වලින් සිදුවන පාරිසරික හානිය ඉතා විශාල වන අතර, ඒ සඳහා විසඳුමක් ලෙස නිර්මාණාත්මක හා ආකර්ෂණීය කසල බදුන් ස්ථාපිත කිරිමට අද (7) නාවික හමුදාව කටයුතු කරන ලදි.

Read More

කුරුණෑගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්ගල්ල පාරට හැරෙන හංදියේදී බස් රථයක්, බවුසර් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 10ක් පමණ තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පත් කරන ලද ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව සිදු කරන ලද වෝහාරික විගණන වාර්තා මන්ත්‍රීවරුන් වෙත ලබා දීම සුදුසු නොවන බව නීතිපතිතුමා විසින් තමා වෙත ලිඛිතව දන්වා ඇති බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද (07දා) දැනුම් දුන්නේය.

Read More

රංජන්ගේ මැදිහත්විමෙන් සිරගත කරපු , තින්දු ලබා දුන්න පිරිස් වෙත සාධාරණය ඉෂ්ඨ විය යුතු බව තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

මැදපෙරදිග ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ ගැඹුරු අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

රජයට පාඩුවක් සිදු කළේ යැයි අල්ලස් පනත යටතේ වරදකරු කර වසර තුනක සිරදඬුවම් නියම කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේය.

Read More

රංජන් රාමනායක අත්අඩංගුවට ගෙන සිටියදි බලන්න යෑම පිළිබඳව තමන් දැඩි කනගාටුවට පත්වන බව කැලණියේ හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතා පවසයි.

Read More

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (07) පෙරවරුවේ ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේදී සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නි ආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Read More

ශ්‍රී ලංකා ටෙලිකොම් හි සභාපති හා විධායක නොවන අධ්‍යක්ෂ පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා, තමන් විසින් දරන ලද සභාපති හා අධ්‍යක්ෂධූරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.

Read More

යූරියා පොහොර මිටි දහදාහක් පමණ අවශ්‍ය දඹුල්ල රජයේ පොහොර ගබඩාවට යූරියා පොහොර මිටි දෙසීයක් ලැබීම හේතුවෙන් එය බෙදාගැනීමට අලෙවි කිරිමට නොහැකිව ගොවීන් හා රජයේ පොහොර ගබඩා සේවකයින් අතර අද ( 07) දින උණුසුම් තත්ත්වයක් ඇතිවි තිබේ.

Read More

දුමින්ද සිල්වා ඇතළු පිරිසකට රංජන් රාමනායක මන්ති‍්‍රවරයාගේ රජයෙන් දේශපාලන පළිගැනිමකට ලක්කර ඇති බව වාරිමාර්ග ග‍්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.

Read More

ඊයේ (06) පස්සරදී හදිසි අනතුරකට ලක්වූ බස් රථයේ ගමන්ගත් මගීන් අතරින් මියගිය මගීන්ගේ අවමංගල්‍යය කටයුතු වෙනුවෙන් රු.50,000 බැගින් අවමංගල්‍යාධාරයක් ලබාදීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කරයි.

Read More

2020 ජනවාරි 02, කොළඹ දකුණු ආසියාවේ ඉදිවන ජාත්‍යන්තර තලයේ නගරයක් වන කොළඹ වරාය නගරය (පෝර්ට්සිටි) කොළඹ නගරයේ සහ එහි අවට තිරසාර සංවර්ධනය උදෙසා දැනටමත් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.