saravita-anim2

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9411 hours ago

LATEST

උඩරට දුම්රිය ධාවනයට බාධා

calendar_today 2019 දෙසැ 11 - 12:35 remove_red_eye - 579  

බණ්ඩාරවෙල කොලතැන්න දුම්රිය හරස් මාර්ගයේදී අද (11දා) ලොරියක් දුම්රිය මාර්ගයේ අනතුරට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව බණ්ඩාරවෙල පොලීසිය කියයි

අමාත්‍යවරුන්ට අයත් ආයතන ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.

Read More

බන්ධනාගාරවල සිදුවන නීතිවිරෝධී කටයුතු පාලනය කිරීම වෙනුවෙන් සී.සී.ටී.වී. කැමරා සවි කිරීමට අවධානය යොමුකර ඇති බව විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.

Read More

නේවාසික රෝගින් රෝහලට බාර නොගන්නා අතර සායනය පමණක් අද (11) දින පවත්වන අතර ඉදිරි දින වල දි බාහිර රෝගි අංශය පමණක් පවත්වන බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසිය.

Read More

වසර 10කට පසුව පාකිස්තානයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More

2019-2020 වසර සඳහා ශ්‍රි පාද වන්දනා වාරය අද (11දා) උදෑසන ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රාජ මහා විහාරයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි පාද උඩ මළුවේ පැවති විශේෂ ආගමික වතාවන් ගණනාවකින් අනතුරුව ආරම්භ කෙරිණ.

Read More

ඉඩම්, දේපළ සහ භට නිවාස අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

Read More

වසරේ විශිෂ්ඨතම සිංහල වෙබ් අඩවියට හිමි කුසලතා සම්මානය www.ada.lk වෙබ් අඩවියට හිමිවිය.

Read More

ශිෂ්‍ය උපදේශන හා ජාතික පාසල් ගුරු විභාග සමත් උපාධිධාරීන්ට මෙතෙක් ගුරුපත්වීම් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධතාව පළකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සංදේශයක් භාරදීම වෙනුවෙන් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය අද (10) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණ සිටි අතර, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඔවුන්ගේ සංදේශය භාරගනු ලැබිය.

Read More

මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළදී අලින් හා ඇතුන් තුන්සිය පනහක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

Read More

මෙරට දුප්පත් ජනතාවගේ ජීවිත වලට මත්ද්‍රව්‍ය මගින් සිදුවන හානිය අවම කිරීම මත්පැන් භාවිතය තහනම් කිරීමෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සදහා හිතකර දේශීය බීම වර්ග ප්‍රවර්ධනය කළ යුතු බවත් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.

Read More

ජාතික විදුලිබල ක්ෂේත්‍රයේ දැනට මතුව තිබෙන ගැටලු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read More

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින සියලු අංශ ඒකාබද්ධව ජනතාවට නිසි ප්‍රතිලාභ ලබාදීමේ නවමු වැඩසටහනක් අවශ්‍ය බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා , කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා ඉඩම් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රධානයක් ලබාදීමට නියමිතය.

Read More

පැවති වැසි සහිත කාලගුණයත් සමග වව්නියාව දිස්ත්‍රික්කයේ දැඩි ඩෙංගු අවදානමක් පවතින අතර මේ වසරේ පමණක් ඩෙංගු රොගීන් 500 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසති.

Read More

මේක වේග පන්දු වන්නන්ට හොඳ තණතීරුවක්. නමුත් පාකිස්ථානු කණ්ඩායම පසුගිය ඔස්ට්‍රේලියානු සංචාරය හොදින් සිදු කළේ නෑ. අපිට තරගාවලියට පොඩි සැලසුමක් තිබෙනවා.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හා විශේෂඥ වෛද්‍යවරු අතර හමුවක් ඊයේ (09) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සිදු විය.

Read More

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාලය අසළ සිටින තැරැව්කරුවන්ගෙන් සිදුවන විවිධ හිංසා පිළිබඳව තමා වෙත පැමිණිලි ලැබී ඇති බව මඟී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් නිසා කොළඹ, පිටකෝට්ටේ හා අවට ප්‍ර‘දේශ අටකට හෙට (11දා) රාත්‍රී 10.00 සිට පැය හතක කාලයක් ජලය අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

Read More

වව්නියාව සිදම්බර පුරම් ප්‍රදේශයේදි ඊයේ (09) දින යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු මිය ගොස් තවත් සිසුවෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

Read More

දිවයිනේ දැනට පවතින තද වැසි තත්ත්වය හෙට (11දා) දින සිට තරමක් දුරට අඩුවනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (10දා) නිවේදනය කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණ ගැනීම වෙනුවෙන් විවිධ පාර්ශ්ව නියෝජනය වන පරිදි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read More

කල්පිටිය කුඩාව වෙරළ තිරයෙදී අද ( 10 ) අලුයම රත්‍රන් කිලෝ 10ක් සමග සැකකරුවන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය කියයි.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු ඇතිවිමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

ඒ අනුව ඇයගෙන් දින තුනක් තුළ පැය 19ක ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කරගෙන තිබේ.

Read More

මරණ දඩුවම නියම වූ සබරගමු පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හසිත මුහන්දිරම් නොහොත් සරපයා නැමැත්තා නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (10දා) නියෝග කළේය.

Read More

හෙට (11) දින සිට ආරම්භ වන 2019-2020 වසරවල ශ්‍රී පාද වන්දනා වාරයට සමගාමීව හැටන්, නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රි පාදය කරුණාකිරිමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැලැසීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවැසීය.

Read More

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනපති සමාව ලබාදුන් රෝයල් පාක් ඝාතනයේ වරදකරුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ ජූඩ් ශ්‍රමන්ත ජයමහ මේ වන විට රටින් පිටව ගොස් ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැන්වීය.

Read More

නව රජය මගින් නැවතත් දිවයිනට කැඳවූ ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල සේවාවල නිරතව සිටි තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් අතර දක්ෂ පුද්ගලයන් සීමිත පිරිසක්ද සිටින බව කථානායක කරු ජයසූරිය මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Read More

බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් තේවත්තේ විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් ගොඩගෙන මැණික් ගැරු සැකකරුවන් පස් දෙනෙක් බගවන්තලාව පොලීසිය විසින් ඊයේ (09) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.