COVID 19 අරමුදලට දළදා මාළිගාවෙන් සහ මල්වතු - අස්ගිරි උභය විහාරයෙන් රුපියල් කෝටි 02 ක පරිත්‍යාගයක්
COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් කෝටියක මුදලක් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිරිනැමීම සිදු කෙරිණ.
ජනාධිපතිතුමා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය බැහැ දැක කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ පැහැදිළි කළේය.
මහානායක හිමියෝ ද ඊට ආශිර්වාද පළ කරමින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග කළහ.

popular news
-
Liom Saturday, 28 March 2020 03:55 PM
Koti 10 denna budun wadala darmaye hasirenna
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

