මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බැව් සමකැබිනට් ප්‍රකාශක හා වැවිලි කර්මාන්ත හා සුළු අපනයන භෝග සංවර්ධන අමාත්‍ය දොස්තර රමේෂ් පතිරණ මහතා පවසයි.
හෙරොයින් ග්‍රෑම් 25ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනා යටතේ වරදකරු වූ කඩු ජාවාරම්කරුවෙකු වන කලු තුෂාර නැමැත්තාට මරණ දඬුවම නියම කර තිබේ.
Read Moreපාසල්වල ගුරුපත්විම් ලබාදෙන බවට දුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාව නොමඟ යවමින් කූඨ ලිපිලේඛන සකස් කර, එක් ගුරු පත්වීමක් ලබාදීමට රුපියල් 1,50,000ක් බැගින් ලබාගනිමින් සිදුකරන ලද සැලසුම්සහගත වංචනික වැඩපිළිවෙළක් සම්බන්ධව පසුගියදා (08) අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත තොරතුරක් ලැබි තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් නිකුත් කරන ලද නවතම මානව සංවර්ධන දර්ශකය අනුව ශ්‍රී ලංකාව ස්ථාන පහක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.
Read Moreජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුමට සමගාමීව ’අවංක රාජ්‍ය සේවකයින් ඇගයීම’ වෙනුවෙන් ’ඉන්ටෙග්‍රිටි අයිකන්’ නමින් සම්මාන උළෙලක් ඊයේ (09දා) කොළඹ 07, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
Read Moreස්විස් තානාපති කාර්යාලය මගින් ගෙවී ගිය වසර දෙකක කාලය තුළදී දේශපාලන රැකවරණය යටතේ පුද්ගලයන් හයසිය හතළිස් දෙකකට වීසා ලබාදී තිබෙන බව %යුතුකම කේන්ද්‍රය^ සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාව සාග් පදක්කම් 200 ඉක්මවයනේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් 200 සීමාව ඉක්මවා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreපැහැර ගැනීමකට ලක්වූ බව කියන කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව තෙවැනි දිනයටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියාය.
Read Moreසාග් පිහිණුම් තටාකයේ ශ්‍රී ලාංකේය අභිමානය නැවත වරක් වර්ණවත් කරමින් රන් පදක්කම් 07ක් දිනාගනිමින් තමාගේ නමින් ලියවී තිබූ දකුණු ආසියානු වාර්තාව සමකිරීමට පිහිනුම් ජාතික ශූර මැතිව් අබේසිංහ සමත් විය.
Read Moreලෝක විවාහක රෑ රැජින කිරුළ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවේ කැරොලින් ජෝරි අද (10දා) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
Read Moreරාජ්‍ය ආයතනවල රැකියා අවස්ථා ලබා දෙන බවට මහජනතාව මුලාකරමින් මුදල් වංචා කරන පිරිසක් පිළිබද තොරතුරු අනාවරණය වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම කර්මාන්ත ඇතුලු ව්‍යාපාර ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සදහා වූ අවබෝධතා ගිවිසුම් චීන සමාගම් දෙකක් සමඟ අත්සන් කිරීමට ශ්‍රී ලංකාවේ ස්වාධීන වාණිජ මණ්ඩලය අද (09දා) පස්වරුවේ කටයුතු කරන ලදි.
Read Moreපැහැරගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවගෙන් අද දිනයේදී පැය 6කට ආසන්න ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන තිබේ.
Read Moreදියුණු රටක් ගොඩනැඟීමට රාජ්‍ය සේවයේ පවතින සියලු දුර්වලතා කඩිනමින් නිවරැදි කළ යුතු බවත්, ආකල්පමය වෙනසක් තුළින් කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවයකට කැපවිය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවැසීය.
