වයඹ, බස්නාහිර පළාත්වලටත් මන්නාරම, රත්නපුර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් අදළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ පළමු රෝගියා චීනයෙන් වාර්තා වුවත් එම වෛරසයේ මූලාරම්භය චීනය නොවන බව චීනයේ ශ්වසන විශේෂඥයෙක් වෙන ෂොංන් නැන්ෂාන් සඳහන් කරයි.
Read Moreනිධානයකින් ලබාගත් බව කියන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් අගල් 18ක් උස බර කිලෝ ග්‍රෑම් 11.805ක් බරැති දඹ රන් හිටි පිළිම වහන්සේ නමක් හා අඟල් දෙකක් උස ග්‍රෑස් 152ක් බරැති කහ පැහැති හිදි පිළිම වහන්සේ නමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා මෙතෙක් මුදල් වෙන් වී නොමැති බවත්, මීට අමතරව ජනාධිපතිවරණයේදී සිදුකළ වියදම වෙනුවෙන්ද මුදල් ලැබිය යුතුව තිබෙන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreඋණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreතරගයේ කාසියේ වාසිය දිිනූ කොදෙව් ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුනු 345 ක් රැස් කළහ. එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුනු 127 ක්ද කුසල් මෙන්ඩිස් ලකුනු 119 ක්ද රැස් කලේය. ශෙල්ඩන් කොට්‍රල් එහිදී කඩුළු 4 ක් දවා ගත්තේය
Read Moreමිග්යානා ගනුදෙනු සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මාර්තු 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26දා) නියෝග කළේය.
Read Moreධීවර කර්මාන්තය රැක ගනිමින් පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreඑහි එක් කොන්දේසියක් මගින් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට හානි වන කිසිදු දෙයක් ලංකාව තුළ සිදුනොකළ යුතු බවට සඳහන් කර තිබෙන බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
Read Moreකැළණිය විශ්වවිද්‍යාලයේ සවිකර තිබූ CCTV කැමරා ගලවා ඉවත් කළ සිසුන් හඳුනාගෙන ඇති බව එම විශ්වවිද්‍යාලය නිවේදනය කරයි.
Read Moreපවතින වියළි කාලගුණ තත්ත්වය නිසා අද (26දා) වනවිට ජල විදුලි නිෂ්පාදනය 20% දක්වා පහත වැටී තිබෙන අතර, තාප විදුලි බලාගාරවලින් ලබාගත් විදුලි ප්‍රමාණය 38% දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය යටතේ සේවයේ අවශ්‍යතාව අනුව පොලිස් නිලධාරීන් 17කට ස්ථානාමරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreඉනිම 17ක් තළ ඔහු වාර්තා කළ දෙවැනි ශතකය මෙය වෙයි.
Read More2017 වසරේ මාර්තු මාසයෙන් පසුව එක්දින ඉනිම 49කට පසුව ශතයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් සමත්වූයේය.
Read Moreජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreජී.අයි. යකඩ බට බේදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බණ්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට එරෙහි නඩුවේ සාක්කි විභාගය ලබන අගොස්තු මස 06 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
Read Moreඑක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවලියේ සමඅනුග්‍රහයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26දා) නිල වශයෙන් මානව හිමිකම් කොමිෂමට දැනුම් දුන්නේය.
Read Moreසංචාරකයන් රැගෙන යන කුලී රථ රියදුරන්ට පහරදීමේ හා තර්ජනය කිරීමේ සිද්ධීන් නැවත ඇති වීම වැළැක්වීම සදහා වහා පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.
Read Moreඅධිකරණය බලපෑම් කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඇප මත නිදහස් කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreඅප්‍රේල් 22 සිට මැයි 04 වන දින හෝ එදිනට පෙර දිනයක මැතිවරණය පැවැත්වීමට සිදුවන බවද එම කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
Read Moreකොළඹ නගර සීමාව තුළ පවතින වාහන තදබදය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාවද යෙදවීමට කටයුතු කර තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ සමගි ජනබලවේගය එළිදැක්වීම සහ ඊට සම්බන්ධ පක්ෂ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මාර්තු මස දෙවැනිදා නෙළුම් පොකුණ රඟහලේදී සිදු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreසූරියවැව මහින්ද රජපක්ෂ ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙයි. සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින තරගයක් ක්‍රීඩා කරන්නේ වසර දෙක හමාරකට පමණ පසුවය.
Read Moreමහනුවර නගරාසන්නව දිනපතා පවතින දැඩි වාහන තදබදය තුරන් කරලීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට තීරණය කරනු ලැබීය.
Read Moreකොවිඩ් 19 වෛරසය මේ වන විට දකුණු කොරියාව තුළද පැතිරෙමින් පවතින අතර, කිසිඳු ශ්‍රි ලාංකිකයෙකුට මෙතෙක් වෛරසය ආසාධනය වී නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreදැනට සිදුවන රිය අනතුරු ප්‍රමාණය සම්බන්ධව සැළකිල්ලට ගනිමින් මෙම වසර තුළ අඩු තරමින් පුද්ගලයින් 3000කට වැඩි පිරිසක් මාර්ග අනතුරු නිසා මරණයට පත්වීමේ හැකියාවක්
Read Moreකිලිනොච්චිය මහරෝහලේ සේවය කරන ලද මුස්ලිම් ජාතික තරුණියක් බලහත්කාරයෙන් රැගෙන යන බවට යුද හමුදාවට ලැබුනු තොරතුරකට අනුව එම පිරිස ඊයේ (25) දින ඕමන්ත ප්‍රදේශයේදී යුද හමුදා භාරයට ගෙන කිලිනොච්චිය පොලීසිය වෙතට භාරදීමට පියවර ගෙන ඇත.
Read Moreමන්නාරම තාරපුරම් සහ තලෙයිමන්නාරම, ඌරුමලෙයි යන ප්‍රදේශයන් දින දෙකක සිදුකල සෝදිසි මෙහෙයුම් දෙකකදි නීති විරෝධි ලෙස හක් බෙල්ලන් 1843 ක් ලඟ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreගුරු-විදුහල්පති උද්ඝෝෂණයක් හේතුවෙන් පැලවත්ත- කොට්ටාව (174) බස් මාර්ගයේ එක්මං තීරුවක් මුළුමනින්ම වසා දමා ඇතැයි පොලීසිය කියයි.
Read Moreසමගි ජනබලවේගය සන්ධානය සඳහා නාමයෝජනා ඉල්ලුම්පත්‍ර හෙට (27දා) සිට කැඳවීමට නියමිත බවත්, එළඹෙන මාර්තු 02 වැනිදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර නව සන්ධානයේ කටයුතු ආරම්භ කරන බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read More