වෙළඳ කටයුතු සඳහා හැකිතාක් විද්යුත් ගෙවිම් ක්රම අනුගමනය කරන්න
වෙළදාම් කටයුතු සිදු කිරිමේදි විද්යුත් ගෙවිම් ක්රම භාවිත කරන මෙන් ශ්රි ලංකා මහ බැංකුව වෙළඳමහතුන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ සඳහා වැඩි විස්තර සඳහා වෙළඳමහතුන්ට 0769779779 ඔස්සේ ලංකා කිලියර් ආයතනය ඇමතිය හැකිය.
පවතින තත්ත්වය මත සෞඛ්යාරක්ෂිතභාවය වෙනුවෙන් මහ බැංකුව මේ පියවර භාවිතා කරන මෙන් මහජනතාව හා වෙළඳ මහතුන් උනන්දු කරවයි.

popular news
-
චමින්ද Saturday, 04 April 2020 07:27 AM
සමහරක් වෙළෙන්දො කරන්නේ කඩෙන් බඩුගැනීමේදී පාරිබෝගිකයා දුන් මුදල් හෝ cash ලෙස දැක්වෙන චෙක්පත තොග වෙළෙන්දාට දී බඩු ගැනීමයි.නැත්නම් මුදල්ම ගෙවීමයි.සමහර වෙළෙන්දො ආදායම් බදු ගෙවීමෙන් වැලකීමටත් බැංකු සමග ගණුදෙනු නොකර සියළු මුදල් නිවෙස්වලම තබාගෙන මුදලින්ම ගෙවීම් කරන බවත් අසන්නට ලැබෙනවා.මහ බැංකුවේ අවධානය යොමුවේවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

