saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 9748 hours ago

LATEST

ඩිල්ෂාන්ට - කමලනාත්ට - මුතුහෙට්ටිගමට නාම යෝජනා නෑ

calendar_today 2020 මාර් 17 - 19:07 remove_red_eye - 4807  

මහමැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදිමට බලාපොරොත්තුවෙන් සිටි තිලකරත්න ඩිල්ෂාන්, අර්ජුන් කමලනාත් හා එ.ජ.නි.සන්ධනයේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන්ට නාම යෝජනා ලැබි නැත.

කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වීමෙන් මැලේසියාවේ අයෙකු මරණයට පත්වී ඇති බවට වාර්තා වේ.

Read More

කොරෝනා අසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීමට සඳහා පොළොන්නරුවේ වැලිකන්ද රෝහල තෝරාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ( අද 17) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය .

Read More

රටේ පවතින කොවිඩ් 19 වෛරසය මෙරටින් තුරන් කිරිමේ දැඩි උත්සාහයන් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙසින් යුතුව දැඩි තින්දු තිරණ කිහිපයක් ක්‍රියාවට නැංවිමට පියවර ගෙන තිබේ.

Read More

කෝවිඩ් - 19 ගැන අසත්‍ය ප්‍රචාර යැවූ තවත් දෙදෙනෙක් ගැන තොරතුරු අනාවරණ වුනු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

Read More

මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන්ගේ තත්ත්වය බරපතල නොවන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද පැවති ප්‍රවෘති සාකච්ජාවේදී අනාරණය කරේය.

Read More

අපි ජාතියක් ලෙස පරදින පිරිසක් නොවන බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද සිල්වා මහතා පවසයි.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇත.

Read More

මයික්‍රොසොෆ්ට් සමාගම ලොව පුරා පිහිටි සිය වෙළඳසැල් ජාලය වසා දැමීමට පියවර ගෙන තිබේ.

Read More

මාර්තු 01 දා සිට මාර්තු 9 දා තෙක් ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් 548ක් තමන් පිළිබඳ තොරතුරු පොලිස් ස්ථාන වෙත ලබාදී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

දැනට ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනිමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19ට එරෙහිව භාවිත කළ හැකි වන අයුරින් ඇමෙරිකාව නිර්මාණය කළ එන්නත පළමුවරට රෝගියෙකුට එන්නත් කර තිබේ.

Read More

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 34ක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

Read More

කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනේදී උපකාරවීමට එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංතාව වෙත භාණ්ඩ තොගයක් පරිත්‍යාක කර තිබේ.

Read More

මේ වන විට ශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන 16ක පුද්ගලයින් 2258ක් නිරෝධායනයට ලක්වෙමින් පවතින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

ඉදිරියේදී රටේ පවතින මෙම තත්ත්වය උග‍්‍ර වුවහොත් නිවසේ සිටම කාර්යාලයේ කටයුතු සිදුකිරීමට අදාළ ක්‍රමවේදයන් නිර්මාණ කරන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

මියගිය පුද්ගලයා වයස අවුරුදු 60ක් වන එමානුවෙල් බැප්ටිස් පල්ලියේ පාස්ටර්වරයෙකු බව මැලේසියාව කියයි.

Read More

රට තුළ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2019 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත 2019/2020 අධ්‍යයන වර්ෂවල විශ්ව විද්‍යාල ප්‍රවේශ සඳහා අයදුම්පත් එවිමේ දිනය අප්‍රේල් 9 වෙනි දින දක්වා දිර්ඝ කර තිබේ.

Read More

රජය විසින් කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැලැක්වීම සඳහා ගෙන තිබෙන වැඩපිළිවෙල යටතේ නිවාඩු දින 03ක් ප්‍රකාශයට පත් කර තිබුණ ද, දුම්රිය හා බස් රථවල ගමන් ගන්නා මගීන් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් විෂබීජානුහරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දි තිබේ.

Read More

රජය ප්‍රකාශයට පත්කර ඇති නිවාඩු කාලසීමාව තුළ දේශීය ඓතිහාසික හා පුරාවිද්‍යා ස්ථානවල සංචාරය කිරීමෙන් වළකින ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

Read More

අපේ හමුදාව යුද සමයේ කි‍්‍රයාකාල ආකාරය හා සමානව මෙම තත්ත්වයට මුහුණ දෙන්න කටයුතු සිදුකරන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

මුළු රටම නිරෝධායනය කරන තරමට අපි ඇවිත් නෑ. දින දෙකක් මම මේ ගැන හිතුවා හමුදාවත් එක්ක මේ ගැන කථා කළා.

Read More

මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම රුපියල් අගය අද දින වාර්තා විය.

Read More

ප්‍රභූවරුන්ගේ සහෝදර සහෝදරියන් ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් විශේෂ ගුවන් පහසුකම් සලසා නෑ.

Read More

පුත්තලම මුලික රෝහල තුළ කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් වෙනම ඒකකයක් ස්ථාපිත කල බව පුත්තලම මුලික රෝහල් අධ්‍යක්ෂ සුමිත් අත්නායක මහතා අද ( 17 ) පැවසිය.

Read More

අද (17) සිට සති දෙකක කාලයක් සඳහා කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්වීමට අවසර නොදීමට තීරණය කර තිබේ.

Read More

ජාතික ජන බලවේගය මහනුවර දිස්ත‍්‍රික්කය සදහා නාම යොජනා භාරදීම කණ්ඩායම් නායක අද (17දා) කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මංත‍්‍රි ලාල් කාන්ත මහතාගේ ප‍්‍රධානතවයෙන් මහනුවර දිසපති කාර්යාලයේ දී සිදුවිය.

Read More

කොවිඩ් 19 වෛරසට එරෙහිව භාවිත කළ එන්නතක් පිළිබඳව චීනය සිදුකළ පර්යේෂණ වල ප්‍රගතියක් ලබා ඇති බව චීනයේ ෂැංහායි නාගරික විද්‍යා හා තාක්ෂණ කොමිෂම සඳහන් කරයි.

Read More

නාවික හමුදාව 2020 මාර්තු 16 වන දින මීගමුව, ලෙල්ලම මාළු වෙළඳපොලේ සිදු කරන ලද හදිසි පරීක්‍ෂා කිරීමකදී නීති විරෝධී ලෙස අල්ලන ලද කස මෝරුන් (වරල් රහිත) ක්‍රිලෝග්‍රෑම් 660කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

ආහාර තොග සහ වෙනත් සැපයුම් හිඟවනු ඇතැයි කියා අනියත බියක් අවශ්‍ය නොවන බව සිංගප්පූරු වෙළෙඳ ඇමති කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.