මාර්තු 01ත් 15ත් අතර යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ජනතාව ළඟම පොලිස් ස්ථානය තුළ ලියාපදිංචිවීමේදී පොලිස් ස්ථානයට පැමිණීම අනවශ්‍ය බවත් පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලබාදීමෙන් ලියාපදිංචි විය හැකි බවත් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කොවිඩ් 19 කාර්ය සාධක බලකාය අද (17දා) රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read Moreඅද (17) සිට දින රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreජිනීවා, මාර්තු 16 (ෂින්හුවා) - චීනයෙන් පිටත මේ වන විට COVID-19 රෝගීන් 83,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයය පවසයි.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මේ වන විට එම සේවකයා කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
Read Moreමාර්තු මස 01 වනදා සිට 15 වනදා දක්වා කාලය තුල යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට පැමිණියෙනම් , ඔබගේත් ප්‍රජාවගෙත් යහපත සඳහා , ලඟම ඇති පොලිස් ස්ථානයේ හෝ 119 මධ්‍යස්ථානයේ වහාම ලියාපදිංචි වන ලෙසට ආරක්ෂ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.
Read Moreඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ රුපියල් 50ක් හා N95 වර්ගයේ මුහුණු ආවරණ රුපියල් 325ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
Read Moreඇඳිරි නීතිය යටතේ අත්‍යවශ්‍යම ගමනක් හැරුණු විට අලුයම 5.00 දක්වා ගමන් බිමන් යෑම ප්‍රාන්ත බලධාරීන් තහනම් කරයි.
Read Moreකොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට මහජන ගැවසීම් සහ ඒකරාශීවීම් අඩු කිරීමට තවදුරටත් රජයේ අවධානය යොමු වේ. හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි අධිකරණ හා බන්ධනාගාර කටයුතු සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගෙන තිබේ.
Read Moreරට තුළ පවතින කෙරෝනා වෛරසය හමුවේ අධ්‍යාපන කටයුතුවල නියලි සිටින පාසල් සිසුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියලු නාලිකා මගින් හෙට ( 17) සිට අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් විකාශනය කිරිමට තිරණය කර තිබේ.
Read Moreසම්ප්‍රේශන පද්ධතියේ ඇති දෝශයක් හේතුවෙන් ගාල්ල, මාතර, උකුවෙළ, හම්බන්තොට, කුරුණෑගල, නුවරඑළිය, සහ මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණ හිට ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 6 දෙනෙකු අනාවරණය වූ බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
Read Moreරට තුල පවතින කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම් සහගත තත්ත්වය සැලකීමට ගෙන සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් පරිදි විශේෂ ජනාතා එක්රැස් කිරීමකින් තොරව නාමයෝජනා ලබා දීමේ කටයුතු සිදු කරන ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අදාළ දිස්ත‍්‍රික් නායකයින්ට උපදෙස් ලබා දී ඇත.
Read Moreඉදිරි දින 04 තුළ කැඳවීමට නියමිත නඩු විවෘත අධිකරණයේ කැඳවීමක් නොකරන බව අධිකරණ සේවා කොමිසම පවසයි. අධිකරණ සේවා කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ සහ සිසර ද ආබෲ යන විනිසුරුවරුන් හමුවී අද පස්වරුවේ ගත් තීරණයකට අනුවය.
Read Moreමේ දිනවල පවතින අයහපත් සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙතින් සහතික නිකුත් කිරිම Online ඔස්සේ පමණක් සිදු කරනු ලැබේ.
Read Moreලක්ෂ ගණනක් බැතිමතුන් සහභාගී කරවා ගෙන විවිධ ආගමික සංවිධාන මගින් සතිඅන්තයේ අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව සිදු කරනු ලබන ආගමික උත්සව තාවකාලිකව නතර කිරීම සඳහා අටමස්ථානාධිපති නාහිමිපාණන් ඇතුළු නායක හිමිවරුන්ගේ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්.එම්. වන්නිනායක මහතා අද (16දා) මහතා පැවසීය.
Read Moreව්‍යාප්ත වෙමින් තිබෙන කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට (17) දින සිට තාවකාලිකව වසා දැමේ.
Read Moreරාජ්‍ය හා පෞද්ගලික ආයතන සදහා අද රජයේ හා පෞද්ගලික නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී එය සැලකිල්ලට නොගනිමින් මහියංගණ නගරයට ආසන්නයේ ප්‍රධාන ඇගලුම් ආයතනයක් තම සේවක සේවිකාවන් 350කට අධික පිරිසක් උදැසන 7.30 සිට සේවය සදහා කැදවා සේවයේ යොදවා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
Read Moreනව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව 2020.03.17 සිට තාවකාලිකව අත්හිටුවා ඇත.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර, කළුතර, යාපනය හා වන්නි දිස්ත්‍රික්ක සඳහා වෙනම තරඟ කිරීමට තීරණය කර තිබේ.
Read Moreචීනයේ පළත් අටක් වෙත විදේශයන්ගෙන් පැමිණි කොවිඩ්-19 ආසාදිතයන් 120 දෙනෙකුට වැඩි පිරිසක් හඳුනාගෙන.
Read Moreමේ දක්වා ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 162,687ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිර වූ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා අද පැවති ප්‍රවෘති සාකච්ජාවකදී අණාවරනය කළේය.
Read More22 වැනි කෝවිඩ් - 19 ආසාධිත රෝගියා වාර්තා වී ඇති බවට වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න සහ වීරකුමාර දිසානායක යන අද (16දා) උදෑසන නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී නාමයෝජනා පත්‍ර සඳහා අත්සන් කිරීමට නියමිතව තිබුණත් පෙර පොරොන්දු වූ සම්මුතීන් බිඳ දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දී ඇති අවම අවස්ථාවන් ගැන විරෝධය පළ කරමින් නාමයෝජනා අත්සන් කර නොමැති බව වාර්තාවෙයි.
Read Moreපවතින කෝවිඩ් - 19 වෛරස් තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම උසාවි හෙට (17) සිට මෙම මස සිකුරාදා (20) දක්වා වසා දැමිමට යෝජනා කරන බව ශ්‍රී ලංකා නිතිඥ සංගමය නිවේදනයක් නිකත් කරමින් ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රි පාදස්ථානය අන් ආගමික ස්ථාන සමග සමාන කළ නොහැකි බවත්, උදුවප් පොහො දිනයෙන් ආරම්භ කළ ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක , පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසිය.
Read Moreගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ’’අපේ ජන බල පක්ෂයට’’ ඉදිරි මැතිවරණයේදි සහාය දක්වන බව අද (16) රාජගිරිය සඳහම් සෙවණේදි පැවති මාධ්‍ය හමුවේදි පැවසුහ.
Read Moreලොව බොහෝ රටවල පැතිර යන කොරෝනා ආසාදිත තත්ත්වයට ශී‍්‍ර ලංකාව රටක් ලෙස ඉතා සාර්ථකව මුහුණ දෙමින් සිටින මෙම අවස්ථාවේ මහජන සෞඛ්‍යාරක්‍ෂාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙත්, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගෙත් නායකත්වයෙන් සහ සෟජු මැදිහත්වීමෙන් ගෙන යන ජාතික මහජන සෞඛ්‍යාරක්‍ෂණ ක‍්‍රියාන්විතයට පූර්ණ සහයෝගය ලබා දීම, රටේ සියලූ අංශ වලත් සියලූ පුරවැසියන්ගේත් වගකීම හා යුතුකම බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.
Read Moreඅද දුන් රජයේ නිවාඩුව දීර්ඝ කිරීමේ සූදානමක් නැතැයි සමකැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදීය.
Read More