2002 සිට 2010 දක්වා රු බිලියන 6,600ක බැඳුම්කර නිකුත් කරලා
වර්ෂ 2002 සිට 2010 දක්වා වූ කාලය තුළදී බිලියන 6,600ක බැඳුම්කර විකුණා ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07දා) පැවසීය.
හෙතෙම එහිදී ප්රශ්න කර සිටියේ යහපාලන රජය සමයේ සිදු වූ බැඳුම්කර ගනුදෙනුවේ පාඩුව බිලියන 12ක් බවට සඳහන් කරන්නේ නම් 2002-2010 දක්වා කාලය තුළ සිදුවූ ගනුදෙනුවේ පාඩුව කොපමණ ඇත්ද යන්නයි.
popular news
-
Kumar Wednesday, 08 January 2020 08:44 AM
සෑම රටක්ම බැදුම්කර විකුණලා තමා රජයේ වියදමට මුදල් ලබාගන්නෙ. ජපානය බැදුම්කර විකුණලා රටේ වසරක නිෂ්පාදන අදායම වගේ තුන්ගුණයක් නයට අරගෙන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
