තොණ්ඩමන්ගේ සිහිනය වසරකින් යථාර්තයක් කරනවා - බන්දුල
අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ සිහිනයක් බවට පත්ව තිබූ හැටන් කොටගල විශ්වවිද්‍යාලය ඉදිකර ඔහුගේ අභාවයෙන් වසරක් පිරෙන දින විවෘත කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
මෙම විශ්වවිද්‍යාලය ඉදිකිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන බවත් ඔහු පැවැසීය.
popular news
-
Don Thursday, 28 May 2020 10:43 AM
මෙයා දවල් හීන දැකලා එක පාරකට 2500 න් ජීවත් වෙන්න පුළුවන්ලු, ඊට පස්සේ ක්‍රිකට් සිහින, දැන් මැරිච්ච තොණ්ඩා දකිනවලු.
Reply : 0 0
Deepal Nirosh Thursday, 28 May 2020 10:55 AM
ඉස්... ඉස්සෙල්ලා මහ මැතිවරණය පැවැත්වීමේ සිහිනය සැබෑ කරගෙන ඉමු. ඊට පස්සෙ පුළුවන් තව ඕන තරම් හීන දකින්න.
Reply : 0 0
Demuni Uduwara Thursday, 28 May 2020 09:08 PM
Thondaman is auctioned by the govt.
Reply : 0 0
Wimal Friday, 29 May 2020 03:27 AM
Send your chilldren to pluck tea leaves or intro and mordeduce technology to the the tea estates and modernise it
Reply : 0 0
samson de silva Friday, 29 May 2020 10:04 AM
මුන්ට මළමිනියක් වුනත් කමක් නැහැ , විකුණාගෙන කන්න තමයි වුවමනාව. යකෝ අඩුගනනේ ආදාහනයවත් ඉවරවෙන තුරු හිටු.
Reply : 0 0
denin Friday, 29 May 2020 10:21 AM
උසස් අද්යාපන ඇමැතිවෙලා මාසයක් පමණ යනකම් ගිය ගිය හැම පලතකදිම පොරොන්දු දුන්න නේද මේ මේ පළාත්වලට සරසවි දෙනවා කියා .මෙම වර්ෂයේ විශ්වවිද්‍යාලයට ඉක්මනින් සිසුන් බන්දවගන්නවා කිව වැඩිපුර සිසුන් ගන්නවා කිව විස්වාවිද්යලවලට .ඒ ඔක්කොම අමතක වුන කොරෝන නිසා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

