නව කොරෝනා වෛරසය ලොව පුරා ආසාදිතයන් ලක්ෂ 62.6ක් ඉක්මවා වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
’’ගෙවීගිය පැය 24 තුළ ලොව පුරා වැඩිම නව ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් 10 න් 5ක්ම ඇමරිකානු කලාපය තුළයි.’’
Read Moreවර්ගවාදී සිවිල් කැලඹීම් උත්සන්න වීමත් සමග ඇතිවී තිබෙන දරුණු උද්ඝෝෂණ මාලාව සමග ඇමෙරිකාවේ කොරෝනා පාලනය තවත් ව්‍යාකූල වෙයි.
Read Moreගෙවීගිය දිනයේ පේරු රාජ්‍යයෙන් නව ආසාදිතයන් 5,563ක් වාර්තා වන අතර, කොවිඩ්-19 ආශ්‍රිත මරණ 128ක් වාර්තා වෙයි.
Read Moreපසුගිය පැය 24 තුළ පමණක් බ්‍රසීලයේ නව ආසාදිතයන් 12,247ක් සහ මරණ 623ක් බ්‍රසීලයෙන් වාර්තා වෙලා.
Read Moreඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 10කි. එසේ වාර්තා වූ රෝගීන් 10 දෙනාගෙන් හය දෙනෙක් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් වෙයි.
Read Moreඅඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළට තම ගුද මාර්ගයේ සඟවාගෙන ජංගම දුරකතන තුනක් රැගෙන යාමට උත්සාහ කළ රැඳවියකු අද හඳුනාගත් බව විශේෂ කාර්යය බළකායේ අඟුණකොළපැලැස්ස කඳවුරේ නිලධාරිහු කියති.
Read Moreගල්කිස්ස වෙරළ සෝදායාමේ ව්‍යසනය පසුගිය ආණ්ඩුවේ අපේ අමාත්‍යාංශයට දැමීමට උත්සහ කරති. මුහුදු ඛාදනය වැළැක්වීම සඳහා වෙරළ සංරක්ෂණයට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර අරන් තියෙනවනම් එය ඉතාමත් හොඳ දෙයකි.
Read Moreඉරිදා දිනයේදී දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ COVID-19 රෝගීන් කිසිවක් චීන ප්‍රධාන භූමියේ වාර්තා වී නොමැති බව චීන සෞඛ්‍ය අධිකාරිය සඳුදා පැවසුවේය.
Read Moreපාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනපති අවධාරණය කරයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදය අකර්මණ්‍යය කරමින් රට පුරා සිවිල් කැලඹීම් උත්සන්න වී ඇති අතර, මංකොල්ලකෑම් සෑම තැනම සිදුවෙයි.
Read More2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත, ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ටී-56 ගිනිඅවි 2ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට එම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන් වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා උන්වහන්සේට ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිර දඬුවම් අද (01දා) නියම කළේය.
Read Moreකටුනායක ගුවන් තොටුපලේ රාජකාරියේ යෙදී සිටියදී කොරෝනා ආසාදිත වූ හොරණ යුධ හමුදා නිලධාරියාගේ බිරිඳට, දරු දෙදෙනාට සහ ඔහුගේ රියදුරු දෙදෙනාට covid 19 ආසාදිත වී නොමැති බව අද (01) සවස තහවුරු වු බව මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය .
Read Moreසෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශ අනුව ක්‍රියාකරමින් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.
Read Moreමෙරට කොරෝනා ආසාදිතයින් සිවු දෙනෙකු හමු විමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1639 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreබූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු අද (01) එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.
Read Moreඔස්ට්‍රේලියාවෙන් ගෙන්වීමට නියමිත කිරි ගවයින් මෙවර කිරි ගොවීන් වෙත බෙදා නොදෙන බව රජය සඳහන් කරයි
Read Moreඅද දිනයේදී නිරෝධානය අවසන් කළ පුද්ගලයන් 70ක් මධ්‍යස්ථාන තුළින් පිටත්ව ගොස් ඇති අතර නිරෝධායනය අවසන් කළ සමස්ත ගණන 11558ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඅද දිනයේ කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව මෙරට ආසාදිතයින් ගණන1635 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1217 ඉක්මවා තිබේ.
Read Moreජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (02) දින පස්වරු 3.00 ට ප්‍රකාශ කරන බව අගවිනිසුරු ජයන්ත ජයසුරිය අද ප්‍රකාශ කර සිටියා.
Read Moreමී උණ රෝගය ව්‍යාප්තවීමේ වැඩි අවධානමක් පවතින බැවින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
Read Moreතවත් කොවිඩ් 19 වෛරස් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොව්ඩ් -19 ආසාදිතයින් ගණන 1634 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreපවතින වර්ෂාව සහිත කාලගුණය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වහාම සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් පාලන ප්‍රධානීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙති.
Read Moreවිදේශ රැකියා කරන ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න කඩිනමින් විසඳීම සඳහා එක්සත් ජාතින්ගේ ශ්‍රමික සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය සමඟ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කරන බව විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහාතා පවසයි.
Read Moreහිටපු වැලිකඩ පොලිස් ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල අත්ඩංගුවට ගන්නා ලෙස නිතීපතිවරයා බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාශයට උපදෙස් ලබා දි ඇත.
Read Moreඋසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති කොළඹ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය ආසියාවේ ඇති පැරණිතම වෛද්‍ය පීඨය බවත්, මෙම වෛද්‍ය පීඨයෙන් බිහි වූ වෛද්‍යවරු මෙරටේ රෝගී ජනතාවට අමිල සේවයක් සිදු කොට ඇති බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.
Read Moreතේ වත්තේ සිට තේ කර්මාන්ත ශාලාව දක්වා තේ දලු ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් තේ වත්තේ අඩි 75ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම ලොරි රථයේ රියදුරා තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලීසිය පැවසිය.
Read More2021 වර්ෂය සඳහා පාසල්වලට ළමුන් ඇතුලත් කිරිමට අවශ්‍ය ජන්ද හිමි නාම ලේඛන තොරතුරු ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට යාමෙන් වලකින ලෙස මැතිවරණ කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරයි.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් හයදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
Read More