saravita-anim2

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 9416 hours ago

LATEST

මාරවිල ගම්මාන හයකට නැවත දැනුම් දෙන තුරු ඇතුල්විම පිටවිම තහනම්

calendar_today 2020 මාර් 29 - 07:40 remove_red_eye - 20615  

මාරවිල පොලිස් වසමේ ගම්මාන හයකට නැවත දැනුම් දෙන තුරු කිසිම අයුරකින් ඇතුල් විම පිටවිම සම්පුර්ණයෙන් ඊයේ ( 28 ) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කල බව මාරවිල පොලීසිය පවසයි.

වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොරෝනා ආසාදන අවදානම ඉතා ඉහළ බව ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි.

Read More

දුම්රියේදී බහාලුම් 50 න් 19 ක්ම දේශීයව නිපදවන වෛද්‍ය සැපයුම් යුරෝපය වෙත රැගෙන යාමද විශේෂත්වයකි.

Read More

SMS හරහා පෞද්ගලික තොරතුරු සොරා ගැනීමේ වංචාවක් (Smishing attack) සිදුවන බව SLCERT කියයි.

Read More

මේ වනවිට ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 662,073ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත සඳහන් කරයි.

Read More

DIALOG සහ HUTCH පාරිභෝගියනට එම සේවාව ලබාගත හැකියි. ලියාපදිංචි වී කෙටි පණිවිඩ සේවාව නොමිලේ ලබාගැනීමට අවස්ථාව සලසා ඇත්තෙමු.

Read More

මරණකටයුතු සම්බන්ධ චක්‍ර ලේකයන්ට අනුව කෝවිඩ්- 19 රෝගයෙන් මිය ගිය අයෙකුගේ මෘත දේහය ඝන පොලිතීන් බෑගයකට දමා සීල් කර ක්ලෝරින් හා වෙනත් රසායනික යොදා සාදාගත් විෂබීජ නාෂක යොදා විෂබීජ හරණයට ලක් කර මල් ශාලාවකට ලබා දෙනු ඇති.

Read More

නාවික හමුදාව විසින් 2020 මාර්තු 27 වන දින මුලතිව්, පුදුමාතලන් මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් දාහතර දෙනෙකු (14) සමග ඩිංගි යාත්‍රා හතරක් (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

Read More

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රෝගී පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් IDH රෝහලේ ඉදි කළ තාවකාලික ගොඩනැගිලි ද්විත්වය අද (28) නිල වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් , විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දීම සිදුවිය.

Read More

කොවිඩ් 19 ගැන අසත්‍ය තොරතුරු සමාජ ජාලා හරහා ප්‍රචාරය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරයි.

Read More

ඉතාලිය 9134, ස්පාඤ්ඤය 5690, චීනය හුබෙයි 3177 වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන රටවල් වෙයි

Read More

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රිතිකාර කිරිම සඳහා වෙන්කර ඇති වැලිකන්ද මූලික රෝහලේ සියලුම වියදම් තමන් භාර ගන්නා බව ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන, අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධිත වූ පුද්ගලයින් සංඛ්‍යාව 113 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලංකාවේ පළමු රෝගියා මියගොස් තිබේ.

Read More

කොරෝනා ආසාධිතයකු බවට මේ වන විට හඳුනාගෙන ඇති පුත්තලම කඩුමයන්කුලම් විදියේ තැනැත්තා පදිංචි නිවසේ පිරිස හා මොහු සමග සම්බන්ධතා පැවැත්වූ නිවාස දෙකක පිරිස දින 14 ක නිරෝධායන කටයුතු වල යෙදවීමට සෞඛ්‍ය අංශ අද (28දා) කටයුතු කෙරුණී.

Read More

රජයේ සායනික රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගින් වෙනුවෙන් ඔවුන්ගේ බෙහෙත් වට්ටෝරු මධ්‍යම තැපැල් හුවමාරුව හරහා නිවසටම ලබා දිමේ පියවරයන් ඉදිරියේදි ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

Read More

නිවසක් නොමැති හෝ අඩු ඉඩකඩක ජීවත්වන අවස්ථාවල මේ තත්ත්වය වඩාත් උග්‍ර විය හැකි බව එක්සත් ජාතීන් අනතුරු අඟවයි.

Read More

කොරෝනා වෛරසය වැලදුනු බවට අද දිනය තුළ හදුනාගත් ආසාදිතයින්ගෙන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුම චෙන්නායි සිට පැමිණි ඇති නිසා ඉන්දියාවේ චෙන්නායිහි සිට පසුගිය දිනවල මෙරටට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායනට යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලීමක් කරයි.

Read More

රාජ්‍ය සේවකයින් සඳහා වාර්ෂික උත්සව අත්තිකාරම් දිමනාව ලබා දිමටත් , සමෘද්ධි පවුල් විසි තුන් ලක්ෂයකට මුලික දිමනාවක් වශයෙන් රුපියල් 5000 දිමනාවක්ද අබාධිත දිමනාව නොලබන , පොරෝත්තු ලේඛණයේ සිටින අබාධිත අයටද අදාළ දිමනාව ලබා දිමටත් ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ අනුමැතිය හිමිවි තිබේ.

Read More

කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් මේ වන විට දැඩිව ආරක්ෂක අංශ අධීක්ෂණය යටතේ පසුවන අටලුගම ප්‍රදේශයේ කළ සංචාරයකි.

Read More

මේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 8.8% කින් ඉහළ ගොස් ඇති අතර එය 49,844 සිට 54,273 දක්වා වැඩිවීමකි.

Read More

කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබදව තොරතුරු ප්‍රචාරය විමේදි රජයෙන් ලබදෙන විශ්වාසදායි ප්‍රවෘත්ති වලින් පමණක් තොරතුරු ලබා ගන්නා ලෙස පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය සඳහා නව ඉංජිනේරුමය තාක්ෂණ උපකරණ නිපදවීමේ ප්‍රමුඛතම සමාගමක් වන මීගමුව රෙක්ස් මැෂිනරීස් පුද්ගලික ආයතනය ඉදිරිපත්ව සිටියි.

Read More

පුත්තලම මුලික රෝහලින් කුරුණැගල යැවු රෝගින් දෙදෙනාගෙන් මුස්ලිම් ජාතිකයා කොරෝනා අසාදිතයකු බවත් යුද හමුදා නිලධාරියා ආසාදිතයකු නොවන බව වෛද්‍ය පර්යේෂණ වලින් සනාථ කර ඇති බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි .

Read More

අද දිනය තුළ මේ වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන් සිව් දෙනෙකු තහවුර කර ගෙන ඇත බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සඳහන් කළේය.

Read More

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් කෝටියක මුදලක් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිරිනැමීම සිදු කෙරිණ.

Read More

අද උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළදී පමණක් ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,167 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මූලස්ථානය නිවේදනය කළේය. එම කාල සීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 260 කි.

Read More

අද පස්වරු 2.30 වන විට ශ්‍රී ලංකාවේ තහවුරු කළ කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව 109ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක හදිසි තත්ත්ව මත පොදු ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති අනපේක්ෂිත අවස්ථාවන් පිළිබඳව කටයුතු කිරීමේදී සම්බන්ධීකරණය සහාය සැලසීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ කඩිනම් දුක්ගැනවිලි සහන යාන්ත්‍රණයක් ක්‍රියාවට නංවා තිබේ.

Read More

අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසුවිපරම් පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය අරලිය ගහ මන්දිරයේ ස්ථාපිත කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.