saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 9753 hours ago

LATEST

අද එජාපයටත් සමඟි ජන බලවේගයටත් නාමයෝජනා භාරදෙන්න බැරි තත්ත්වයක් තියෙන්නේ - රෝහිත

calendar_today 2020 මාර් 16 - 15:00 remove_red_eye - 356  

අද එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජනබලවේගයත් කියන මේ කොට්ඨාස දෙකටම 19 වෙනදාට පෙර නාමයෝජනා භාරදීමට තිබුණත් නාමයෝජනා සකස් කිරීමට, භාරදීමට පවා නොහැකි තත්ත්වයක් බවට පත්වි ඇති බවත් පක්ෂය තුළ ඇති විවිධ අර්බුද හමුවේ සියල්ල අඩපණ වී ඇති බව එයින් පෙනෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

කෙරෝනා රෝගයෙන් පෙළෙන තවත් රෝගින් 3 දෙනෙකු සොයා ගත් බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

කඩිනමින් කෝවිඩ් -19 පාලනය කරගනිමින් නියමිත පරිදි අප්‍රේල් 25 වැනිදා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතින බවට තමන් විශ්වාස කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පහළ ගිය ඉන්ධන මිල තුළින් ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවට මෙම දිනවල ලැබෙන සමස්ත ලාභය රටේ සමස්ත මහජනතාවට සහන ලැබෙන ආකාරයට වෙන් කිරීමට කටයුතු යොදා ඇත.

Read More

කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලුම කෞතුකාගාර අද (16) දින සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමිමට තිරණය කර ඇත.

Read More

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත් වීමට තිබු විභාග කීපයක් කල් දමා තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සඳහන් කරයි.

Read More

කොරෝනා වෛරසය තවදුරටත් ලංකාවේ ව්‍යාප්ත විම වලක්වා ගනු පිණිස අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Read More

මේ දිනවල පවතින අයහපත් සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේතුව වෙතින් සහතික පත්‍ර නිකුත් කිරීම මාර්ග ගත ක්‍රමය​ට (online) ඔස්සේ පමණක් සිදු කරනු ලැබේ.

Read More

තණමල්විල දන්කොටේ ප්‍රදේශයේදී වියලි ගංජා කිලෝග්‍රෑම් 09 ග්‍රෑම් 300 ක් ස්ථානයක සඟවා තිබියදී සොයාගැනීමට අම්බලන්තොට පොලිස් විශේෂකාර්ය බලකා කදවුරේ නිලධාරීහු ඊයේ 15 අළුයම් කාලයේදී සමත් වී තිබේ.

Read More

කිලිනොච්චිය මුරසුමොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළවූ පිපිරීමකින් පසුව නිවසේ සිටි පුද්ගලයෙකු ඊයේ (15) දින අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More

කොරෝනා (COVID-19) වෛරසයේ ව්‍යාප්තිය හැකි තරම් අවම කළ හැකි වන පරිදි, මහජනයා කණ්ඩායම් ලෙස එක්රැස් වීම වලකන සියලු අවස්ථාවෝචිත ක්‍රියාමාර්ග ගැනීම රජයේ ආයතන සියල්ලකම මූලික වගකීම වන බව ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍යංශය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව තීරණය කර ඇත.

Read More

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ඊල මක්කල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊ පි ඩි පි ) නැගෙනහිර පළාතේ විණාව ලකුණෙන් තනියම තරඟ කරන බවට ධිවර අමාත්‍ය එම පක්ෂයේ මහලේකම්වන ඩග්ලස් දේවානන්ද පැවසිය .

Read More

“අලිබබා” වෙබ් අඩවියේ නිර්මාතෘ ජැක් මා විසින් පරීක්ෂණ කට්ටල 50,000ක් සහ මුහුණ ආවරණ මිලියනයක් ඇමරික එක්සත් ජනපදය වෙත පරිත්‍යාග කර තිබේ.

Read More

යාපනය තෙන්මරාච්චි එලුදුමට්ටුවාල් ප්‍රදේශයේ පිහිටි පොල්තෙල් කර්මාන්ත ශාලාවකට ඊයේ (15) දින ගිනි ගැනීමෙන් දැඩි හානි සිදුව ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

Read More

ලුණුගල දොරපොද කදු රක්ෂිතයේ 16 උදේ ඇතිවු ගින්නකින් අක්කර විස්සක් පමණ දැවී ගොස් තිබෙන බව ප්‍රදේශවාසින් කියයි.

