ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරිමට නියමිතව තිබූ ගිවිසුම අත්සන් නොකිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා මාර්තු 02 වැනිදා සිට පොලිස්පති උපකාරක මැදිරියක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreතණමල්විල-වැල්ලවාය මාර්ගයේ සිරිනන්දපුර හංදිය අසලදී ඊයේ (27) පදික මාරුවේදී සිදුවූ රිය අනතුරකින් පාසල් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තණමල්විල පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිතුල්කොටේ මහා විද්‍යාලයේ 4 වන වසරේ ඉගෙනුම ලබන එස්.ඒ සංජනා නෙත්මි නැමති අවුරුදු 8ක දැරියකි.
Read Moreසංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අධීක්ෂණය කරන ලද සංවිධානාත්මක අපරාධ සිදුකරනු ලැබු පුද්ගලයෙකුගෙන් කල විමරශණයකදි එම පුද්ගලයා විසින් ඉදිරිපත්කරන ලද ජාතික හැඳුනුම්පත ව්‍යාජ එකක් බවට අනාවරණය වීමෙන් පසු සැකකරු ඊයේ (27) ව්‍යාජ හැඳුනුම්පතක් වංචනික ලෙස භාවිතා කිරීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreපෞද්ගලික බස් හිමියන්ගේ උවමනාවට ලංගම හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය යටතේ ධාවනය කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා ගෙන තිබෙන තීරණය නිසා ලංගමය දැඩි අර්බුදයකට ලක්වන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.
Read Moreකටුපොල් තෙල් ආශ්‍රිතව නිපදවන ආහාර ද්‍රව්‍ය ශරීරයට සුදුසු නැහැ කියලා කියන්නේ.මේක නවත්තන්න පරිසරය ආරක්ෂා කරගැනීමයි වැදගත්. මේ නිසා ජල ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා.කටුපොල් වෙනුවට තේ,පොල්,රබර් සිටුවන්න.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස කටයුතු කිරීම ගෞරවයක් බව චීන තානාපති චෙංග් ෂියුආන් මහතා අද (27දා) පැවැසීය.
Read Moreදිවයිනේ ප්‍රදේශ කීපයක ශරීරයට දැනෙන උණුසුම ඉහළ ගොස් තිබෙන නිසා ශරීර සෞඛ්‍ය ගැන ජනතාව අවදානය යොමුකල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමෙම යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුවද, අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ, තිරසාර සාමය, සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා වන අපගේ කැපවීම අවධාරණය කරන්නෙමු.
Read Moreඑක්සත් ජාතික පක්ෂය බෙදී වෙන්වී මැතිවරණය ඉදිරිපත්වනවානම් එය රටේ අවාසනාවක් බවත් 2015 වසරේදී විසිරී තිබූ බලවේග එකතු කර සෝභිත හිමිරටට ජයග්‍රහණය දිනා දුන් බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
Read Moreයහපාලන රජය සමයේදී තමන්ට සුඛෝපභෝගි වාහනයක් ලැබුණ බවට වාර්තා වන සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලිස්පතිවරයාගෙන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිණ.
Read Moreඒ අනුව ජනපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට පුද්ගලිකවම කථා කරමින් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙසද උපදෙස් දී තිබේ.
Read Moreයෝජිත කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල සිට මරදාන දක්වා ඉදිකිරීමට නියමිතය. එම මාර්ගය මාලපල්ල සිට මරදාන දක්වා ඉදිවන්නේ ගුවන් මාර්ගයක් වශයෙනි. අඩි 18 ක් උස කුළුණු මත ඉදිවන එම දුම්රිය මාර්ගය කිලෝ මීටර් 22 ක් දිගින් යුක්තය.
Read Moreසංවර්ධන නිලධාරී සේවා සංගමය සහ රැකියාලාභී උපාධිධාරි සංගමය විසින් අද (27දා) උද්ඝෝෂණ පාගමනක් සංවිධානය කර තිබිණි.
Read Moreඑම උද්ඝෝෂණ පාගමන සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පැවැත්විණි.
