saravita-anim2

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

Latest News - timelapse 8720 hours ago

LATEST

ගාල්ලේ නාවික සෙබළු 8කගේ PCR පරීක්ෂණ සෘණාත්මකයි

calendar_today 2020 අප්‍රේ 25 - 08:26 remove_red_eye - 858  

වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරිකොට නිවෙස්වලට පැමිණි නාවික සෙබලුන් 08 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණවලට ලක්කළ බවත් ඉන් කිසිඳු සෙබලෙකුට කොරෝනා ආසාදනය වි නොමැති බවත් තහවුරුවී ඇති බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති හූ වෙයි මහතා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. චීනයේ විදේශ අමාත්‍ය වැංග් යී මහතා හා අමාත්‍ය දිනේස් ගුණවර්ධන මහතා අතර ඊට පෙර පැවැති දුරකතන සංවාදය අනුව COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට සඳහා චීනය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව ගත හැකි උත්සාහනයන් පිළිබඳව ගැඹුරු සන්නිවේදනයක් පැවැත්වීය.

Read More

කොවිඩ්-19 ලොව පුරා 2,800,000කට ආසන්න පිරිසකට ආසාදනය වී, 196,000කට ආසන්න පිරිසක් බිලිගෙන තිබේ.

Read More

තවත් කෝවිඩ්- 19 ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කොවිඩ්-19 එන්නතක් නිපදවීමට සහාය දැක්වීම සඳහා එකට එක්වීමට ජාත්‍යන්තර ප්‍රජාව දිරිගැන්වීම අරමුණයි.

Read More

වෛරසය පැතිරීම වැළැක්මේ ප්‍රයත්නයන්ට සහ රෝගාතුර වූවන්ට ප්‍රතිකාර ලබාදීමට අරමුදල යෙදවෙනු ඇත.

Read More

කොරෝනා වෛරසය ලොව පුරා ආසාදිත පිරිස 2,800,000 අභියස බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

අද(24) දිනයට තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිබාහිර කිසිදු තීරණයකට එළැඹිය යුතු නැතැයි ත්‍රෛනිකායික මහා සංඝරත්නය අවධාරණය කරති.

Read More

කොවිඩ් 19 රෝගය මුලින්ම වාර්තා වූ මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වුහාන් නුවර අසාද්‍ය තත්ත්වයේ පසදුව COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව බිංදුව දක්වා පහළ බැස තිබේ

Read More

ගතවූ පැය 24 තුළ එරට මරණ 3000කට අධිකසංඛ්‍යාවක් වාර්තා වී අතර මේ වන විට තහවුරු වූ රෝගින්ගේ සංඛ්‍යාව 870,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව උපරිම මට්ටමට පැමිණ ඇති බවත් ඒ අනුව ඊයේ දිනයේදී පමණක් එම පරීක්ෂණ 1142ක් සිදුකර ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවැසීය.

Read More

බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පුද්ගලයින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළද එය නොසළකා හැර කටයුතු කර තිබෙනවා.ප්‍රතිවිපාකය තමයි බණ්ඩාරනායක මාවතේ විශාල පිරිසකට මේ රෝගය වැළදීම.

Read More

නව කොරෝනා ආසාදිතයින් ගණන 416ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ නිවාඩු ලබා සිටි හමුදා සෙබලුන් බදුල්ල රැගෙන ආ බස්රථයේ පැමිණි බදුල්ල රිදීපානවත්ත,වීරියපුර ,නඩුකාරකන්ද,ජයගම,හිගුරුගමුව යන ප්‍රදේශ වල පදිංචි නාවික සහ යුදහමුදා සෙබලුන් පස්දෙනෙකු ඔවුනගේ පවුලේ සාමාජිකයන් සමඟ සිය නිවෙස් තුලම ස්වයං නිරෝධනයට අද (24) ලක් කළ බව බදුල්ල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසූහ .

Read More

ඔවුන් නිවාඩු ලබාගොස් සිටින නාවික හමුදා සෙබළුන් වෙයි. මෙම රෝගීන් පස්දෙනා මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් 415ට අයත් වෙයි.

Read More

රජය මීට පෙර ප්‍රකාශ කළ පරිදි අද රාත්‍රී 8.00 සිට සෙනසුරාදා හා ඉරිදා යන දින දෙකේදී දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබේ.

Read More

මෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිත 415 රෝගියා මිට ස්වල්ප වේලාවකට පෙර වාර්තා වු අතර ඇය ගර්භිණි කාන්තාවකි.

Read More

මධ්‍යම පරිසර අධිකාරියේ ද අනුමැතිය ලත් සායනික අපද්‍රව්‍ය බැහැර කරන පරිසර හිතකාමී කසල බදුන් 40 ක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීම අද (24) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

Read More

අද දිනයේදී මේ දක්වා රෝගීන් 46ක් වාර්තා වී ඇති අතර එය මේ දක්වා ශ්‍රී ලංකාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් ගණන වෙයි.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරෙන් නිවාඩු ලබා සිටි හමුදා සෙබලුන් රැගෙන ආ බස් රථයෙන් පැමිණි නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකු නිරෝධායනය සඳහා අද ( 24) දියතලාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි .

Read More

අද දිනයේදී බණ්ඩාරනායක මාවතින් නිරෝධානයට යොමුකළ 11ක්, නාවික හමුදාවේ 30ක, හා තවත් රෝගීන් 5ක් වශයෙන් රෝගීන් 46ක් වාර්තා වී තිබේ.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් සෙබළුන් 30කට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව එම කඳවුරේ කොවඩ් ආසාදනය වූ සමස්ත රෝගීන් ගණන 60ක් බවට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 76 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

Read More

ශ්‍රී ලංකාවේ නාවික හමුදාව වෙනුවෙන් මුඛ ආවරණ 15000ක්, පරීක්ෂණ කට්ටල 200ක්, ආරක්ෂිත කණ්නාඩි ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් ප්‍රදානය කිරිමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කටයුතු කර තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදිත තහවුරු කල රෝගින් ගණන 379 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළෙකු හා කාර්යාලයේ සේවකයෙකු සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වීමෙන් පසු ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන ඇත.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබෙලෙක් බැංකු කටයුත්තක් වෙනුවෙන් පැමිණ රැඳී සිටි බව කියන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කුරුණෑගල ශාඛාව අද (24දා) වසාදමා මුද්‍රා තැබීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

Read More

යුධ හමුදාවේ 58 වන බල සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දු මහතා පවසා සිටියේ මෙම මධ්‍යස්ථානය තුළ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිස 24 දින සාර්ථකව නිරෝධායනය කටයුතු අවසන් කිරිමත් සමග මධ්‍යස්ථානය හිස් වු බවයි .

Read More

පොහොර තොග සඟවා වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කරමින් තිබූ නාවුල ප්‍රදේශයේ වෙළඳසැලක් මාතලේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලා සඟවා තිබූ පොහොර නිලධාරීන් ඉදිරියේ ම පැමිණ සිටි ගොවි ජනතාවට අලෙවි කිරීමේ ක්‍රියාවලිය අද ( 24) පස්වරුවේ සිදු කෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.