saravita-anim2

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 9419 hours ago

LATEST

කොවිඩ්-19 සටනේදී බ්‍රිතාන්‍ය අසාර්ථක බවට චෝදනාවක්

calendar_today 2020 මාර් 28 - 14:42 remove_red_eye - 976  

රජයේ මැදිහත්වීම, ක්ෂණික ක්‍රියාත්මකවීම, ආසාදිතයන් අවම කිරීම මෙන්ම, පර්යේෂණ උපායමාර්ග සියල්ලක්ම අසාර්ථකයි.

එළවළු අලෙවි කිරීමේ දී තොග මිල සදහා පාලන මිලක් යෙදවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ස්තුතිය රජය වෙත පිරිනමන බවත් එහෙත් තවදුරටත් ඒ පිළිබඳව අධ්‍යනයක නිරත වි ගොවීන්ගේ පැත්තෙන් එය සංශෝධනය කිරීමට හැකියාවක් ඇත්නම් තම සහයෝගය ලබාදෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

Read More

සෙනසුරාදා වන විට දකුණු කොරියාවේ කොවිඩ් 19 වයිරස් ආසාදිත රෝගීන් 4,800 කට වැඩි ප්‍රමාණයක් සුවය ලබා ඇති බව දකුණු කෙරියාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථායන පවසයි.

Read More

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා රජය ‍ගෙන යන වැඩපිළිවෙළට සහාය දක්වමින් රට පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි

Read More

ආර්ථික අගහිග කම් මත මුඛ ආවරණ ලබා ගැනිමට නොහැකි වැලිකන්ද ප‍්‍රදේශයේ පවුල් 1500 කට පමණ අවශ්‍ය මුඛ ආවරණ මසා නිවෙස් වලටම ගොස් ලබා දිමේ වැඩ සටහනක් 28 වෙනිදා දහවල් පොළොන්නරුව වැලිකන්ද සිවිල් ආරක්ෂක බලකා මුලස්ථානය මගින් ආරම්භ කර ඇත.

Read More

ඉතාලිය තුළ කොවිඩ් 19 ආසාදනය වී ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 86498ක් දක්වා වාර්තා වීමත් සමග චීනයට වඩා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් ඇති දෙවැනි රට බවට ඉතාලිය පත්විය. චීනයේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 81946කි.

Read More

ඒ අනුව මෙතෙක් ශ්‍රී ලකාවේ සුවය ලැබූ සම්පූර්ණ රෝගීන්ගේ සංඛ්‍යාව 9කි.

Read More

ඇදිරි නීතිය පනවා තිබෙන සමයේ බදුල්ල නගරයේ ආරක්ෂාව තරකිරීම සඳහා අද (28දා) නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව යුදහමුදා නිලධාරීන්ද රාජකාරියේ යෙදවූ බව ඌව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ.කරවිට මහතා පැවසීය .

Read More

ඩුබායි හි දින 2 ක් ගත කර ඉකුත් 19 වෙනි දින මෙරටට පැමිණ තිබූ එම පුද්ගලයා දින 6 ක කාලයක් තිස්සේ අටුලුගම ප්‍රදේශයේ සැරි සරා පුද්ගලයන් රැසක් ඇසුරු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සෞ‍බ‍ය කාර්‍යලය කියයි .

Read More

එක්සත් ජනපදයේ ඇබොට් ලැබෝරටොරීස් (Abbot Laboratories) මෙම උපකරණය නිපදවීමට සමත්ව තිබේ.

Read More

පුත්තලම තබ්බෝව යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි කොප්‍රල්වරයකු හා ඉන්දුනිසියා සංචාරයක නිරත වු අයකු කොරෝනා රෝග ලක්ෂණ මතු කිරිමත් සමග ආරක්ෂීතව පුත්තලම මුලික රෝහලින් කුරුණැගල ශීක්ෂණ රෝහල වෙත යැවිමට කටයුතු කල බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

Read More

කොරෝනා (Covid-19) ව්‍යසනය සම්බන්ධව සැහැල්ලුවෙන් නොසිතන ලෙස ද එය ලොවපුරා මාරාන්තික වසංගතයක් ලෙස ඉතා වේගයෙන් පැතිරයන බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

Read More

එලවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනින් වෙළෙඳපොළ ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සඳහා අවශ්‍ය අවසර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත අද (28දා) උපදෙස් ලබා දුන්නේය.

