saravita-anim2

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 9410 hours ago

LATEST

ඇඳිරිනීතිය හේතුවෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට සහය වන්න - විග්නේශ්වරන්

calendar_today 2020 මාර් 30 - 11:28 remove_red_eye - 562  

කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් දින ගණනාවක් යාපනය දිස්ත්‍රීක්කයට නොකඩවා ඇඳිරිනීතිය පැනවීමත් උතුරේ සෙසු දිස්ත්‍රීක්කයන් වෙතට කඩින්කඩ ඇඳිරිනීතිය පැනවීමත් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසන ලෙසට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ඉල්ලා සිටියි.

ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළම මට්ටමින් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Read More

ආරච්චිකට්ටුව පොලිස් වසමේ සින්නකරුකුපනේ ප්‍රදේශයේ නාවුක හමුදා නිලධාරින් කණ්ඩායම් විසින් මුර සංචාරයේ යෙදි සිටියදි ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු ඔවුන්ගේ රාජකාරියට බාධා කිරිම නිසා එම ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඇඳිරි නීතිය ඉවත් කළ ද අද (30) මහියංගණ නගරය හා ගිරාදුරුකෝට්ටේ නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට පියවර ගත් බව මහියංගණ ප්‍රාදේශිය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය සමගින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතින් විශේෂ භාරයක් අප්‍රේල් මස තුන්වැනිදා රාගමදී සිදු කිරීමට නියමිතය.

Read More

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් ගාල්ල අධිකරණ සංකීර්ණය විෂබීජහරණය කරණු ලැබිය.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති ජීවිත හානි ප්‍රමාණය 34,000ක් බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පැය 24 පුරාම විවෘත කර තිබෙන අතර එළවළු අලෙවි නොවි විශාල වශයෙන් ගොඩගැසී ඇති බව ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පවසති.

Read More

ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලද සදුදා , බ්‍රහස්පතින්දා ,මහ සිකුරාදා, ආලේලූයියා සෙනසුරාදා සහ පාස්කු ඉරිදා දිනවල දිව්‍ය පූජා ඇතුළු පාස්කු දේව මෙහෙයන්ද අවලංගු කර ඇත.

Read More

කොවිඩ්-19 වැළඳුණු සොෆී ග්‍රෙගෝයර් ටෘඩෝ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ නිවේදනය තබමින් මෙය අනාවරණය කළාය.

Read More

මේ වන විට ලෝකයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට වන්නේ ඉතාලියයි. එරට මරණ සංඛ්‍යාව 10779කි.

Read More

‍දැනට ප්‍රංශයේ අභිරූපණ කලාව හදාරන ක්‍රිෂාන්ත ජයබාහුට ලංකාවට ආපු ගමන් සිද්ධවුණේ මඩකලපුවේ පිහිටි ෂරියා විශ්වවිද්‍යාලයීය නිරෝධායන වෙන්න.

Read More

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉරිදා (මාර්තු 29) හෝමගම මූලික රෝහලට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ මිලදී ගැනීම සඳහා මූල්‍යමය ප්‍රදානයක් ලබා දුන්නේය.

Read More

(LONG READS) වැඩිහිටියන් වන අපත් මේ මොහොතේ ආතතියට පත්ව ඇති බැවින්, දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යෑම සිදුවන්නට ඇති ඉඩකඩ වැඩිය.

Read More

සැකකරු හෙට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

චීන රජය, හුවාවේ සමාගම, චයිනා මර්චන්ට් පොට් සමාගම මෙම පරිත්‍යාග කර තිබේ.

Read More

පවත්නා තත්ත්වයන් සැලකිල්ලට ගෙන දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සේවය සඳහා වාර්තා කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පුහුණු කටයුතු ඇරඹීම සැලකිල්ලට ගෙන මැයි මාසය දක්වා ප්‍රමාද කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

හෙට(30) දිනයේ ඇඳිරි නීතිය ඉවත් කරන ‍ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇති සියලු වෙළඳ සැල් විවෘත කර තබන මෙන් යුද හමුදාපති ශ‍වේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ඉල්ලීමක් කරයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර ජලාශ පිහිටි පෝෂක ප්‍රදේශ වලට මාස 03කට අධික කාලයක් පැවති වියළි කාළගුණය නිමා කරමින් අද (29) දා පස්වරුවේ පැයක පමණ කාලයක් වර්ෂාව ඇද හැලුණි.

Read More

අද දිනයේදී රෝහලෙන් පිටව ගිය ආසාදිතයන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් අනුව කොවිඩ්-19 වෛරසයට ලක්වන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වෙන්ටිලේටර් සහ වෙනත් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට සූදානම් පිරිස වෙත අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි බව කාර්මික සංවර්ධන මණ්ඩලය සභාපති උපසේන දිසානායක මහතා පවසයි.

Read More

අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අද දිනයේදී එක් සැකකරුවෙක් අද (29) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයෙන් කෝවිඩ් 19 රෝගියෙකු අද දිනයේ වාර්තා වුවත් එම ප්‍රදේශයට ප්‍රවේශ වීම අඩාල කරන්නට තරම් අර්බුදයක් ඇතිවී නොමැති බව මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා “අදට” පැවසුවේය.

Read More

බිරිඳ සහ ස්වාමියා දෙදෙනාම අත්‍යාවශ්‍ය සේවාවල රාජකාරියේ නියුතු වී ඇති පවුල් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ අවධානය යොමු කරන ලෙසත්, ඒ සඳහා විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙසත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කොරෝනා මර්දන කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටි‍යි.

Read More

නව කෙරෝනා වෛරසය තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙලට උරදෙමින් ශ්‍රී නාවික හමුදාව ඊයේ ( 28) දින මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ සහ ඔලුවිල් වරාය පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කරන ලදි.

Read More

අද (29.03.2020) දින පැවැති අත්‍යවශ්‍ය සේවා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ රැස්වීමේ දී විශ්‍රාමි​ක වැටුප් ගෙවීම පිළිබඳව මෙම තීරණ ගනු ලැබීණි.

Read More

ඇදිරි නිතී බලපත්‍ර අවභාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ආරක්ෂක අංශ වලින් ඉල්ලීමක් කරයි.

Read More

නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 29) ගාල්ල අධිකරණ සංකීර්ණයේ විෂබීජහරණ කටයුතු සිදු කරන ලදි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.