සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය යටතේ සිදු කෙරෙන සිසු හෙද පුහුණුවට අභ්‍යාසලාභින් විද්‍යුත් ක්‍රමයට ( online) බඳවා ගැනිමට අදාළ අයදුම්පත් භාර ගැනිම අප්‍රේල් 20 දක්වා දිර්ඝ කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දන්වා සිටියි.
ජයවර්ධනපුර ඔබේසේකරපුර ප්‍රදේශය වසා දැමීම තාවකාලික එකක් වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවේය.
Read Moreමහනුවර නගරය හා ඒ අවට ප්‍රදේශවල මාස ගණනක් පැවති වියළි කාළගුණය නිමා කරමින් අද (29) දින පස්වරු 3.00 පමණ සිට පැයකට පමණ ආසන්න කාලයක් වැසි ඇද හැළෙන්නට විය.
Read Moreනුතන තාක්ෂණික ක්‍රම යොදාගෙන ගාල්ල මහින්ද විද්‍යාලයේ ගුරුභවතුන් විසින් දරුවන්ට නිවස තුළ සිට අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවස්ථාව උදාකොට දි ඇති බව ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණි ජයවර්ධන මහතා පවසයි.
Read Moreඅද (29) උදෑසන 6 සිට අද දහවල් 12.00න් අවසන් වූ පැය 6ක කාලය තුළ ඇඳිරී නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 206 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 56ක් බවත් පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.
Read Moreකොවිඩ්-19 හෙවත් කොරෝනා වසංගතය මඩින්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විකල්ප සොයා බලන බව එහි ප්‍රධාන විධායක මනු සාව්නි මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
Read Moreකෝවිඩ් - 19 හෙවත් කොරෝනා රෝගය පැරදවීම වෙනුවෙන් මේ වනවිට සමස්ත ලෝකයම එකට එක්ව පිළියම් සොයමින් සිටියි. ලංකාවද මේ වනවිට කොරෝනා රෝගීන් සියය ඉක්ම වූ රටක් වන අතර, රට පුරා රෝහල් රැසකම කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර සිදුකරයි. කොරෝනා රෝගය ඉතා ඉක්මනින් තවත් පුද්ගලයෙකුට ආසාදනය විය හැකි බැවින් සෞඛ්‍ය අංශ දැඩි ආරක්ෂිත ක්‍රම භාවිතයෙන් ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කිරීම් සිදුකරයි. ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ ගන්නා මෙම උත්සාහයට සහයක් වෙමින් ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා ර
Read Moreකොරෝනා 19 වෛරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු වූ අකුරුණ එම් නිස්තාර් නැමැත්තා සමග සෘජුවම සම්බන්දකම් පැවැත්වු 16 දෙනෙකු හදුනාගෙන නිරෝධයනයට යොමු කර ඇති බව මහනුවර මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ සභාපති අසංන රාජපක්ෂ මහතා පැවැසිය
Read Moreහැටන් දික්ඔය නගර සිමාවේ රෝගින්ට අවශ්‍ය ඖෂධ නිවසටම ගොස් ලබා දිමේ වැඩසටහනක් හැටන් නගරයේ පෞද්ගලික ඖෂධ අලෙවිසැලක් විසින් අද (29) දින ආරම්භ කර ඇත.
Read MoreCOVID-19 ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 50 කට අධික වටිනාකමින් යුත් නවීනතම දැඩිසත්කාර ගිලන් රථ දෙකක් ද, රුපියල් මිලියන 02 කට වඩා වැඩි වටිනාකමින් යුත් නවීනතම රෝහල් ඇදන් 25 ක් ප්‍රදානය කර තිබේ.
Read Moreමාර්තු 28 වැනි සෙනසුරාදා දහවල් වන විට එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් 17,457 දෙනෙකු විදේශ සබඳතා අමාත්‍යාංශයේ ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරයෙහි ලියාපදිංචි වී සිටියහ.
