saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 9374 hours ago

LATEST

ඊයේ වාර්තා වූ ආසාදිතයන් 40න් 32ක් විදෙස්ගතව පැමිණි අයයි

calendar_today 2020 ජුනි 03 - 09:02 remove_red_eye - 842  

ඊයේ (02දා) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 40 දෙනාගෙන් ආසාදිතයන් 32 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය වෙයි.

පොළොන්නරුව ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 සිට පැය 6ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (03දා) පැවැත්විමට නියමිතව තිබේ.

Read More

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 40ක් වන අතර ඒ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1683ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බ්‍රසීලයේ ගෙවීගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 1,262ක් සහ නව ආසාදිතයන් 28,936ක් වාර්තා කරලා.

Read More

ගෝලීයව වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් ප්‍රමාණය 6,375,000 ඉක්මවා ගිය බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වුහාන් නරගයේ මැයි 14 සිට ජුනි 1 දක්වා කාලය තුළ පුද්ගලයින් 9,899,828 ක් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කර තිබේ.

Read More

‘රූපලාවණ්‍ය - විනෝදාස්වාද’ වැනි නව කර්මාන්ත ක්ෂේත්‍ර කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත් කරගෙන අදාළ නීත්‍යනුකූල බැදීම් ද සහිතව ඒවායේ සේවා තත්ත්වය හා ප්‍රමිතිය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

අද (2) දිනය වන විට ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 11,614 දෙනෙකු නිරෝධායනය අවසන් කර ඇත.

Read More

ඒ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් ගණන හයකි.

Read More

එළඹෙන ජුනි 4 වන බ්‍රහස්පතින්දා එනම් අනිද්දා රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

Read More

පසුගියදා විරෝධතාකරුවන්ට බියෙන් බංකරයක සැඟවී සිටි ට්‍රම්ප්, දැඩි රැකවල් මධ්‍යයේ ධවල මන්දිරය අසල දේවස්ථානය වෙත යයි.

Read More

එක්සත් ජාතික පක්ෂයෙන් තමාව අයින් කරන්න රනිල්ට බැරි බවත් රනිල්ට එය කෙසේවත් කල නොහැකි බවත් මේ රජය යටතේ රට එක අගලක්වත් ඉදිරියට නොගිය බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයෙකු හඳුනා ගැනිමත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මුළු ගණන 1648 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් ඔවුන් හට ස්ථානමාරු ලබාදෙන බව පවසා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගෙන් ඊසි කෑෂ් ක්‍රමයට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගත් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read More

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් හමුවීමත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1647ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

පතාලකරුවන් අපරාධකරුවන් යළි මතුවිම රටේ ජාතික ආරක්ෂාවට බෙහෙවින් තර්ජනයක් වි ඇති බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

2019 වසරේ සිට හොංකොං හි පවතින ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තවාදය හා ලැජ්ජා සහගත විදේශීය මැදිහත්වීම හෙළා දකින බව සඳහන් කරමින් ශ්‍රී ලංකා චීන සංගම් පහකින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1230 ඉක්මවා තිබේ.

Read More

තේ දළු නෙලමින් සිටියදී බඹර ප්‍රහාරයකට ලක් වීමෙන් සිව් දරු මවක් ජිවිතක්ෂයට පත්වු බව ලිදුල රයේ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසිය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිත නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 1645 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර ඔවුන් සියලු දෙනා ගුවන්තොටුපලේ දීම පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.

Read More

මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය මෙරට ජනතා පරමාධිපත්‍ය සුරැකීමක් බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මදුරුවන්ට ඇදිරිනීතිය දැමිය නොහැකි නිසා මදුරු දෂ්ඨනයෙන් හැකිතාක් ආරක්ෂා වන ලෙසත්, ඉදිරි වැසි සමය සමග ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති විය හැකි බැවින් මදුරු මර්දනයට අවධානය යොමු කරන ලෙසත් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

Read More

කොව්ඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 291 අද දින දිවයිනට පැමිණ තිබේ.

Read More

දිවුලපිටිය බස් නැවතුම්පොළ අසල දී කෝටි එකහමාරකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අද (02) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .

Read More

බේරුවල ප්‍රදේශයේ කනිෂ්ඨ විදුහලක විදුහල්පති නිල කාමරයේ තිබූ පරිගණකය පාසල් නිවාඩු කාලයේදී ජනේලය කඩා සොරකම් කරන ලද බාලවයස්කාර සිසුන් දෙදෙනකු බේරුවල පොලීසිය අද (02) සිය භාරයට ගෙන තිබේ.

Read More

’’වෙරළ තීරය රකිනවා කියලා ජනතාව රවටන්න ඉඩ දෙන්න බැහැ, ගල්කිස්ස වෙරළ ආරක්ෂණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා’’

Read More

චිනයෙන් මෙරටට ආනයනය කරන ලද එස් 14 වර්ගයේ බලවේග කට්ටල සහ මැදිරි සහිත දුම්රියක් පරික්ෂණ චාරිකාවක් සදහා අද (02) දින කොළඹ කොටුවේ සිට හැටන් දුම්රිය ස්ථානය දක්වා ධාවනය කල බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ආනන්ද කරුණාරත්න මහතා පැවසිය.

Read More

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.