පූර්ණ සුවය ලැබු සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 823 දක්වා ඉහළට
- 2 06 2020
- 14:42
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගින් ගණන 823 දක්වා ඉහළ ගොස් ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