Read Moreනිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස නම් කෙරුණ පුත්තලම සහිරා ජාතික පාසලේ කටයුතු සුදානම් බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි .
Read Moreකොවිඩ් 19 වයිරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු වූ අකුරුණ එම්. නිස්තාර් නැමැත්තාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද මහනුවර රෝහලට ඇතුළත් කොට තිබේ.
Read Moreසිකුරාදා සංඛ්‍යාලේඛනවල සිට සෙනසුරාදා දිනයේ මරණ සංඛ්‍යාව 889කින් ඉහළ ගොස් තිබේ.
Read More“හදිසි අවස්ථාවක් ඇති වී තිබීම මම අභියෝගයක් ලෙස භාර ගත්තා. මම මගේ ජාතියට සේවය කළ යුතුයි. දහ දෙනෙකුගේ කණ්ඩායමක් මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළා.”
Read Moreමේ වන විට වෛරසය ආසාදිතව පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති ගණන 10කි.
Read Moreචීන ප්‍රධාන භූමිය තුළ කොවිඩ් 19 ආසාදනය වූ බවට තහවුරු වූ රෝගීන් 45ක් වාර්තා වූ අතර එහින් 44ක්ම විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයෝ වෙති.
Read Moreත්‍රිකුණාමලය පොලිසිය විසින් සිදු කල දැනුම් දීමකට අනුව කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කර ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුද්ගලයෙකු නැවත ගොඩබිමට ගෙන්වා ගැනීමට නාවික හමුදාව අද (2020 මාර්තු 29) කටයුතු කරන ලදි.
Read Moreසියලුම මගී ගුවන් යානා වෙත, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීම අත්හිටුවා පනවා තිබූ ගුවන් ගමන් තහනම අප්‍රියෙල් මස 07 දා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.
Read Moreඅමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් අනුව මෙම නේවාසිකාගාරය ලබා දීමට කටයුතු කර ඇති අතර මෙය කාමර සියයකින් සමන්විත විය.
Read Moreමෙම වෙඩි තැබිමට සම්බන්ධ සැකකාර නාවික සෙබළා ගිනි අවියත් සමඟ පලා ගොස් ඇති බවත් මොහුව සොයා කල්පිටිය පොලීසිය හා නාවික හමුදාව සෝදිසි මෙහෙයුමක් අරඹා ඇති බව කියයි.
Read Moreනිරෝධායනයට ලක් වු කාලය තුළ ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් විසින් යුද හමුදාව සිදුකල මෙහෙවර හා සේවාවන් කවි, නිසැදැස් හා සිතුවම්වලට නංවා ඔවුන් රැඳි සිටි කාමරවල බිත්ති මත අලවා තිබෙන අයුරුද දක්නට ලැබිණි.
Read Moreඑයාර්බස් A310 මාදිලියට අයත් MedEvac ගුවන් යානය COVID-19 ආසාදිත රෝගීන් ප්‍රවාහන මෙහෙයුම් සඳහා එක්කෙරේ.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පුරා මාස 4ක් තිස්සේ පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් ප්‍රදේශයේ වතුකරයේ ජනතාව සහ ප්‍රදේශවාසින් උග්‍ර පානිය ජල ගැටලුවකට මැදි වි සිටියි.
Read Moreකොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී.
Read Moreකොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මක බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreමධ්‍යම පළාතේ පළමු වන කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා මහනුවර අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වීමෙන් එම ගම්මානය ඇතුළුව අකුරණ තෙළඹුගහවත්ත සහ අවට ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වසා තිබේ.
Read Moreකෝරෝනා වසංගතය පැරදවීමට දැඩි කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය කාර්යමණ්ඩලවල දුෂ්කරතාවන් විසඳාගැනිමටද කමිටුවක් පත්කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පැවසීය .
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිත පුද්ගලන්ගේ ගණන 115ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreසබරගමුව, බස්නාහිර හා මධ්‍යම පළාත්වලත්, ගාල්ල මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More