saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 9749 hours ago

LATEST

හොංකොං නිරෝධායන සඳහා ඩිජිටල් පසුවිපරමක් යොදවයි

calendar_today 2020 මාර් 17 - 13:54 remove_red_eye - 368  

ඔහු දින 14ක් නිවසේ රැඳී සිටියදී හෝ නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී ඔහුගේ චලනයන් නිරීක්ෂණය කෙරෙයි.

අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවීමේ අවස්ථාව අද සිට තාවකාලිකව අත්හිටුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 වෛරස් රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මේ වන විට රටවල් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

Read More

පසුගියදා කටුනායක ගුවන්තොටුපළේදි විදේශ රටක සිට පැමිණි පිරිසක් ස්වයං නිරෝධායනයට විරුද්ධ බව හුවා දක්වමින් කළහකාරි ලෙස හැසුරුණු අවස්ථාවේදි එය පාලනය කිරිමට සෘජුවම දායක වු හමුදා නිලධාරියෙකුටද මෙම කොරෝනා වෛරසය අසාදනය වි ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මහා මැතිවරණය සඳහා නීත්‍යානුකූලව නාමයෝජනා භාර දිය යුතු නිසා අද දිනයේ නාම යෝජනා භාර දුන් බවත් රටේ වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ රජය ගන්නා ඕනෑම තීරණයකට තම පක්ෂය එකඟවි පක්ෂයක් වශයෙන් ඉදිරි දෙසතිය තුළ සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවීමට කටයුතු කර ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Read More

ස්විට්සර්ලන්තය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරිමට ස්විට්සර්ලන්ත රජය තීරණය කර තිබේ.

Read More

දුන්හිද දිය ඇල්ල නැරඹීමට ගමන් කරන ප්‍රවේශ මාර්ගය 17 දින සිට දින නියමයක් නොමැතිව වසා තැබු බව ඌව පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මහතා පැවසීය.

Read More

කොවිඩ් 19 වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් ස්ථාපිත කර ඇති ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානී ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර තිබේ.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පුරා මාස හතරක් තිස්සේ පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසති.

Read More

එළඹෙන මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාතලේ කණ්ඩායම් නායක ස්වදේශ කටයුතු රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසීය.

Read More

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කටාර්, බහරේන් සහ කැනඩා යන රට වලින් පැමිණෙන සියලු මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොමැති බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරයි.

Read More

කොවිඩ් යැයි සැකකෙරෙන රෝගීන් 204ක් මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

විදේශ ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි හිටපු අමාත්‍ය මහින්ද අමරවීරගේ පුත් පසන් අමරවීර දින 14ක නිරෝධානය කාලය ගත කිරීම සඳහා දියතලාවට රැගෙන ගොස් තිබේ.

Read More

මහාමැතිවරණය කල් දැමීම ගැන විවිධ මත පළ කළත් ඒ සඳහා තව කාලය ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

එසේම ඉන්දියාව තුළ ප්‍රවේශ පත්‍ර ලබාගනිමින් ඇතුළු විය යුතු ස්ථාන හා කෞතුකාගාරද මාර්තු 31 දා තෙක් වසා දැමීමට ඉන්දියාව කටයුතු කර තිබේ.

Read More

ගෝලීය මරණ සංඛ්‍යාව 7,150ක් වන අතර, චීනයෙන් පිටත මරණ 3,924ක් සහ චීනයෙන් මරණ 3,226ක් වාර්තා වෙයි.

Read More

2020 පාර්ලිමේන්තු මැතිවරණය යට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනිම දිනය අද(17) මධ්‍යම රාත්‍රී 12 අවසන් බවට ප්‍රකාශ කර තිබුණද රජයේ ලබාදුන් නිවාඩු දින තත්ත්වයන් සලකා එය දිර්ඝ කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

මාර්තු 16 දා වන විට ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 167511ක් වාර්තා වී ඇති බවත් මෙයින් 13093ක් අලුත් කොවිඩ් ආසාදිතයන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

Read More

බකමුණ ප්‍රදේශයේ මත්කුඩු අලෙවි කල හිටපු පොලිස් නිලධාරියෙකු හෙරොයින් ග්‍රෑම් 2යි මිලි ග්‍රෑම් 150ක් සමඟ ඊයේ (16) දින පස්වරුවේ දි කෝට්ටපිටියේ දි අත්අඩංගුවට ගත් බව බකමුණ පොලීසිය පවසයි.

Read More

වවුනියාව පම්පමඩුව පිහිටි 23 වන පාබල හමුදා අනුඛණ්ඩ යුද හමුදා කඳවුර තුළ තවත් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට යුද හමුදා නිලධාරීන් පියවර ගැනීමෙන් පසු එම මධ්‍යස්ථානය වෙතට නිරෝධායනය සඳහා පුද්ගලයින් 134 දෙනෙකු මේ වනවිට රැගෙන විත් ඇත.

Read More

- බොහෝ අය තවමත් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් නොසලකා හැරීම තුළ ප්‍රංශ ජනපති දැඩි නීති මාලාවක් ගෙනෙයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ලොව සියලු රටවල බලධාරීන්ගෙන් ඉල්ලයි.

Read More

මැලේසියාව සති දෙකක කාලයක් වසා දැමීමට (lockdown) මැලේසියා අගමැති කටයුතු කර තිබේ.

Read More

රජය ප්‍රකාශයට පත්කළ විශේෂ දින තුනක නිවාඩුවට සමගාමීව දුම්රිය ගමන්වාර 88ක් අවලංගු කරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා යොදාගත හැකි එන්නතක් පිළිබඳ පළමු මිනිස් අත්හදා බැලීම එක්සත් ජනපදයේ ආරම්භ වී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වෙඩි නොවදින වාහන ගෙන්වීමේ යෝජනාවක් පසුගියදා පැවති විධායක කමිටුවේදී සලකා බලා තිබේ.

Read More

දකුණු කොරියාව හා ඉතාලිය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගින් 170ක් නිරෝධායන ක්‍රියාවලිය මඟහැර ඇති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.

Read More

අපේක්ෂක ලැයිස්තුව පිළිබඳ ඇතිව තිබෙන ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (17දා) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතව තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17දා) රාත්‍රී 8.00ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

Read More

මාර්තු 01ත් 15ත් අතර යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ජනතාව ළඟම පොලිස් ස්ථානය තුළ ලියාපදිංචිවීමේදී පොලිස් ස්ථානයට පැමිණීම අනවශ්‍ය බවත් පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලබාදීමෙන් ලියාපදිංචි විය හැකි බවත් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.