ටෙලිකොම් සභාපති ඉල්ලා අස්වෙයි
ශ්රී ලංකා ටෙලිකොම් හි සභාපති හා විධායක නොවන අධ්යක්ෂ පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා, තමන් විසින් දරන ලද සභාපති හා අධ්යක්ෂධූරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.
මෙම ඉල්ලා අස්වීම ඊයේ (06) දින සිට බලපැවැත්වෙන බව සඳහන් වේ.
ජී.ජී කුමාරසිංහ මහතා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වේ.

-
සෙනෙවි Tuesday, 07 January 2020 05:53 PM
මොහුට රුපියල් කෝටියක පමණ වැටුපක් ලබා දුන්නේ ඔහුගේ සහෝදරයා ජනාධිපති නිසා වෙන්න ඇති .ජාතික දේහයෙන් ලේ උරා බොන මෙවැනි කිණිතුල්ලන් ගලවා ඉවත් කල යුතුයි
Reply : 0 3
vipula Wednesday, 08 January 2020 12:30 PM
සරල ජනදිපතිගේ වැඩ කොහොමද. මල්ලිට මාසික වැටුප මිලියන 5 ක් පමණ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