Read More

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගියෙකු සඳහා අවශ්‍ය රුධිර ප්ලාස්මා ලබා දීම වෙනුවෙන්, මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා වන සංචාරක මගපෙන්වන්නා පෙරේදා (26) කළුබෝවිල රෝහල වෙත පැමිණ තිබේ.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග අලෙවි කිරීම සඳහා පාලන මිලක් පනවා තිබුණද අද දිනයේදී පාලන මිලට වඩා විශාල වශයෙන් එළවළු මිළ පහත වැටී තිබුණු බව ව්‍යාපාරිකයො පෙන්වා දෙති.

Read More

දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වූ 139 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මඩකලපුරව පූනානි හා වැලිකන්ද කන්දකාඩු යන නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත්ව ගියේය.

Read More

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන විෂබීජහරණ වැඩසටහනක් ඊයේ ( 27) දින කොළඹ, මැනිං පොදු වෙළඳපොළ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

Read More

කොරෝනා අවධානම හේතුවෙන් ඉතාලියේ සිට පැමිණි පිරිස් උතුරේ නිරෝධායන මධ්‍යස්ථාන වෙතට යොමු කිරීමෙන් පසුව අද (28) උතුරේ පළමු නිරෝධායන කණ්ඩායම වවුනියාව පම්පමඩුව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරේ පිහිටුවා තිබූ නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිය නිවෙස් වෙතට පිටත්ව ගියහ.

Read More

වී වගාවට අමතර ධාන්‍ය බෝග වගාවට ද යොමුවන ලෙස ගොවීන්ගේන් ඉල්ලා සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read More

ළදරු කිරිපිටිවල හා අත්‍යවශ්‍ය භාණ්ඩ තොග වල හිඟයක් පවතින බව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දි පැවති රැස්වීමකදි අනාවරණය විය.

Read More

වෙනත් කිසිදු රටකට වඩා මේ වනවිට මරණ සංඛ්‍යාව 9,134ක් දක්වා වැඩිවී ඇති බව එරට සිවිල් ආරක්ෂණ ඒජන්සිය පවසයි.

Read More

දකුණු පළාතේ වැඩිහිටි නිවාස සඳහා අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ඉදිරි සති දෙක සඳහා ගබඩා කරගන්නා ලෙස සමාජ සේවා නිලධාරින්ට උපදෙස් ලබා දි ඇති බව දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් මහේෂ් කරුණානායක මහතා පවසයි.

Read More

(LONG READS)ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් බෝවන රෝගයක අවස්ථා 04ක් හඳුනාගෙන ඇත. ඉන් පළමුවැන්න රෝගීන් නොමැති අවස්ථාවයි. දෙවැන්න අහඹු ලෙස හමුවන රෝගීන් සිටින අවස්ථාවයි. තෙවැන්න සමූහ ලෙස රෝගීන් හමුවන අවස්ථාවයි. තෙවැන්න කොටස් දෙකක් යටතේ දක්වයි. පළමු කොටස නිවසේ සමූහයකට රෝගය වැළඳෙන අවස්ථාව වන අතර, තුන්වැන්න කුඩා කණ්ඩායමක, සමූහයකට රෝගය වැළඳීමයි. හතරවැනි අවස්ථාව වන්නේ රෝගය සමාජය තුළ පැතිරෙන අවස්ථාවයි.

Read More

කොරෝනාවෙන් ලොව පුරා මරණ 27,324ක් සිදුව, 131,006 දෙනෙකු සුවය ලබා ඇති බව ජොන්ස් හොප්කින්ස් වාර්තා පෙන්වයි.

Read More

වවුනියා‍ව පොලිස් වසමේ මහමයිලන්කුලම අත්පන්දු ක්‍රිඩාංගණය අසල දී වවුනියාව පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගෙවීගිය පැය 24 තුළ මරණ 402ක්. එය එක්සත් ජනපදය තුළ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.

Read More

අවුරුදු 17-52 අතර වයස්හි පසුවන්නන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් හෙට පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ

Read More

මහාචාර්ය ක්‍රිස් විට්ටි කොවිඩ්-19 වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති නිසා නිවසේදී ස්වයං නිරෝධායනයට.

Read More

හොරොව්පතාන පොලිස් වසමේ කිවිලේකඩ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක දේව මෙහෙකට එක්වූ 18ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙම ස්ථානය සැකසීමෙන් පසු, එහිදී රෝගීන් 50 කට පමණ ප්‍රතිකාර කිරීමේ හැකියාව හිමිවේ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.