අකුරණ අසාදිතයින් හමුවූ ප්‍රදේශයේ තවත් ආසාදිතයින් සිටීදැයි පරීක්ෂණ
- 3 04 2020
- 21:48
- {{hitsCtrl.values.hits}} views
- ..
අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයේ කොරෝනා රෝගීන් හමුවූ ප්‍රදේශයේ දැනට නීරෝධායනය වන පිරිස් අතර තවත් වෛරසය ආසාදනය වූ පිරිස් සිටීදැයි පරීක්ෂා කිරිම සඳහා අද (03) වනදා රුධිර සාම්පල පරීක්ෂා කිරීම සිදු විය.
මෙහිදී සෞඛ්‍ය අංශයේ නිලධාරින් අදාළ පුද්ගලයින් නීරෝධායනය වන පිරිස් රැඳී සිටින නිවෙස්වලට ගොස් රුධිර සාම්පල ලබා ගත් අතර එම රුධිර සාම්පල් මහනුවර මහ රෝහලට යොමු කර පරීක්ෂා කිරිමට පියවර ගනු ලැබ තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
