saravita-anim2

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9406 hours ago

LATEST

ස්විස් සේවිකාවගේ රටගමන් තහනම දිගු කරයි

calendar_today 2019 දෙසැ 12 - 15:04 remove_red_eye - 808  

පැහැරගෙන ගොස් තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවට එළැඹෙන 17 දා තෙක් රටින් පිටවීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළේය.

ප්‍රකට විස්ඩන් සඟරාව විසින් ප්‍රකාශයට පත්කරන ලද දශකයේ විස්සයි20 පන්දු යැවීම ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් 2014 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 3ට කඩුලු පහක් දවා ගැනීම නම්කර තිබේ.

Read More

මව්වරුන් වන්ද්‍යාකරණයට ලක්කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් මහතා සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා පත්කර තිබේ.

Read More

මූල්‍ය නගර ව්‍යාපෘතියේ වර්තමාන විෂය පථය සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය චමල් රාජපක්ෂ, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අමාත්‍ය රමේෂ් පතිරණ සෙසු සාමාජිකයෝ වෙති.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඊයේ (11දා) සවස පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හමුවී තිබේ.

Read More

අල්ලස හා දුෂණය සම්බන්ධයෙන් වන සෝදිසි මෙහෙයුම් විධිමත් කර සුපිළිපන් රාජ්‍ය සේවාවක් බිහිකර ගැනීමේ වගකීම නව ජනාධිපතිවරයා සහ රජය හමුවේ ඇති බව කැෆේ සංවිධානය කියයි.

Read More

කෙසේ වෙතත් මේ වන විට තරගයට වර්ෂාවෙන් බාධා වී ඇත.

Read More

නව රජය විසින් ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා අත්සන් කිරීමට නියමිත ගිවිසුම අත්සන් කිරීමට යන බවට වන වාර්තා අසත්‍ය බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

උසස්පෙළ සිසුන් සරසවි වරම් ලබාගැනීමේදී සළකා බලන Z Score ක්‍රමය සමාලෝචනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ලංකාවේ ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස 330ක් පැවැතියත් එයින් ප්‍රා ලේ කාර්යාල 124කට ජාතික පාසලක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවැසීය.

Read More

ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්ෂු මොටෙගි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (12දා) සවස 5.30ට ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබේ,

Read More

ඉහළ යන සහල් මිල පාලනය කිරීම වෙනුවෙන් සහල් සඳහා පාලන මිලක් නියම කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

කලහකාරී ලෙස හැසිරෙන සිසුන්ගේ ප්‍රතිඵල අත්හිටවීමට කටයුතු කරන බවද විභාග දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

නේපාලයේ පැවති සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සදහා එහි ගොස් සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ අවසාන පිරිස ද ඊයේ (11) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් කටයුතු කර තිබුණි .

Read More

ඉදිරි මහ මැතිවරණයෙන් නව රජයට තුනෙන් දෙකක බලයක් ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී ක්‍රියා කල යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

හරිත දුම්රිය ස්ථාන ඉදි කිරිම තම අරමුණ බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සි.බි රත්නායක මහතා පවසයි.

Read More

දුම්කොළ හා මධ්‍යසාර භාවිතය තරුණයින් අතර අවම කිරිම සදහා බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා නැවතත් ස්විට්සර්ලන්තයට කැඳවා ඇති බවට වාර්තා වන තොරතුරු ස්විට්සර්ලන්ත රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

2019 හා 2020 වසරවල ශ්‍රී පාද වන්දනා වාරය අද(11) දිනට යෙදුණ උඳුවප් පොහොය දිනෙන් ආරම්භ විය.

Read More

දැඩි ආරක්ෂිත තාරකා ඉබ්බන් විදේශ රටවලට රහසේ යැවිම සඳහා රැස් කල ස්ථානයක් ( 10 ) දින වටලා එහි රහසිගතව සඟවා සිටි තාරකා ඉබ්බන් 57 දෙනෙකු සමග ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පුත්තලම වනජීවි පාලන ඒකකය පවසයි.

Read More

මත්තල ගුවන්තොටුපල විකුණා දැමීමට රජයේ කිසිඳු සුදානමක් නැතැයි අපනයන ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

මහියංගණ මහවැලි පාලමේ ආරක්ෂාව සදහා වැලි කැණිම් සපුරා තහනම් කලාපයේ, වැලි ජාවාරම් කරුවන් විශාල පරිසර හානියක් සිදු කරමින් දිවා රාත්‍රී නොබලා වැලි ට්‍රැක්ටර් මහවැලි ගඟ තුළටම බස්සවා මහවැලි පාලමට හානි වන ආකාරයට පරිසර විනාශය සිදු කරමින් සිටිති.

Read More

රටට නව නායකයෙක් අලුත් කෙනෙක් ලැබුණාම ඒ අලුත් ආණ්ඩුවට හා නායකයාට සියලු දෙනාම සහාය දෙන්න ඕන.

Read More

යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන තිරුකාර්තිකයි උත්සවය මෙවරද අති උත්කර්ෂවත් අයුරින් බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (10) සවස පැවැත්වුණි.

Read More

ඡාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් යුද්ධයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා ඊයේ (10) දින විරෝධතාවක නිරත වූහ.

Read More

පසුගිය රජය සමයේ දූෂණ හා වංචා සෙවීමට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ කොමිෂමේ කාලය දිගු කිරීමට වත්මන් ආණ්ඩුවේද අවධානය යොමුව තිබේ.

Read More

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ නිර්මාණශීලී සංකල්පයක් මත ගොඩනැගුණු ‘නීල හරිත සංග්‍රාමය’ ශක්තිමත් කිරිම සඳහා ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලය විසින් නාවික හමුදාව වෙත පාපැදි සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක කල හැකි මෝටර් රථ කිහිපයක් ඊයේ (10) දින නාවික හමුදා මූලස්ථානයේදි ප්‍රදානය කරන ලදී.

Read More

උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් ලබා දීම සඳහා මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟතාව දක්වා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.