saravita-anim2

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

Latest News - timelapse 9122 hours ago

LATEST

ඉටුකම අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1217 දක්වා ඉහළට

calendar_today 2020 ජුනි 01 - 17:37 remove_red_eye - 182  

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1217 ඉක්මවා තිබේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (02) දින පස්වරු 3.00 ට ප්‍රකාශ කරන බව අගවිනිසුරු ජයන්ත ජයසුරිය අද ප්‍රකාශ කර සිටියා.

Read More

මී උණ රෝගය ව්‍යාප්තවීමේ වැඩි අවධානමක් පවතින බැවින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් 19 වෛරස් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොව්ඩ් -19 ආසාදිතයින් ගණන 1634 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

පවතින වර්ෂාව සහිත කාලගුණය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වහාම සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් පාලන ප්‍රධානීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙති.

Read More

විදේශ රැකියා කරන ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න කඩිනමින් විසඳීම සඳහා එක්සත් ජාතින්ගේ ශ්‍රමික සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය සමඟ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කරන බව විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහාතා පවසයි.

Read More

හිටපු වැලිකඩ පොලිස් ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල අත්ඩංගුවට ගන්නා ලෙස නිතීපතිවරයා බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාශයට උපදෙස් ලබා දි ඇත.

Read More

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති කොළඹ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය ආසියාවේ ඇති පැරණිතම වෛද්‍ය පීඨය බවත්, මෙම වෛද්‍ය පීඨයෙන් බිහි වූ වෛද්‍යවරු මෙරටේ රෝගී ජනතාවට අමිල සේවයක් සිදු කොට ඇති බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.

Read More

තේ වත්තේ සිට තේ කර්මාන්ත ශාලාව දක්වා තේ දලු ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් තේ වත්තේ අඩි 75ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම ලොරි රථයේ රියදුරා තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලීසිය පැවසිය.

Read More

2021 වර්ෂය සඳහා පාසල්වලට ළමුන් ඇතුලත් කිරිමට අවශ්‍ය ජන්ද හිමි නාම ලේඛන තොරතුරු ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට යාමෙන් වලකින ලෙස මැතිවරණ කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරයි.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් හයදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

Read More

බලංගොඩ සමනල වත්ත සහන් කුමාර දරුවා අතුරුදහන් වී වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් නොමැති බව පොලිසිය පවසයි.

Read More

මධ්‍යම පළාතින් මේවන විට ඩෙංගු රෝගීන් 2152 දෙනකු වාර්තා වී ඇති බවත් මෙම වසර තුළ මහනුවරින් ඩෙංගු මරණ දෙකක් වාර්තාවී තිබෙන බව මධ්‍යම පළාත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරංග ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

ඌව පළාත් හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (01) දහවල් අවසන් ගෞරව දැක්වීය.

Read More

මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන්වා ගැනිම සදහා නීතිපතිවරයා විසින් සකස් කරන ලද ලිපි ලේඛන සදහා රාජ්‍ය නායකයා ලෙස තමාට දින තුනක් තිස්සේ ඊට අත්සන් විසිඑක්දාහක් ගැසිමට සිදු වු බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

Read More

’’කැලඹීමට ලක්ව සිටි ට්‍රම්ප් සහ පවුලේ අයව මේ ආකාරයෙන් අසාමාන්‍ය ආරක්ෂක පියවරක් වෙත ගෙනයෑමට පෙලඹුණේ කුමක්ද යන්න පැහැදිලි නැහැ.’’

Read More

රජය විසින් සහල් සඳහා උපරිම සහතික මිලක් නියම කළ ද වී තොග රඳවාගෙන සිටින අතරමැදියන් කිලෝව රුපියල් පනස් පහ බැගින් වී තමන්ට ලබා නොදීම නිසා සහල් නිෂ්පාදන කටයුතු අඩාලවී ඇති බව පවසන රත්නපුර දිස්ත‍්‍රික්කයේ සහල් නිෂ්පාදකයන්ගේ සමූපකාර සමිතිය අතරමැදියන් සන්තකයේ තිබෙන වී තොග මෝල් වලට ලබා නොදුනහොත් ඉදිරියේ සහල් හිඟයක් යළි ඇතිවනු ඇතැයි අනතුරු අඟවයි.

Read More

මොනරාගල දිස්ත්‍රික් පුරාවස්තු විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ අරඹෙකෙම ප්‍රදේශයේදී ඊයේ (31) දහවල් සිදු කල වැටලීමකදී නිදන් සොයා කැණීම් කල පුද්ගලයන් අටදෙනෙකු උපකරණ තොගයක්ද සමග අ ත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹ සහ තදාසන්න ප්‍රදේශව​ල සිටින සියලූ‍ම තාවකාලික පදිංචිකරුවන් ආසන්නම පොලිස් ස්ථානයේ ලියාපංදිචි විය යුතු බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කර සිටියි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් පුද්ගයින් 10 දෙනෙකු පිටව ගොස් තිබේ.

Read More

නැගෙනහිර පළාතේ අසරණ වී නවාතැන්ව සිටි ඉන්දියානු ජාතිකයින් 160 දෙනෙකු අද (1) ඔවුන්ගේ රටට යාම සඳහා නැගෙනහිර පළාතේ සිට පිටත්ව ගියහ.

Read More

දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් සදහා පි.සී.ආර් පරීක්ෂාව කටුනායක ගුවන් තොටුපළේ දී අද (01) සිට ඇරඹේ.

Read More

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙතින් සේවා ලබාගැනීමේ දී හැකි සෑම අවස්ථාවකදීම ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධවන ලෙස පාරිභෝගික ජනතාවට හා අනෙකුත් සේවාලාභින්ගෙන් කොමිෂන් සභාව ඉල්ලා සිටී.

Read More

අභාවප්‍රාප්ත අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් යටතේ තිබූ ප්‍රජා සවිබලගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ධූරයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනපති ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දී තිබෙනවා.

Read More

බස්නාහිර පළාත තුල ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 5 දක්වා කාලය තුළ කල වැටලීම් වලදී මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 697 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ජූනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම 10 වන දිනයටත් ආරම්භ වී ඇත.

Read More

මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමත් සමග අමතර ඉන්ධන රැස්කර තබා ගැනීම සඳහා ත්‍රිකුණාමලය ටැංකි සංකීර්ණයෙන් හෝ ටැංකි කිහිපයක් ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට සම්බන්ධව වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයෝ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් පසුගියදා ඉල්ලිමක් කළේය.

Read More

ශ්‍රී ලාංකිකයින් 522 දෙනෙකු විදේශයන්හි සිට කෝවිඩ් - 19 වෛරසය ආසාදිතව මේ දක්වා මෙරටට පැමිණ ඇතැයි අනාවරණ වී තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රීලනිපය වශයෙන් අපි ශක්තිමත් ආණ්ඩුවක් ඉදිරි මහමැතිවරණයේ දී එතුමාට ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.