පොලිස්පති තනතුරට දෙදෙනෙක් තරගයක - හිරුණිකා
පොලිස්පති තනතුර සඳහා පොලීසියේ ඉහළම නිලධාරීන් දෙදෙනෙකු අතර තරගයක් ඇතිව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය. මේ හේතුවෙන් නව රජය අපහසුතාවට පත්ව ඇති බවත් ඇය සඳහන් කළාය.
එසේම මේ වන විට සමාජ මාධ්‍ය ජාලා හරහා නිකුත්ව ඇති හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ හඩ පට සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය ප්‍රශ්න කළේ අධිකරණයක් සන්තකයේ පැවැති හඩ පට නිකුත් වූයේ කෙසේද යන්නයි.
එසේම අධිකරණයේ විනිසුරුවරුන්ට මඩ ගැසීම නවත්වන ලෙසත් ඇය සඳහන් කළාය.

popular news
-
lion Wednesday, 08 January 2020 04:01 PM
හඬපට එලියට ආපු එකද හිරුනිකට ඇති ප්රශ්නය ඒවායේ තිබෙන කරුණු ජනතා විරෝධී විනය විරෝදී වීම නොවේද. එමෙන්ම ඔය කියන විනිසුරුවරියට කිසිවෙකු මඩ ගැසීමට වුවමනාවක් නැත ඇය මඩ නා ගන්න හැටි රටම ශ්‍රවණය කළේය
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