Read Moreමැතිවරණ කොමිසන් සභාවේ සභාපතිධූරයෙන් ඉවත්වීමට මහින්ද දේශප්‍රිය මහතා කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreපරිසරය ආරක්ෂා කරමින් බෞද්ධකම ශ්‍රද්ධාව ආගමික හැඟීම් ඇති වන ආකාරයෙන් හැසිරෙන ලෙසත් නොදිරන අපද්‍රව්‍ය පොලිතීන් ප්ලාස්ටික් ආදි නොයෙක් නොදිරන දේවල් ශ්‍රිපාදස්ථානයටරැගෙන නොගෙන අදාළ ස්ථානවලම මෙවැනි අපද්‍රව්‍ය තැන්පත් කරමින් පොලීසියට සංවිධාන කටයුතු කරන සියලු දෙනාට සහයෝගයෙන් දක්වන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කරන ලෙස කඩවත මැද කෝරලයේ සමථ බල ප්‍රධාන අධිකරණ සංඝනායක සබරගමු පෙරමුණේ නායක පූජ්‍ය කොළොන්නේ සිරි නාහිමියෝ පැවසුහ.
Read Moreදකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ වසර 28කට පසුව ඉන්දියාව අභිභවා යාමට ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම සමත්විය.ඒ මලල ක්‍රීඩා ඉසව්වලින් රන් පදක්කම් 15ක් දිනාගනිමිනි.
Read Moreරාජ්‍ය අමාත්‍යාංශ 32ක් සඳහා නව ලේකම්වරු පත්කිරීම අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී සිදුවිය. ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපි ප්‍රධානය සිදු කෙරිණ.
Read Moreදකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නේපාලයට ගොස් සිටින ශ්‍රී ලාංකේය ක්‍රිඩක ක්‍රීඩිකාවන් දහතුන් දෙනෙකුට ඩෙංගු උණ සහ තවත් හත් දෙනෙකුට උණ රෝගය වැළඳී ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවේ දී තාවකාලිකව නවාතැන් ගත් සුගතදාස හෝටලයේ මදුරු කීටයන් රැඳී සිටීම හේතුවෙන් බව අනාවරණය විම නිසා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද එහි නිරික්ෂණ චාරිකාවකට එක්විය.
Read Moreජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පොදුවේ 90.5% ක් බවට පත්වී තිබෙන බවත්, මේ අනුව ජල විදුලි නිෂ්පාදන 55%ක් බවට පත්ව තිබෙන බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
Read Moreසාමාන්‍ය පෙළ විභාගය මේ මස 12 වන දින අවසන් වෙන බවත්, විභාගය අවසන් වූ පසු සියලුම සිසුන් සාමකාමී ලෙස විසිර යා යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව (සෙමි ලක්‍ෂරි) කෙටිකාලයක් තුළ අහෝසි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
Read Moreඑළඹෙන මාර්තු මස ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හා ගෝලීය සංසදය විධායක සභාවේ නියෝජිතයින් සහ ජාතික සංවිධාන සම්මේලනයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (09) පැවැත්විය.
Read Moreආණමඩුව පොලිස්ථානයේ පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහර දිම සම්බන්ධව සැකකාර තරුණයින් තිදෙනෙකු අද (9) අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසිය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂය හා එම පක්ෂය සමඟ එක්ව සිටින සියලු දෙනා එකිනෙකාට චෝදනා කර ගැනීමෙන් වැළකී ඉදිරි මහ මැතිවරණයේදී මන්ත්‍රිධූර 113ක් ලබාගැනීම සඳහා වැඩකළ යුතු බව එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පැවසීය.
Read Moreගල්, වැලි, පස් ප්‍රවාහන බලපත්‍රය අහෝසි කිරීම නිසා කියුබ් තුනහමාර් ටිපර් රථවලට ලෑලි කැබැල්ලක් ගසා කියුබ් හතරක් බවට පත්කර එම ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය සඳහන් කරයි.
Read Moreවත්මන් ජනාධිපතිතුමා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරලා පළමු මාසය ගෙවෙන කොටම ජනතාව බලාපොරොත්තු වුනාටත් වඩා වෙනසක් මේ රටේ ඉටුකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පොදුජන පෙරමුණේ ඩිලාන් පෙරේරා මහතා පවසයි.
Read Moreරුසියාවට වසර හතරක ක්‍රීඩා තහනමක් පැනවීමට ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය කටයුතු කර තිබේ.
Read Moreමැදපෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
Read Moreපැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව ප්‍රකාශයක් ලබාදීම සඳහා දෙවැනි දිනයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
Read More