saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 9377 hours ago

LATEST

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරිමට තෙල්දෙණිය රෝහල සුදානම් කෙරේ

calendar_today 2020 ජුනි 02 - 15:06 remove_red_eye - 379  

හදිසි අවස්ථාවක් පැන නැගුන හොත් කොවිඩ්-19 අසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා නවීකරණය කෙරුණ තෙල්දෙණිය දිස්ත්‍රික් රෝහලට අදාල රෝගීන් ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීම ආරම්භ කළ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන අර්ජුන තිලකරත්න මහතා පවසයි.

තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීම ඊයේ (01දා) සිට ආරම්භ කර තිබේ. ඒ අනුව මුලින්ම ඒ සඳහා යොමු කර තිබුණේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් සහ කාර්යය මණ්ඩල සාමාජිකයන් පිරිසකි .

Read More

බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී ඉහළ නැංවීමට සිදුවන බව බේකරි නිෂ්පාදකයින් සඳහන් කර සිටියි.

Read More

පාර්ලිමේන්තුව විසුරුවා හැර අදට මාස 3ක් ගතවී ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය දැන් ප්‍රශ්නාර්ථයක් බවත් හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 08 දෙනෙකු ජුනි මස 01 සහ 02 යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම මෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය හා සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් සැලකිල්ලට ගනිමින් ලබන සඳුදා සිට අප රටේ පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය අද දින (02) තීරණය කළේය.

Read More

වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳ නියෝගය හෙට (3) දිනයේ ලබා දීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබේ.

Read More

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව ජනතාව උත්තරීතර වන හෙයින් ජනතාවගේ කැමැත්තට ඉඩදී නව පාර්ලිමේන්තුවක් සදහා කඩනමින් මහා මැතිවරණයක් පැවැත්විය යුතුයැයි හිටපු අමාත්‍ය හා රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.

Read More

දුම්රියෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා ආයතනික මට්ටමෙන් ලියාපදිංචි නොවූ මගීන් ජුනි 10 වන දාට පෙර එම කටයුතු අවසන් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

Read More

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඩ නඟන බොහෝ පාර්ශව දේශපාලනයේ කාන්තා නියෝජනය පිලිබඳ මුනිවත රැකීම කනගාටුවට කරුණක් බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

Read More

මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් වසමේ කාත්තාන්කුඩිහි පදිංචි පුද්ලයෙකු පිළිස්සුම් තුවාල සහිතව මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්විය.

Read More

කෝවිඩ් - 19 ආසාදනය වී සුවය ලැබූ නාවික නාවික හමුදා සාමාජිකයන් ගණණ 415 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

රජය ගෙන ඇති තීරණයක් අනුව විදෙස් ගත ශ්‍රමිකයන් විශේෂයෙන්ම මැද පෙරදිග ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම තවදුරටත් කාලය ගත වන බව පෙනෙන්නට තිබේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි. එච්. කේ. මහනාම මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේය.

Read More

පුත්තලම පොලිස් අධිකාරි කාර් යාලයේ සේවය නියුතු පොලිස් නිළධාරියකු අද (2දා) දින අලුයම ගමන් කරමින් තිබු යතුරු පැදිය අනතුරට ලක්වී මරණයට පත් වි ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා පිළිකා රෝගීන් අදාල ඖෂධ වර්ග නැතිකමින් දැඩි පීඩනයකට පතිව ඇතැයි ආරංචි මාර්ග පවසයි .

Read More

පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික දේව මෙහෙය මෙවරද පැවැත්වීමට කෝවිල් භාරකාර මණ්ඩලය විසින් පියවර ගෙන ඇත.

Read More

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් විසින් රට තුළට ගෙන එන සංචාර සදහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කෙරේ. එය මේ වසරේ අප්‍රේල්01 වන දින සිට ක්‍රියාත්මක වේ.

Read More

විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර හා ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (01) පස්වරුවේ දී පැවැත්විනි.

Read More

සෞදි අරාබියේ කොවිඩ්-19 ආසාදිතයන් 87,142 දෙනෙකු වාර්තා වන අතර, එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 525කි.

Read More

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා 55 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත්කර තිබේ.

Read More

’’නිරෝධායන ක්‍රියාමාර්ගවලට ගරු නොකිරීම ගැන මා සමාව අයදිනවා. මේ ඉතා අසීරු කාලයේදී කිසිවෙකු අමනාප කිරීමට හෝ අගෞරව කිරීමට මා අදහස් කළේ නෑ’’ බෙල්ජියමේ ජෝකම් කුමරු ප්‍රසිද්ධියේ සමාව ගනී.

Read More

අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඉදිරියේ දි ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන් සදහා හමුදා අනුකාණ්ඩ තුනක් තවලම,නෙළුව හා නාගොඩ යන ප්‍රදේශවල ස්ථානගත කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

Read More

පිළිමතලාව නිරෝධායන මධ්‍යස්ථාන පාලනය කරන හමුදාව සහ මධ්‍යම පළාත් සෞඛ්‍ය අංශ අතර පැහැදිලි සබඳතාවයක් නොමැති විමෙන් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම පිළිබදව ගැටලු මතුව ඇති බවත් ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පිරිස් රාත්‍රි කාලයේ නගරයට යාමෙන්, ඇතැම් පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානය අවට ගැවසෙමින් විවිධ මත්ද්‍රව්‍ය ලබා දෙන බවට තොරතුරු වාර්තා වි ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ අර්ජුන තිලකරත්න මහතා පවසයි.

Read More

මසක් ඇතුළත වෛරසය පිටුදැකීම සඳහා ක්‍රියාත්මක නොවුණහොත් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සබඳතා අත්හරින බවට ට්‍රම්ප් තර්ජනය කර තිබුණි.

Read More

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නව කොරෝනා වෛරසය ලොව පුරා ආසාදිතයන් ලක්ෂ 62.6ක් ඉක්මවා වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

’’ගෙවීගිය පැය 24 තුළ ලොව පුරා වැඩිම නව ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් 10 න් 5ක්ම ඇමරිකානු කලාපය තුළයි.’’

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.