එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා ගනු ලබන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියාවසම් මහතා පැවසීය.
උදැල්ල නගුල පින්සල අතටගත් තරුණයින්ගේ අභිමානවත් ජාතික හැඟිමට රජය හිස නමා ආචාර කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreදැනට අප රටේ ජලාශවල සැලකිය යුතු ජල ප්‍රමාණයක් තිබුණත්, මාර්තු මාසය වනවිට ඇති විය හැකි වියලි කාලගුණයත් සමග එම ජල මට්ටම ශ්‍රීඝ්‍රයෙන් අඩුවිය හැකි නිසා මේ වනවිට උපරිම ධාරිතාවයෙන් ජලවිදුලිය නිපදවිම කෙරෙන නිසා ජලාශවල ජලය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කරන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්හට උපදෙස් දි තිබේ.
Read Moreජනතාවට අවශ්‍ය වූයේ වැරදි මාවතක ගමන් ගත් රට නිවැරදි කිරීමේ නායකත්වයක් මිස ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු නොවන බව ජනාධිපති පවසයි.
Read Moreමුලතිව්, මුල්ලියාවේලි ප්‍රදේශයේ තරුණයෙකු ඊයේ (08) දින ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන ඇති බවට මුලතිව් මුල්ලියාවේලි පොලීසිය පවසයි.
Read Moreවර්තමානයේදී ආන්දෝලනයට හේතු වුණු හඬ පට නිකුත් වීම නිසා පසුගිය රජයේ දේශපාලඥයින් අධිකරණයට කෙතරම් බලපෑමක් එල්ල කළේද යන්න පැහැදිලි වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read More2020 වසර සඳහා නියමිත පළමු චන්ද්‍රග්‍රහණය ජනවාරි 10 වන පුර පසළොස්වක දින රාත්‍රියේ සිදු වීමට නියමිත බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
Read Moreචීන විදේශ කටයුතු අමාත්‍ය වැංග් යී මහතා දින දෙකක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreඉරානයේ මේ වන විට ශ්‍රී ලාංකිකයන් 100ක් පමණ සිටින බව රජයේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
Read Moreඩයලොග් සමූහ ව්‍යාපාරයේ ආරම්භක සමාජිකයෙකු වන ඔහු ඩයලොග් රූපවාහිනි නාලිකාවේ ප්‍රථම ප්‍රධාන විධායක නිලධාරි සහ ඩයලොග් සමූහ ව්‍යාපාරයේ සංඛ්‍යාංක සේවා ප්‍රධානි වශයෙන් ද සේවය කළේය.
Read Moreමාතලේ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රිවරයෙකුට පහරදිමේ සිද්ධියකට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා රුපියල් ලක්ෂය බැගින්වු ඇප දෙකක් මත මුදාහැරිමට මාතලේ මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා විසින් අද (09) දින නියෝග කළේය.
Read Moreඒ අනුව ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන පාසල් 27 න්, පාසල් 03 ක් ඇගයීම් කාලය තුළ දී සම්පූර්ණයෙන් වසා තබන අතර පාසල් 24 ක් කොටසක් පමණක් වසා ඇගයීම් කටයුතු සිදු කරනු ලැබේ.
Read Moreඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
Read Moreකුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදි , විවිධ හිරිහැර , කරදර මෙන්ම වැටුප් නොලැබීම නිසා අසරණ වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 36 දෙනෙකු අද (9) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read Moreරුපියල් 10,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරුණු පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා බරපතළ වැඩ සහිත වසර 28 ක සිරදඬුවම් නියම කළේය.
Read Moreබත්තරමුල්ල දියත උද්‍යානයෙහි නඩත්තු කටයුතු නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදුකරනු ලබයි.
Read Moreභාවිතයට ගැනීමට නොහැකිව ඉවත් කර තිබෙන සියලුම දුම්රිය මැදිරි අලුත්වැඩියා කර සේවයට යොදවන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය.
Read Moreකොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙහි පිහිටුවා තිබෙන ජාතික ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයෙහි පහසුකමක් වැඩි ‘ක්‍රීඩක නිවහනක්’ ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
Read Moreකොළඹ පාක් ස්ට්‍රීට්හි පිහිටි පෞද්ගලික ආයතනයක ගින්නක් ඇතිව තිබේ. පොලීසිය හා ගිනි නිවීමේ ඒකක එක්ව ගින්න මැඩ පවත්වා ඇති අතර සිදුවූ හානිය තක්සේරු කර නොමැත.
Read Moreනඩුවලදී නීතිඥවරුන් යොදවා ගැනීමට නොහැකි ජනතාවට යුක්තිය පසිඳවා ගැනිම සදහා උපකාර කිරීම රජයේ වගකීමක් වන බැවින් නීති ආධාර සේවය තවදුරටත් පුළුල් කළ යුතු බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
Read Moreපොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා අලුතෙන් බස් රථ 500ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreවත්මන් රජයේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ උතුරු පළාත ඉලක්ක කර ගනිමින් රජය විසින් ක්‍රියාත්මක කිරිමට නියමිත සංවර්ධන වැඩසටහනට සමගාමිව රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරිම යටතේ 2020 සදහා උතුරු පළාතට පොලිස් නිලධාරින් 2000ක් බදවා ගැනිමට නියමිතය.
Read More2020 යල කන්නයේ සිටි වී වගාව සඳහා පොහොර නොමිලයේ ලබාදීමට ඊයේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreදැඩි ලෙස මුහුදු ඛාදනයට ලක්ව ඇති ගල්කිස්සේ සිට අඟුලාන දක්වා වූ වෙරළ තීරයත්, කලුතර කැලිඩෝ වෙරළ තීරයත් වැලි යොදාගනිමින් නැවත ප්‍රතිපෝෂණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More“විදේශ අමාත්‍යාංශය හරහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. නීතියේ රාමුව තුළ ගතයුතු ක්‍රියාමර්ග ගනිමින් තිබෙනවා. රන්ජන්ගේ ක්‍රියාමාර්ය ඊටත් (බැඳුම්කර වංචාව) එහා ගිය දෙයක්.”
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
Read Moreමන්නාරම කරිසල්පාඩු ප්‍රදේශයේදී නාවික හමුදාව සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය එක්ව සිදු කළ වැටලීමකදී හක්බෙල්ලන් 477ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමෙහි පළමු තරගය ජනවාරි 19 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි තරගය ජනවාරි 27 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වේ. මෙම තරග ද්විත්යම හරාරේ හිදී පැපැත්විමට නියමිතය.
Read Moreදින පහක ටෙස්ට් තරග ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මෙන්ම ජාතයන්තර ක්‍රිකට් කවුන්සිලසේ ක්‍රිකට් කමිටු සාමාජික මහේල ජයවර්ධන පවසයි.
Read More