කොවිඩ් ගැන වැරදි තොරතුරු සමාජ ජලා වෙත යොමුකළ අයෙක් අත්අඩංගුවට
- 28 03 2020
- 22:06
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් 19 ගැන අසත්‍ය තොරතුරු සමාජ ජාලා හරහා ප්‍රචාරය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරයි.
අද රාත්‍රී 8.45ට පමණ කුරුණෑගල උහුමිය ප්‍ර දේශයේදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
සැකකරු අවුරුදු 38ක් වන ශ්‍රී මහාවිහාර පාර කළුබෝවිල පදිංචිකරුවෙකි. අපරාධ පරික්සණ දෙපාර්තමේන්තුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
