නේපාලයේ පැවති සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සදහා එහි ගොස් සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ අවසාන පිරිස ද ඊයේ (11) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් කටයුතු කර තිබුණි .
ඉදිරි මහ මැතිවරණයෙන් නව රජයට තුනෙන් දෙකක බලයක් ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී ක්‍රියා කල යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreහරිත දුම්රිය ස්ථාන ඉදි කිරිම තම අරමුණ බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සි.බි රත්නායක මහතා පවසයි.
Read Moreදුම්කොළ හා මධ්‍යසාර භාවිතය තරුණයින් අතර අවම කිරිම සදහා බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා නැවතත් ස්විට්සර්ලන්තයට කැඳවා ඇති බවට වාර්තා වන තොරතුරු ස්විට්සර්ලන්ත රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Read More2019 හා 2020 වසරවල ශ්‍රී පාද වන්දනා වාරය අද(11) දිනට යෙදුණ උඳුවප් පොහොය දිනෙන් ආරම්භ විය.
Read Moreදැඩි ආරක්ෂිත තාරකා ඉබ්බන් විදේශ රටවලට රහසේ යැවිම සඳහා රැස් කල ස්ථානයක් ( 10 ) දින වටලා එහි රහසිගතව සඟවා සිටි තාරකා ඉබ්බන් 57 දෙනෙකු සමග ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පුත්තලම වනජීවි පාලන ඒකකය පවසයි.
Read Moreමත්තල ගුවන්තොටුපල විකුණා දැමීමට රජයේ කිසිඳු සුදානමක් නැතැයි අපනයන ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreමහියංගණ මහවැලි පාලමේ ආරක්ෂාව සදහා වැලි කැණිම් සපුරා තහනම් කලාපයේ, වැලි ජාවාරම් කරුවන් විශාල පරිසර හානියක් සිදු කරමින් දිවා රාත්‍රී නොබලා වැලි ට්‍රැක්ටර් මහවැලි ගඟ තුළටම බස්සවා මහවැලි පාලමට හානි වන ආකාරයට පරිසර විනාශය සිදු කරමින් සිටිති.
Read Moreරටට නව නායකයෙක් අලුත් කෙනෙක් ලැබුණාම ඒ අලුත් ආණ්ඩුවට හා නායකයාට සියලු දෙනාම සහාය දෙන්න ඕන.
Read Moreයාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන තිරුකාර්තිකයි උත්සවය මෙවරද අති උත්කර්ෂවත් අයුරින් බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (10) සවස පැවැත්වුණි.
Read Moreඡාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් යුද්ධයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා ඊයේ (10) දින විරෝධතාවක නිරත වූහ.
Read Moreපසුගිය රජය සමයේ දූෂණ හා වංචා සෙවීමට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ කොමිෂමේ කාලය දිගු කිරීමට වත්මන් ආණ්ඩුවේද අවධානය යොමුව තිබේ.
Read Moreනාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ නිර්මාණශීලී සංකල්පයක් මත ගොඩනැගුණු ‘නීල හරිත සංග්‍රාමය’ ශක්තිමත් කිරිම සඳහා ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලය විසින් නාවික හමුදාව වෙත පාපැදි සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක කල හැකි මෝටර් රථ කිහිපයක් ඊයේ (10) දින නාවික හමුදා මූලස්ථානයේදි ප්‍රදානය කරන ලදී.
Read Moreඋත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් ලබා දීම සඳහා මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟතාව දක්වා තිබේ.
Read Moreබණ්ඩාරවෙල කොලතැන්න දුම්රිය හරස් මාර්ගයේදී අද (11දා) ලොරියක් දුම්රිය මාර්ගයේ අනතුරට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව බණ්ඩාරවෙල පොලීසිය කියයි
Read Moreඅමාත්‍යවරුන්ට අයත් ආයතන ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.
Read Moreබන්ධනාගාරවල සිදුවන නීතිවිරෝධී කටයුතු පාලනය කිරීම වෙනුවෙන් සී.සී.ටී.වී. කැමරා සවි කිරීමට අවධානය යොමුකර ඇති බව විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
Read Moreනේවාසික රෝගින් රෝහලට බාර නොගන්නා අතර සායනය පමණක් අද (11) දින පවත්වන අතර ඉදිරි දින වල දි බාහිර රෝගි අංශය පමණක් පවත්වන බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසිය.
Read Moreවසර 10කට පසුව පාකිස්තානයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
Read More2019-2020 වසර සඳහා ශ්‍රි පාද වන්දනා වාරය අද (11දා) උදෑසන ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රාජ මහා විහාරයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි පාද උඩ මළුවේ පැවති විශේෂ ආගමික වතාවන් ගණනාවකින් අනතුරුව ආරම්භ කෙරිණ.
Read Moreඉඩම්, දේපළ සහ භට නිවාස අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
Read Moreවසරේ විශිෂ්ඨතම සිංහල වෙබ් අඩවියට හිමි කුසලතා සම්මානය www.ada.lk වෙබ් අඩවියට හිමිවිය.
Read Moreශිෂ්‍ය උපදේශන හා ජාතික පාසල් ගුරු විභාග සමත් උපාධිධාරීන්ට මෙතෙක් ගුරුපත්වීම් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධතාව පළකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සංදේශයක් භාරදීම වෙනුවෙන් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය අද (10) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණ සිටි අතර, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඔවුන්ගේ සංදේශය භාරගනු ලැබිය.
Read Moreමේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළදී අලින් හා ඇතුන් තුන්සිය පනහක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
Read Moreමෙරට දුප්පත් ජනතාවගේ ජීවිත වලට මත්ද්‍රව්‍ය මගින් සිදුවන හානිය අවම කිරීම මත්පැන් භාවිතය තහනම් කිරීමෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සදහා හිතකර දේශීය බීම වර්ග ප්‍රවර්ධනය කළ යුතු බවත් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.
Read Moreජාතික විදුලිබල ක්ෂේත්‍රයේ දැනට මතුව තිබෙන ගැටලු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read Moreකාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින සියලු අංශ ඒකාබද්ධව ජනතාවට නිසි ප්‍රතිලාභ ලබාදීමේ නවමු වැඩසටහනක් අවශ්‍ය බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා , කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා ඉඩම් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රධානයක් ලබාදීමට නියමිතය.
Read Moreපැවති වැසි සහිත කාලගුණයත් සමග වව්නියාව දිස්ත්‍රික්කයේ දැඩි ඩෙංගු අවදානමක් පවතින අතර මේ වසරේ පමණක් ඩෙංගු රොගීන් 500 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසති.
Read More