නිරෝධායනය කරන අයගෙන් රු 7500ක් අය කිරිමට සමාජ මාධ්‍ය විරෝධයක්
ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් බැටිකලෝ කැම්පස්හි නිරෝධානයට යොමුකිරිමට රජය මේ වන විටත් කටයුතු කර තිබේ.
මෙසේ නිරෝධායනය කරන පුද්ගලයෙකුගෙන් ආහාර සඳහා ලෙස රුපියල් 7500ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබේ.
එම පුද්ගලයන් දින 14ක කාලයක් නිරෝධායනය කරන අතර දිනකට ආහාර වේල් තුන බැගින් ලබාදිමට මෙම මුදල අය කරයි.
මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර මේ පිළිබඳව අදහස් දක්වන බොහෝ දෙනෙකු පවසන්නේ ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමයක් ලබාදෙන විදෙස් ශ්‍රමිකයන්ගෙන් මේ ආකාරයෙන් මුදල් අය කිරීම සාධාරණ නොවන බවයි.

popular news
-
එරංග ඉන්දීවර Tuesday, 10 March 2020 12:07 PM
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රක්ෂණයෙන් ඔය වියදම් පියවන්න බැරි ඇයි? හැමෝම මුදල් හුවමාරු කරන්න පෙළ ගැසිලා නිසා විශේෂ පැමිණීම් සඳහා වූ පරිශ්‍රයේ තදබදයක් ඇති වෙලා. කළ යුත්තේ හැකි ඉක්මනින් එම මඟීන් පිටතට නිරාවරණය නොවන පරිදි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමයි. සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් සපයා ඇත්තේ AASL කාර්ය මණ්ඩලයට පමණයි. අනෙකුත් ආයතන වල සේවකයන්ට විශාල අවදානමක් සහිතව වැඩ කරන්න සිදු වෙලා. ගුවන්තොටුපොළ බලධාරින් මේ අඩුපාඩු වහාම නිවැරදි කර ගත යුතුයි.
Reply : 0 0
Wada bari viruwa Tuesday, 10 March 2020 12:10 PM
Wada bari viruwage katin bathala kola anduwa viyathmaka kramawedayakata anuwa Covid_19 vasangathayada vikunagena kayi. Dan sapa kane.
Reply : 0 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
