රන්ජන් මාව මරන්න සැලසුම් කරලා - මහින්දානන්ද
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා තමන්ව ඝාතනය කිරිමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවත් මේ පිළිබඳව හෙට දිනයේදී පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
තමාව ඝාතනය කිරීමට අදාළව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද උපදෙස් දී ඇති බවත් ඔහු පැවැසීය.
-
Champa Wednesday, 08 January 2020 09:40 AM
තරහ වෙන්න එපා හොඳද. මේක හැව්වම මට හිනා ගියා.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

