2019 වසරේ සිට හොංකොං හි පවතින ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තවාදය හා ලැජ්ජා සහගත විදේශීය මැදිහත්වීම හෙළා දකින බව සඳහන් කරමින් ශ්‍රී ලංකා චීන සංගම් පහකින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1230 ඉක්මවා තිබේ.
Read Moreතේ දළු නෙලමින් සිටියදී බඹර ප්‍රහාරයකට ලක් වීමෙන් සිව් දරු මවක් ජිවිතක්ෂයට පත්වු බව ලිදුල රයේ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසිය.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිත නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 1645 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර ඔවුන් සියලු දෙනා ගුවන්තොටුපලේ දීම පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.
Read Moreමහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය මෙරට ජනතා පරමාධිපත්‍ය සුරැකීමක් බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreමදුරුවන්ට ඇදිරිනීතිය දැමිය නොහැකි නිසා මදුරු දෂ්ඨනයෙන් හැකිතාක් ආරක්ෂා වන ලෙසත්, ඉදිරි වැසි සමය සමග ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති විය හැකි බැවින් මදුරු මර්දනයට අවධානය යොමු කරන ලෙසත් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
Read Moreකොව්ඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 291 අද දින දිවයිනට පැමිණ තිබේ.
Read Moreදිවුලපිටිය බස් නැවතුම්පොළ අසල දී කෝටි එකහමාරකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අද (02) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .
Read Moreබේරුවල ප්‍රදේශයේ කනිෂ්ඨ විදුහලක විදුහල්පති නිල කාමරයේ තිබූ පරිගණකය පාසල් නිවාඩු කාලයේදී ජනේලය කඩා සොරකම් කරන ලද බාලවයස්කාර සිසුන් දෙදෙනකු බේරුවල පොලීසිය අද (02) සිය භාරයට ගෙන තිබේ.
Read More’’වෙරළ තීරය රකිනවා කියලා ජනතාව රවටන්න ඉඩ දෙන්න බැහැ, ගල්කිස්ස වෙරළ ආරක්ෂණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා’’
Read Moreචිනයෙන් මෙරටට ආනයනය කරන ලද එස් 14 වර්ගයේ බලවේග කට්ටල සහ මැදිරි සහිත දුම්රියක් පරික්ෂණ චාරිකාවක් සදහා අද (02) දින කොළඹ කොටුවේ සිට හැටන් දුම්රිය ස්ථානය දක්වා ධාවනය කල බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ආනන්ද කරුණාරත්න මහතා පැවසිය.
Read Moreජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ.
Read Moreහදිසි අවස්ථාවක් පැන නැගුන හොත් කොවිඩ්-19 අසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා නවීකරණය කෙරුණ තෙල්දෙණිය දිස්ත්‍රික් රෝහලට අදාල රෝගීන් ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීම ආරම්භ කළ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන අර්ජුන තිලකරත්න මහතා පවසයි.
Read Moreතවත් කොව්ඩ්-19 ආසාදිතයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීම ඊයේ (01දා) සිට ආරම්භ කර තිබේ. ඒ අනුව මුලින්ම ඒ සඳහා යොමු කර තිබුණේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් සහ කාර්යය මණ්ඩල සාමාජිකයන් පිරිසකි .
Read Moreබේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී ඉහළ නැංවීමට සිදුවන බව බේකරි නිෂ්පාදකයින් සඳහන් කර සිටියි.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවා හැර අදට මාස 3ක් ගතවී ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය දැන් ප්‍රශ්නාර්ථයක් බවත් හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
Read Moreබූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 08 දෙනෙකු ජුනි මස 01 සහ 02 යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
Read Moreඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම මෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය හා සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් සැලකිල්ලට ගනිමින් ලබන සඳුදා සිට අප රටේ පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය අද දින (02) තීරණය කළේය.
Read Moreවැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳ නියෝගය හෙට (3) දිනයේ ලබා දීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබේ.
Read Moreරටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව ජනතාව උත්තරීතර වන හෙයින් ජනතාවගේ කැමැත්තට ඉඩදී නව පාර්ලිමේන්තුවක් සදහා කඩනමින් මහා මැතිවරණයක් පැවැත්විය යුතුයැයි හිටපු අමාත්‍ය හා රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreපාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.
Read Moreදුම්රියෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා ආයතනික මට්ටමෙන් ලියාපදිංචි නොවූ මගීන් ජුනි 10 වන දාට පෙර එම කටයුතු අවසන් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.
Read Moreප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඩ නඟන බොහෝ පාර්ශව දේශපාලනයේ කාන්තා නියෝජනය පිලිබඳ මුනිවත රැකීම කනගාටුවට කරුණක් බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.
Read Moreමඩකලපුව කාත්තාන්කුඩි පොලිස් වසමේ කාත්තාන්කුඩිහි පදිංචි පුද්ලයෙකු පිළිස්සුම් තුවාල සහිතව මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්විය.
Read Moreකෝවිඩ් - 19 ආසාදනය වී සුවය ලැබූ නාවික නාවික හමුදා සාමාජිකයන් ගණණ 415 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreරජය ගෙන ඇති තීරණයක් අනුව විදෙස් ගත ශ්‍රමිකයන් විශේෂයෙන්ම මැද පෙරදිග ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම තවදුරටත් කාලය ගත වන බව පෙනෙන්නට තිබේ.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි. එච්. කේ. මහනාම මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේය.
Read Moreපුත්තලම පොලිස් අධිකාරි කාර් යාලයේ සේවය නියුතු පොලිස් නිළධාරියකු අද (2දා) දින අලුයම ගමන් කරමින් තිබු යතුරු පැදිය අනතුරට ලක්වී මරණයට පත් වි ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.
Read More