Read More

මහකුඹුක්කඩවල නාකැලේ රක්ෂීතයේ (15) සවස හදිසි ගිනි ගැනිමකින් අක්කර 35 කට ආසන්න භුමියක් සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.

Read More

මාර්තු 10 දිනට පෙර ලංකාවට පැමිණි පුද්ගලයන් නිරෝධායනය කිරීමේ කටයුතු මේ වනවිට ගෘහස්ථ මට්ටමින් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

මන්නාරම නගරය කේන්ද්‍ර කරගනිමින් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීමට රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ විසින් ගෙන ඇති සූදානමකට විරෝධය පාමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක් ඊයේ (15) සවස සංවිධානය කොට තිබුණි.

Read More

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය යළි නංවාලීම සදහා කඩිනමින් පියවර ගන්නා බවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි.

Read More

කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ශිඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් අද (16) දිනයේ සිට යළි දැනුම් දෙනතුරු ශ්‍රී ලංකා දූත මණ්ඩල කිහිපයක කන්සියුලර් සේවා සැපයීම සීමා කිරිමට විදෙස් සබඳතා අමාත්‍යාංශංය තීරණය කර ඇත.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ 2019 වර්ෂයේ යල කන්නයේදි වු වි වගාහානි සදහා වන්දිමුදල් වශයෙන් රුපියල් කොටි 09ක මුදලක් මේ වනවිට ගෙවා ඇති බැව් කෘෂිරක්ෂණ මණ්ඩලයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක උපාලි වික්‍රමසිංහ මහතා පැවසිය.

Read More

දින දෙකක් පුරා පාළු ළිඳකට වැටි සිටි වනඅලියකු ඊයේ (15 ) දින රාත්‍රියේ ගොඩ ගැනිමට වනජීවි නිලධාරින් කටයුතු කළ බව පැවසේ.

Read More

මේ වනවිට චීනයේ ආසාදිතයන්ගෙන් 67,000කට වැඩි පිරිසක් රෝගය සුව වී නිවෙස් බලා ගමන් කර ඇත.

Read More

දඹුල්ල නගරයේ කුරුණෑගල පාරේ ඇස් කණ්ණාඩි අලෙවි කරන වෙළඳසැලක සේවය කරමින් සිටි තරුණයකු අද (15) දින පස්වරුවේ සිය වෙළඳසැලේ ඉහළ මාලයේ කාමරයක වැටී මියගොස් තිබිය දී සොයාගත් බවත් එම වෙළඳසැලම සේවය කළ සේවිකාවක ද එම අවස්ථාවේදීම හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා රෝහල් ගත කළ බව දඹුල්ල පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (14) දින නැගෙනහිර මුහුදේ සිදු කල සෝදිසි මෙහෙයුම් දෙකකදී නීතිවිරොධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 17 දෙනෙක්, ට්‍රෝලර් යාත්‍රා 03ක් සහ ඩිංගි යාත්‍රා 03ක් නාවික භාරයට ගැනීමට සමත්විය.

Read More

හෙට (16) දිනයේ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශට පත් කළ තිබුණද කෙරෝනා වෛරසය හේතුවෙන් රෝහල් කටයුතු අබණ්ඩව පවත්වාගෙන ගැනිම සඳහා සෞඛ්‍ය සේවයට අයත් සියලු සේවාවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යාමට තිරණය කර තිබේ.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති රටවලට සහාය වනු පිණිස කලාපීය වැඩසටහනක් සකස් කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ (සාක්) රාජ්‍ය නායකයන්ට යෝජනා කරයි.

Read More

කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීමෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර මේ මොහොත වන විට එය ශ්‍රී ලංකාව කෙරෙහිද සිදුකොට ඇති බලපෑම අතිශයින් බැරැරුම් ලෙස සැලකිල්ලට ගත යුතුව තිබෙන බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පෙන්වා දෙයි.

Read More

කොරෝනා ආසාදිත තවත් රෝගීන් 7 දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදිතයන්ට නේවාසික ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් 12ක් නම් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.