මත්තල හා රත්මලාන ගුවන්තොටුපලවලට ජාත්‍යන්තර ගුවන් ගමන් අරඹන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජාත්‍යන්තර ගුවන් සමාගම් වලින් ඉල්ලයි.
මහනුවර හා පේරාදෙණිය අතර දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ
Read Moreදකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
Read Moreවැලිගම, පොල්වතුමෝදර මුහුදේ දිය නෑමට ගිය බ්‍රිතාන්‍ය ජාතිකයෙක් දියේ ගිලී ජිවිතක්ෂටයට පත්ව තිබේ.
Read MoreColombo City Center ගොඩනැල්ලේ තුන්වැනි මහලෙන් බිමට පැන පුද්ගලයෙකු සිය දිවි හානිකරගෙන තිබේ.
Read Moreඅධිකරණ නියෝග නොතකමින් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අට්ටාලයක් ගසා විරෝධතාවයක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිසුන් 22ක් හෙට (01දා) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreවිදේශගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් සඳහා සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreහෙරොයින් කිලෝ 3කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreසමාජජාල මාධ්‍ය හරහා හුවමාරු වන, වයස අවුරුදු 6ක පමණ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරනු ලබන වීඩියෝ පටය ගැන තොරතුරු දන්නේ නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දන්වන ලෙස එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreගුරු - විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවයන් ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreමාලදිවයිනේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාව පත්කිරීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
Read Moreඅරුවක්කාලු හුණුගල් කොරියේ සිට පුත්තලම සිමෙන්ති නිශ්පාදන සමාගමකට හුණුගල් ප්‍රවාහනය කරනු ලබන දුම්රියේ එන්ජිම 27 දින රාත්‍රියේ හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව වනාතවිල්ලුව පොලීසිය කියයි.
Read More2013 – 2014 වර්ෂ වලදී දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගත් මෙතෙක් ස්ථිර නොකළ සේවකයින් 1200කට ස්ථිර පත්වීම් ලබා දීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
Read Moreදිවයින පුරා බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ව සඳහන් කරයි.
Read Moreප්‍රධාන පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 32කට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read More2020.04.01 සිට 2020.11.30 දක්වා මාස අටක කාලයක් තුළ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,137,500ක් සහ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.001) බැරල් 262,500ක් ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ 43 වැනි සැසිවාරයට එක්වීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (29දා) දිවයිනට පැමිණීමට නිමිතය.
Read Moreලොකුලූණු සඳහා රජයේ අවම සහතික මිල රුපියල් 60 සිට රුපියල් 80 දක්වා ඉහළ නැංවීම මගින් ලොකු ලූණු ගොවියාගේ ආදායම ඉහළ නැංවීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreදේශීය නව නිපැයුම්කරුවකු වන සීමාසහිත නේෂන් අයි (පුද්ගලික) සමාගම විසින් එවැනි අතුරු මාර්ගයන්ට පහසුවෙන් ප්‍ර‘වේශවිය හැකි පරිසර හානි අවම, කිලෝග්‍රෑම් 250-300 පමණ බරක් රැගෙන යාහැකි බක්කිය සහිත ’කුරුම්බැට්ටියා’ නම් පාපැදියක් නිෂ්පාදනය කර තිබේ.
Read Moreවයඹ, බස්නාරහිර, සබරගමුව හා දකුණ පළාත්වලටත් මන්නාරම දිස්ත්‍රික්කයටත් අදාළ වන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (28දා) තෙක් වලංගු වෙයි.
Read Moreවැඩිම වුවහොත් තවත් වෙසක් පොහෝ දින 25ක් පමණ තමන් ජීවත් වෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
Read Moreකෝවිඩ් 19 වෛරසය ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතෙන් පිටතදි තනි අගයක රෝගීන් වාර්තාවීමක් සිදුව තිබේ.
Read Moreමෙන්ඩිස් මට ගොඩක් ස්තූතිවන්ත විය යුතුයි ඔහුගේ ශතකය සම්බන්ධයෙන්. මොකද ඔහු ලකුණු දෙකක් ලබා සිටි වෙලාවේ ඔහුගේ උඩපන්දුවක් මගෙන් අත හැරුණා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා නුවර ගියාම මට රෑ කෑමක් ලැබෙයි කියලා
Read Moreඉතාලියේ කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 528 ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඔවුන් තිදෙනාගේ රුධිර සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකිරිමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.
Read Moreපාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ රාජකාරියට පැමිණි බවට පැමිණීමේ ලේඛනය අත්සන් තබා පුද්ගලික උපකාරක පංතියක උගන්වමින් සිටි අම්බලන්ගොඩ ප්‍රධාන පාසලක ගුරුවරයකු නීතියේ රැහැනට කොටුකර ගනීමට අම්බලන්ගොඩ අධ්‍යාපන කාර්‍යාලයේ නිලධාරීන් සමත්වූයේය.
Read Moreකැළණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා පද්ධතිය ගැලවීමේ සිදුවීමට සම්බන්ධ උපාධි අපේක්ෂකයින් 25 දෙනාට වසර දෙකක පන්ති තහනමක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.
Read Moreඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර ඇක්සා හා සෝෆා ගිවිසුම් අත්සන් කර ඇති බවත් ඒ අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඉඩක් නොමැති සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුළ ආරම්භ කළ පළමු තාක්ෂණික පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සම්බන්ධව ඉදිකර තිබේ.
Read More15 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වයට සුපුරුදු පරිදි ලසිත් මාලිංග නම් කර ඇත.
Read More