ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් 2500ක් ආනනය කිරීමට යයි
දේශීය කිරි කර්මාන්තය දිරි ගැන්වීම සඳහා කැබිනට් මණ්ඩලය තුළ තීන්දු තීරණ රාශියක් ගෙන තිබේ. ඒ අනුව කුඩා හා මධ්‍ය පරිමාණ ගොවිපොළ සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.
එසේම ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කිරි ගවයින් 2500ක් ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබේ.

popular news
-
Dayan Thursday, 28 May 2020 12:01 PM
මේක නම් තවත් ලෙඩක් වෙය්. ලෙඩ හරක් තමය් එවන්නේ. පරෙස්සමෙන්. බලන්න ඉන්දියාවෙන්.
Reply : 0 0
rocky Thursday, 28 May 2020 02:52 PM
මීට ඉස්සෙල්ලත් කීප සැරයක් ගෙනාව නේද? අපට මතකයි, කිරි කර්මාන්තෙ දියුණු වෙච්ච හැටි! ඔයිටවඩා හොඳයි, ගොන් නාම්බෝ ටිකක් වත් ගෙනාවනම්, අපිට පුළුවනි උන්ට චන්දෙ දීල පාර්ලිමේන්තුවට යවන්න!!
Reply : 0 1
Champa Thursday, 28 May 2020 07:47 PM
පරණ සෙල්ලම ආයෙමත්. පහුගිය කාලේ කිරිගොවියෝ කිව්වා මෙහෙම ගෙනාපු කිරි හරකුන් බහුතරය ලෙඩ්ඩු කියලා. මැරිලා වැටුන කියල. කරන්න ඕනේ ලංකාවත් අපේ පරිසරයට ගැලපෙන කිරි හරක් හදා ගන්න අපේ හරක් යොදාගෙන cattle breeding පටන් ගන්න එක. මේක කරන්න ක්‍රමයක් තියෙනව. අනිත් වැදගත්ම දේ කිරි හරකාගේ බර වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රශ්න වැඩියි. ලෙඩ වැඩියි. කිරිත් නැහැ. කිරි හරකෙක්ගේ සාමාන්‍ය බර කිලෝ 580ක් හෝ ඊට අඩු වෙන්න ඕනේ.
Reply : 0 0
Gamarala Friday, 29 May 2020 11:29 AM
Last time most of the sick cows and rest of the money in to pockets of meeharak. Then we can see how improved our milk industry. Woow. Wonderfull. This time again some meeharak can earn million s by making our gon people more cheerful. . Jayawewa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