Read Moreමාස ගණනකට පසු ඉන්දියාවෙන් ලංකාවට ලොකු ලූනු ගෙන්වීමට අද (27දා) අවසර ලැබෙන බවත්, මේ නිසා ලොකු ලූනු කිලෝවක මිල රුපියල් හතළිහකින් පමණ අඩුවන බවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ සඳහන් කරති.
Read Moreශ්‍රී ලංකාවේ සිවිල් කටයුතු සඳහා ආරක්ෂක අංශ මෙන්ම විශ්‍රාමික හමුදා නිලධාරීන් යෙදවීම පිළිබඳව වාර්තාවන කරුණු පිළිබඳව තමන් කනගාටුවන බවත් ඇය සඳහන් කළාය.
Read Moreවත්මන් රජය විසින් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නනේ නැතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
Read Moreමෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර උපාධි අපේක්ෂක ස්වාමීන් වහනසේ නමක්ද සිටිති.
Read Moreසාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනා යටතේ හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා එළැඹෙන12 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය අද (27දා) නියෝග කළේය.
Read Moreකෝවිඩ් 19 වෛරසය චීනය තුළ අප්‍රේල් මාසය අවසන් වන විට පූර්ණ ලෙසම පාලනය කළ හැකි වෙනු ඇති බව චීනයේ සුප්‍රසිද්ධ ශ්වසන විශේඥයෙක් වන ෂෝන් නන්ශාන් පැවැසීය අද (27දා) චීනයේ ගුවැන්ෂු හි පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.
Read Moreසූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (26දා) ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති තරගයේදී ප්‍රවේශපත්‍ර කවුළු අසළදී සිදුවූ පහරදීම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ක්‍රිකට් ආයතනය උපදෙස් දී තිබේ.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති එක්දින තරගයේදී පොලීසිය හා ආරක්ෂක අංශ විසින් ප්‍රේක්ෂකයින්ට පහරදීම පිළිකුළින් යුතුව හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreජපානයේ සිට ඉන්දියාවට ගුවන් මගින් රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ඇතුළු ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ කා්ය මණ්ඩලය ඉන්දියාවේ හර්යානාහිදී යුද හමුදා පහසුකම් යටතේ නිරෝධානයට යොමුකරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.
Read Moreනවගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයේ මාස හයක කුඩා දරුවකු නිවසේ මේසයක් මතින් පහතට වැටීමේන් බරපතල ලෙස අසාධ්‍යව නවගත්තේගම රෝහලට ඊයේ (26දා) සවස ඇතුළත් කිරීමේන් පසු මරණයට පත්ව ඇති බව නවගත්තේගම පොලීසිය කියයි.
Read Moreසුදුසුකම්ලත් ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා වෘත්තියෙහි රැකියා ලබාගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය පුසුගියදා (24දා) ඊශ්‍රායලයේ ජෙරුසලම්හි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.
Read Moreකෝවිඩ් 19 වෛරසය ආසාදනවය වූවන් සිටි ජපානයේ යොකොහෝමාව වරායට ආසන්නයේදී නිරෝධානයට ලක්කර තිබූ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදොන ඉන්දියාවේ නවදිල්ලි නුවරට ගුවන් මගින් ගෙන්වා ගෙන තිබේ.
Read Moreමෙරට පාසල් පද්ධතිය තුළ මේ වනවිට ජාතික පාසල් 373ක් පවතින අතර, එයින් පාසල් 278ක නියමිත ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් මෙතෙක් පත්කර නොතිබිණි.
Read Moreවෘත්තීය පුහුණු අධිකාරියට අයත් ගම්පහ ,පහළ යාගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (27) පෙරවරුවේ සිදු කෙරිණි.
Read Moreශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය පිටුදැකීමට ඉහළම ප්‍රමුඛත්වය දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් අතර ජනාධිපති කාර්යාලයේ ඊයේ (26දා) පැවති සාකච්ඡාවේ දී එකඟත්වය පළ විය.
Read More