saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 9535 hours ago

LATEST

4,5,6 බදුල්ල වසා දමන්නේ නෑ

calendar_today 2020 මැයි 04 - 10:32 remove_red_eye - 475  

බදුල්ල නගරයේ කිසිදු වෙළෙඳ සැලක් අද ,හෙට ,අනිද්දා (4,5,6) දිනවල වසා නොදමන බව බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා අද (4) බදුල්ල මහ නගර සභාවේ පැවති විශේෂ සාකච්ඡාවකදී පැවසීය .

OVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් චීනය තුළ සිදුවුණු මරණ සංඛ්‍යාව එරට රජය විසින් වාර්තා කරන සංඛ්‍යාවට වඩා වැඩි බවට පළවන ආන්දෝලනාත්මක ප්‍රකාශ යළිත් වරක් අසත්‍ය බවට ඔප්පු වී ඇතැයි චීන මාධ්‍ය පවසයි.

Read More

ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාවේ දඹුල්ල නගරයට ඇතුළුවන සහ නගරයෙන් පිටවන සෑම වාහනයක්ම පුද්ගලයෙක්ම දැඩි පොලිස් පරීක්ෂාවට ලක්කිරීමට දඹුල්ල පොලිසිය 02 කටයුතු යොදා තිබිණි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී සුව වූ රෝගීන් සංඛ්‍යාව 184ක් දක්වා වැඩිවී තිබේ. කොවිඩ් යැයි තහවුරු වූ 527ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Read More

ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින දෙවන සිසුන් කණ්ඩායම මෙරටට රැගෙන ඒම සදහා තවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 5/04 දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ලන්ඩන් බලා පිටත්ව ගියේය.

Read More

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන ප්‍රහාරකයාගේ දේශණ සංවිධානය කිරිම ඇතුළු චෝදනා රැසකට අදාළ සැකකරුවකු අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් කල්පිටියේදී ඊයේ (3දා) සවස අත්අඩංගුවට ගත් බව කියයි.

Read More

කොවිඩ්-19 මරණ 1,391ක් ඉන්දියාවෙන් වාර්තා වන අතර, පාකිස්තානයෙන් මරණ 457ක් වාර්තා වෙයි.

Read More

මාර්තු 10 සිට මේ දක්වා තලේබාන් සිරකරුවන් 650ක් නිදහස් කරලා, තවත් 850ක් නිදහස් කරනු ඇතිලු.

Read More

අවසන් පැය 24 ක කාලයක් තුළ ආසාදිතයන් සංඛ්‍යාව 4,588කින් ඉහළ ගොස් ඇති අතර, මරණ 7,000 ඉක්මවයි.

Read More

බංග්ලාදේශයේ මේ වනවිට ආසාදිතයන් 9,455ක් හා මරණ 177ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

Read More

එක්සත් ජනපදය තුළ මේ වනවිට වෛරසය ආසාදිතව සුවය ලැබූවන් 180,000 ඉක්මවන බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

ගෝලීය කොවිඩ්-19 මරණ 250,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව දැනුම් දෙනු ලැබේ.

Read More

රජයේ විශ්‍රාමිකයින් වෙනුවෙන් ලබාදෙන විශ්‍රාම වැටුප් හෙට (4) සිට ලබා දෙන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දි තිබේ.

Read More

(UPDATE) අද දිනය තුළ ශ්‍රී ලංකාවේ තෙවැනි කොවිඩ් ආසාදිතයාද හමුවී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත රෝගීන් ගණන 708ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

සෙනසුරාදා අවසන්වන විට ඇමෙරිකාවේ පමණක් රෝගීන් මිලියන 1.1 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 66,224 කි.

Read More

කෝවිඩ් 19 හේතුවෙන් ආදායම අහිමි වූ ජනතාවට රු. 5,000 බැගින් ලබාදීමට රුපියල් කෝටි 850ක් වැය කළ ආණ්ඩුව, එවැනි හතර ගුණයක් අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුවට හදිසියේ ලබාදීමට කටයුතු කරමින් නැවතත් ’මෙගාඩීල්’ දැමීමට කටයුතු කරමින් සිටින බවත්, එම තත්ත්වයන් ප්‍රශ්න කිරීමට ලක්කෙරෙන හෙයින් පාර්ලිමේන්තුව කැඳවීමට ක්‍රියා නොකරන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

Read More

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් යටතේ අද (03) වන දින කුරුණැගල දිස්ත්‍රික්කයේ, කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිගන්නෑව හා කුඹුක්වැව යන ගම්මාන විෂබීජහරණය කිරීමට කටයුතු කරන ලදි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලිය ගහ මන්දිරයට කැඳවන ලද පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ’අද’ට පැවසීය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට සහ ජනතාවට සෙත් පතා ඊයේ (02දා) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ආගමික වතාවත්හි නිරත විය.

Read More

හොරණ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පුද්ගලයන් 50කට ආසන්න පිරිසක් පීසීආර් පරීක්ෂණයකට භාජනය කළ බව කලුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක උදය රත්නායක මහතා පැවසීය.

Read More

පසුගිය 26 දිනයේ සිට ඊයේ (02දා) තෙක් සෑම දිනයකම පී.සී.ආර්. පරීක්ෂණ 1000 සීමාව ඉක්මවා සිදුකර තිබේ.

Read More

කොරෝනා ආසාදනය හේතුවෙන් නිරෝධායනයට ලක් කෙරුණු පිරිස් අතරින් ශ්‍රී ලංකා ත්‍රිවිද හමුදාව විසින් නිරෝධායනය වු 4917 දෙනෙක් මෙ වන විට සිය නිරෝධායනය අවසන් කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

උතුරු මැද පළාතේ පාසල් ඉදිරි සතියේ දී ආරම්භ කිරීමට, උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් කටයුතු කර තිබෙන බවත්, පැතිර යන වසංගත හමුවේ දරුවන්ගේ ආරක්ෂාවට එය බරපතළ තර්ජනයක් වන බව ලංකා ගුරු සංගමය පවසයි.

Read More

කොරෝනා ආසාදිත මුළු රෝගීන් ගණන 706 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රි පාදස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු තවත් සිවුදෙනෙක් අද (03) දින මස්කෙළිය මවුස්සාකැලේ පොලිස් මුරපොළේදි සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙළිය පොලීසිය පැවසිය.

Read More

පළාත් පාලන මැතිවරණය වසර එකහමාරකින් කල් දැමූ, පළාත් සභා මැතිවරණය වාෂ්ප කර දැමුරනිල්- සජිත්-අනුර-හකීම් කල්ලිය කොවිඞ් වෛරසය පෙරට දමමින් තමන්ගේ මැතිවරණයකට යාමට ඇති බිය වසා ගැනීමට හදන බවත් ඒ සඳහා දැන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සහ නීතිමය වෙට්ටු උපයෝගී කර ගනිමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළමු කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා හඟුරන්කෙත, දිග්ගල්පොත්ත , ඇකිරිය ගම්මානයෙන් හමුවීමත් සමග එම පුද්ගලයා සමග සමීප සබඳතා පැවැත්වු පිරිසගේ පී. සී. ආර්. පරීක්ෂණ අද (03) දිනයේ සිදු කිරීමට පියවර ගෙන ඇතැයි රිකිල්ලගස්කඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහින්ද පතිරණ මහතා පැවසීය.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 10ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.